තරිදු උඩුවරගෙදර

0 Posts
ලංකාවේ වෙරළ තීරයම වනසන හැටි සැලසුම් කරන්න, හෙට කර්මාන්ත අමාත්‍යාංශයේ විශේෂ සාකච්ඡාවක්!

ලංකාවේ වෙරළ තීරයම වනසන හැටි සැලසුම් කරන්න, හෙට කර්මාන්ත අමාත්‍යාංශයේ විශේෂ සාකච්ඡාවක්!

මේ වන විට ජාතික ආර්ථිකය ගොඩගැනීමේ නාමයෙන්, රටේ පවතින සීමිත සහ යළි ප්‍රතිෂ්ඨාපනය කළ නොහැකි ඛනිජ සම්පත් විදේශීය සහ දේශීය කොල්ලකරුවන් පිරිසකට පවරා දීමේ මහා පරිමාණ මෙහෙයුමක් දියත් වී තිබේ.…
විජේදාසව රකින්න රනිල් කී කතාව ඇත්තද?

විජේදාසව රකින්න රනිල් කී කතාව ඇත්තද?

මෑතකදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනිමෙන් පසු රනිල් වික්‍රමසිංහ විසින් කළායැයි කතාවක් ද ලීඩර් වෙබ්…
මොරොක්කෝ පෙනල්ටිවලින් නෙදර්ලන්තය පරාජය කළා! ඒක පුදුමයක් නෙවෙයි…!

මොරොක්කෝ පෙනල්ටිවලින් නෙදර්ලන්තය පරාජය කළා! ඒක පුදුමයක් නෙවෙයි…!

ඉස්සර මොරොක්කෝව නෙදර්ලන්තයට එරෙහි ලෝක කුසලාන තරගයක් ජයගතහොත් ඒක ඩේවිඩ් ගොලායත් සටනක් විදියට හදුන්වන්න තිබුණා. ලෝක කුසලානයේ ලොකුම ලොකු පුදුමයක් කියා කියන්නට ඉඩ තිබුණා. ඒත්, අද පාපන්දු වෙනස්. ලෝකය වෙනස්.…
ජර්මනිය දඩයම් කළ දඩයක්කාරයා! පැරගුවේ දිනෙව්වේ කොහොමද?

ජර්මනිය දඩයම් කළ දඩයක්කාරයා! පැරගුවේ දිනෙව්වේ කොහොමද?

ප්‍රාතිහාර්ය පෑම අසීරු කටයුත්තක්. කොච්චර අමාරුද කිව්වොත් වෙලාවකට හිතෙනවා ප්‍රාතිහාර්ය පාන එක කරන්න බැරි දෙයක් කියලා. ඒත්, පුලුවන්. පැරගුවේ මේ පාර ප්‍රාතිහාර්ය පෑවා. ඒ මෙතෙක් ලෝක කුසලානයේ උණුසුම්ම තරග අවසානය…
හාලන්ඩ් යක්ෂයා ගුරුකම් කරද්දී බ්‍රසීල දේව මණ්ඩලයේ පිහිටාරක්ෂාවෙන්, අන්තිම මොහොතේ ගෝලයක් ගසා, බ්‍රසීලය ඊළග වටයට ගියා!

හාලන්ඩ් යක්ෂයා ගුරුකම් කරද්දී බ්‍රසීල දේව මණ්ඩලයේ පිහිටාරක්ෂාවෙන්, අන්තිම මොහොතේ ගෝලයක් ගසා, බ්‍රසීලය ඊළග වටයට ගියා!

මේ තරගය බලාගෙන හාලන්ඩ් යක්ෂයා ගුරුකම් කරනවා ඇති කියා විහිළුවට වාගේ ෆේස්බුක් එකේ ලිව්වේ, ජපානය පළමු අර්ධයේදී ගෝලයක් ලැබුවාට පසු. බ්‍රසීලය 32 වටයෙන්ම ගෙදර යවනු ඇති බව විටෙක පෙනෙන්නට ගත්තා.…
චරිත්, රඛිත නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු වූ නිර්මාණ බණ්ඩාර නොහොත් හර්බි කවුද?

චරිත්, රඛිත නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු වූ නිර්මාණ බණ්ඩාර නොහොත් හර්බි කවුද?

ඔහුගේ නම කෝණගොඩ නිර්මාණ ඉන්ද්‍රජිත් බණ්ඩාර ය. නමුත් පාතාලයට, දේශපාලකයන්ට සහ කලාකරුවන්ට ඔහු ඉස්සර "සිංගප්පූරු හර්බි" විය. දැන් ඔහු "හර්බි අයියා" ය. මහනුවර ප්‍රකට ට්‍රිනිටි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන මොහු,…
සුරේෂ් සලේ හෘදය රෝග ඒකකයට දැම්මේ පරීක්ෂා කරන්නයි! ඒත් සලේව දාන්න කලින්ම ඒක මාධ්‍යවලට ගියාද?

