සරසවියම චත්‍රගේ ‘ආයු’ ට… හොඳම චිත්‍රපටය මාලකගේ බහුචිතවාදියා, ජනප්‍රියම මෝඩ තරිඳුටත් සම්මානයක්
හොඳම නිළිය ආයු චිත්‍රපටයේ විශිෂ්ට රංගනය නිරත වූ සැන්ද්‍රා මැක්ස් හොඳම නළුවා සම්මානය ප්‍රියන්ත සිරිකුමාරට 37 වන ප්‍රයිම් සරසවිය සිනමා සම්මාන උලෙළ අති උත්කර්ෂවත් අයුරින් ඊයේ රාත්‍රියේ නෙළුම් පොකුණ පරිශ්‍රයේ…
