නාමල් අත්අඩංගුවට ගත් හේතු මෙන්න
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා හේතු වූ කරුණු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම නිවේදනය කර ඇත. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී සිංගප්පූරුවේ ස්ටෑන්ඩර්ඩ්…