සුරේෂ් සලේ හෘදය රෝග ඒකකයට දැම්මේ පරීක්ෂා කරන්නයි! ඒත් සලේව දාන්න කලින්ම ඒක මාධ්‍යවලට ගියාද?

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කර තිබෙනවා. අපගේ ආරංචිමාර්ගවලට අනුව සුරේෂ් සලේට හෘදයාබාධයක් වැළදීමක් සිදුව නොමැති අතර, තක්සේරු කිරීමකින් පසු ඉදිරියේදී…
නීතිඥ සංගමයෙන් නිවේදනයක්! උසාවියට බොරු කී වන්නිනායකට පියවර නැද්ද!

නීතිඥ සංගමයෙන් නිවේදනයක්! උසාවියට බොරු කී වන්නිනායකට පියවර නැද්ද!

ශ්‍රී ලංකා නිතිඥ සංගමය වෙනුවෙන් නීතිඥ ගුණරත්න වන්නිනායක පෙනී සිටි බවට අප විසින් පළ කළ වාර්තාවට ප්‍රතිචාර ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙහි සඳහන් වන්නේ, …
නීතිඥ සංගමය කළුකෝට්කාරයන්ට ස්පෙෂල් සැලකීම් ඉල්ලලා! රඛිත රාජපක්ෂ වෙනුවෙන් උසාවියේ කී අවධානයට ලක් නොවූ කතාවක්!

නීතිඥ සංගමය කළුකෝට්කාරයන්ට ස්පෙෂල් සැලකීම් ඉල්ලලා! රඛිත රාජපක්ෂ වෙනුවෙන් උසාවියේ කී අවධානයට ලක් නොවූ කතාවක්!

හරක් කටා නමැති සංවිධානාත්මක අපරාධකරුගෙන් රුපියල් කෝටි 12ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ චෝදනාව මත හිටපු අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යවරයාගේ පුත්, නීතිඥ රඛිත රාජපක්ෂ අත්අඩංගුවට පත්වීම සමාජයේ දැඩි කතාබහකට ලක්ව තිබේ.…
බන්ධනාගාරයට යන්න බැරි තරම් ලෙඩ නම් ඩුබායි ගියේ කොහොමද?

බන්ධනාගාරයට යන්න බැරි තරම් ලෙඩ නම් ඩුබායි ගියේ කොහොමද?

"බන්ධනාගාරයකට යන්න බැරි තරම් බරපතළ රෝගී තත්ත්වයක් තියෙනවා නම්, මේ අය කොහොමද ඩුබායි ගියේ?" චරිත් අබේසිංහ සහ රඛිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ සිදුවීම ගැන තීරණාත්මක ප්‍රශ්නයක් වූයේ එයයි. අල්ලස් හෝ දූෂණ…
රුපියල් බිලියනයක එන්තරවාසියක් එවා තිබියදී, ජනාධිපති නීතිඥ අලි සබ්රිගෙන් උසාවි භූමියේදී මාධ්‍යවේදී ෆසීර්ට බැණවැදීම පිළිබද!

රුපියල් බිලියනයක එන්තරවාසියක් එවා තිබියදී, ජනාධිපති නීතිඥ අලි සබ්රිගෙන් උසාවි භූමියේදී මාධ්‍යවේදී ෆසීර්ට බැණවැදීම පිළිබද!

හිටපු අධිකරණ සහ විදේශ කටයුතු අමාත්‍යවරයෙකු මෙන්ම ජනාධිපති නීතිඥවරයෙකු ද වන එම්. යූ. එම්. අලි සබ්රි මහතා විසින් 'සටහන්' සහ 'Whatnews.lk' මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර වෙත රුපියල් බිලියනයක වන්දියක්…
ශෂීන්ද්‍රට සහ ඔහුට උදව් කළ හිටපු මහවැලි ලොක්කා සහ හාණිපූර්ණ ලොක්කීට අල්ලස් කොමිසමෙන් අධිචෝදනා!

ශෂීන්ද්‍රට සහ ඔහුට උදව් කළ හිටපු මහවැලි ලොක්කා සහ හාණිපූර්ණ ලොක්කීට අල්ලස් කොමිසමෙන් අධිචෝදනා!

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් අද (19) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළේය. අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ මෙම…
ගන්සයිට් සීල් තබයි! මහේස්ත්‍රාත් ස්ථානීය පරීක්ෂණයකට සූදානම්! 

ගන්සයිට් සීල් තබයි! මහේස්ත්‍රාත් ස්ථානීය පරීක්ෂණයකට සූදානම්! 

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර තුළ පිහිටි 'ගන් සයිට්' නමින් හැඳින්වෙන භූගත රහසිගත සිරමැදිරි සංකීර්ණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මුද්‍රා තැබීමට පියවර ගෙන තිබේ. පුද්ගලයන් 60කට ආසන්න පිරිසක් රඳවා තබාගෙන,…
අපේක්ෂා රෝහලට නොමිලේ දෙන තැඹිලි තහනම්! රෝගීන් අසරණයි!

අපේක්ෂා රෝහලට නොමිලේ දෙන තැඹිලි තහනම්! රෝගීන් අසරණයි!

