ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා පනතෙන් ගලවා වෙනම නීතියක් යටතට, බුකීකරුවන්ට, දේශපාලකයින්ට තනතුරු බෑ
ශ්‍රී ලංකා ක්‍රිකට් යනුවෙන් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට අනුව එය ක්‍රියාත්මක වීමෙන් පසු ක්‍රීඩා පනතේ විධිවිධාන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා බල නොපැත්වෙනු ඇත. ඒ අනුව ඉදිරිපත් කර ඇති…