මහරගම ජාතික පිළිකායතනය හෙවත් අපේක්ෂා රෝහලේ රෝගීන් වෙනුවෙන් පරිත්‍යාගශීලීන් නොමිලේ ලබාදෙන තැඹිලි එහි අධ්‍යක්ෂවරයා විසින් නැවැත්වීම නිසා රෝගීන් අපහසුතාවයට පත්වී ඇති බව වාර්තාවේ. විශේෂයෙන් ආහාර ලබා ගැනීම අපහසු රෝගීන්ට හා…
අධිකරණ නියෝගවලට පිටින්, සලේව දිනපතා හමුවෙන්න හැදූ නීතිඥයන්ට ශානි ඉඩ නොදෙයි! නීතිඥවරු බදාදා පමණයි! පවුලට තුන්වේලම හමුවෙන්න පුලුවන්!

අධිකරණ නියෝගවලට පිටින්, සලේව දිනපතා හමුවෙන්න හැදූ නීතිඥයන්ට ශානි ඉඩ නොදෙයි! නීතිඥවරු බදාදා පමණයි! පවුලට තුන්වේලම හමුවෙන්න පුලුවන්!

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ පසුවන, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාව අධිකරණයේ නියෝගවලට පිටින් දිනපතා හමුවීමට කළ ඉල්ලීමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…
මෛත්‍රී ගුණරත්න සහරාන්ගේ ලෝයර් බව අප කියා නැත! අප කළේ චාමර සම්පත්ගේ බොරුව හෙළි කිරීමය! ඇත්තම කතාව කියවන්න!

මෛත්‍රී ගුණරත්න සහරාන්ගේ ලෝයර් බව අප කියා නැත! අප කළේ චාමර සම්පත්ගේ බොරුව හෙළි කිරීමය! ඇත්තම කතාව කියවන්න!

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටුවීම පමා වෙමින් පවතින පසුබිමක, සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අසත්‍ය ප්‍රචාර සහ මඩ ගැසීම් ව්‍යාපාර දියත් වෙමින් පවතී. විශේෂයෙන්ම ප්‍රහාරය එල්ල කළ අන්තවාදී කණ්ඩායමේ…
කැනඩාවේ හොදම ක්‍රීඩකයා වන ඩේවිස් බොස්නියා තරගයට ක්‍රීඩා නොකරන්නේ ඇයි?

කැනඩාවේ හොදම ක්‍රීඩකයා වන ඩේවිස් බොස්නියා තරගයට ක්‍රීඩා නොකරන්නේ ඇයි?

පාපන්දු ලෝක කුසලානයේ සම සත්කාරක රටක් වන කැනඩාව මුහුණදෙන පළවැනි තරගය ටොරොන්ටෝ නුවරදී බොස්නියා සහ හර්සගොවිනාව) එරෙහිව ආරම්භ වුණා. මේක කැනඩාවට ඉතා වැදගත් තරගයක් වුණත්, කණ්ඩායමේ සිටින දක්ෂතම ක්‍රීඩකයා වන…
වධදීමකට ලක්ව ඇති බවට නිශ්චිතව අනාවරණය වී නැහැ! සලේ ගැන බොරුවලට මහේස්ත්‍රාත්ගේ නියෝගය ඇසුරෙන් උත්තර!

වධදීමකට ලක්ව ඇති බවට නිශ්චිතව අනාවරණය වී නැහැ! සලේ ගැන බොරුවලට මහේස්ත්‍රාත්ගේ නියෝගය ඇසුරෙන් උත්තර!

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාව මඟින් විකාශය කළ කරුණු පදනම් කරගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනයට අදාළව අත්අඩංගුවට ගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියා වන…
දිලිතුත් අධිකරණයට අපහාස කරලා! සලේලාගේ අලුත්ම අධිකරණ අපහාස ගේම!

දිලිතුත් අධිකරණයට අපහාස කරලා! සලේලාගේ අලුත්ම අධිකරණ අපහාස ගේම!

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබද සැකපිට අත්අඩංගුවට ගෙන සිටින මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේගේ මානසික තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා අධිකරණය විසින් පත් කරන ලද ස්වාධීන වෛද්‍ය මණ්ඩලය ජේවීපී පස්දෙනෙකු බව…
සිගරට් බදු නිර්දේශිත මට්ටමේ නෑ! බිලියන 17.3 ක බදු අහිමිවෙලා! – වෙරිටේ රිසර්ච්

සිගරට් බදු නිර්දේශිත මට්ටමේ නෑ! බිලියන 17.3 ක බදු අහිමිවෙලා! – වෙරිටේ රිසර්ච්

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිර්දේශිත මට්ටම්වලට අනුව සිගරට් බදු පවත්වා නොගැනීම හේතුවෙන් රජයට වාර්ෂිකව රුපියල් බිලියන 17.3ක පමණ ආදායමක් අහිමි වන බව වෙරිටේ රිසර්ච් හි (Verité Research) PublicFinance.lk විසින් සිදු…