Pasindu Sandaruwan

152 Posts
අගෝස්තු මාසයේ කොළඹ උද්ධමනය සියයට 8 දක්වා ඉහළට

අගෝස්තු මාසයේ කොළඹ උද්ධමනය සියයට 8 දක්වා ඉහළට

2026 වසරේ අගෝස්තු මාසයේ දී කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමන අනුපාතය සියයට 8ක් දක්වා ඉහළ ගොස් තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (අගෝස්තු 31) දින නිකුත් කළ කොළඹ පාරිභෝගික…
අගවිනිසුරු ගැන පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වූ චෝදනාවලට කථානායක ගත් ක්‍රියාමාර්ග පිළිබඳ දයාසිරි විමසයි

අගවිනිසුරු ගැන පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වූ චෝදනාවලට කථානායක ගත් ක්‍රියාමාර්ග පිළිබඳ දයාසිරි විමසයි

අගවිනිසුරුවරයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කර ඇති බරපතල චෝදනා සම්බන්ධයෙන් මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග හා ඉදිරියේදී ගැනීමට අපේක්ෂා කරන ක්‍රියාමාර්ග පිළිබඳව ලිඛිත පැහැදිලි කිරීමක් ලබාදෙන ලෙස ලිපියක්…
GMOA ත් 22 ට එරෙහි වෙයි

GMOA ත් 22 ට එරෙහි වෙයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කිරීමට තීරණය කර ඇති බව අගෝස්තු 30 වන දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ. ආණ්ඩුක්‍රම…
ගිවිසුම්ගත ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සේවකයින් ලෙස බදු අය කිරීම අත්හිටුවීමේ ආඥාවක්

ගිවිසුම්ගත ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සේවකයින් ලෙස බදු අය කිරීම අත්හිටුවීමේ ආඥාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම්ගත ශ්‍රී ලංකා පිරිමි හා කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් එම ආයතනයේ සේවකයින් ලෙස වර්ගීකරණය කරමින් අත්තිකාරම් පුද්ගලික ආදායම් බදු (APIT) අය කිරීමට දේශීය ආදායම්…
ඒකාබද්ධ විපක්ෂය සමඟ සජබ තරහා නෑලු

ඒකාබද්ධ විපක්ෂය සමඟ සජබ තරහා නෑලු

සමගි ජන බලවේගය ඒකාබද්ධ විපක්ෂය සමඟ සිදුකරන වැඩසටහන්වලින් ඉවත් වීමට කිසිඳු තීරණයක් ගෙන නැති බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ප්‍රකාශ කර තිබේ. ඔහු ඒ බව ප්‍රකාශ කර…
දළදා පෙරහැර අවසානයේ කසළ ටොන් 260ක්

දළදා පෙරහැර අවසානයේ කසළ ටොන් 260ක්

අසේල කුරුළුවංශ මහනුවර ඇසළ පෙරහර වීදි සංචාරය කළ දින 10 දී මහමග දමා ගොස් තිබූ පොලිතින් ටොන් 32 ක් ඉවත් කළ බව මහනුවර මහ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමානාකරණ ඒකකය…
රවී කරුණානායක අල්ලස් කොමිසම හමුවට

රවී කරුණානායක අල්ලස් කොමිසම හමුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (අගෝස්තු 31) දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ ඇත. ඒ ඔහු මුදල් අමාත්‍යවරයාව සිටියදී ජාතික ලොතරැයි මණ්ඩලයට බඳවාගත් නිලධාරීන් 05…
නේපාල ව්‍යසනයෙන් සොයාගත් මළසිරුරු සංඛ්‍යාව ඉහළට

නේපාල ව්‍යසනයෙන් සොයාගත් මළසිරුරු සංඛ්‍යාව ඉහළට

හිමාල කඳුවැටියේ නේපාල-ටිබෙට් දේශසීමා ආශ්‍රිතව ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් 547 දෙනෙකුගේ මළ සිරුරු අද (අගෝස්තු 28) දින වන විට සොයාගෙන තිබේ. මීට අමතරව විදෙස් ජාතිකයින් 517…
මීගමුව ප්‍රධාන ජේලර් ඇතුළු 20කට නොතිසී

මීගමුව ප්‍රධාන ජේලර් ඇතුළු 20කට නොතිසී

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් 32 දෙදෙනෙක් මියයෑම සම්බන්ධයෙන් සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුව සඳහා සැප්තැම්බර් 8 වැනිදා මීගමුව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මීගමුව ප්‍රධාන ජේලර් ඇතුළු බන්ධනාගාර නිලධාරීන් 20කට නොතිසි නිකුත්…
ඊශ්‍රායෙල් රැකියා ගැන මනූෂට එරෙහි විමර්ශන අවසන්

ඊශ්‍රායෙල් රැකියා ගැන මනූෂට එරෙහි විමර්ශන අවසන්

ඊශ්‍රායලයට රැකියා සඳහා පසුගිය රජය සමයේ යැවීමේදී තමන්ට දේශපාලනිකව හිතවත් පුද්ගලයින් තෝරා යැවීම මගින් දූෂණය නැමැති වරද සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු ඇමති මනූෂ නානායක්කාරට එරෙහිව සිදුකළ විමර්ශන අවසන් බැවින් ඔහු පිළිබඳ…
එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනියගේ ලිපියට ආණ්ඩුවෙන් ප්‍රතිචාර

එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනියගේ ලිපියට ආණ්ඩුවෙන් ප්‍රතිචාර

විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනිය විසින් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එවන ලද ලිපියට ශ්‍රී ලංකා රජය ප්‍රතිචාර දක්වා තිබේ. ඒ එම ලිපිය සම්බන්ධයෙන් ජිනීවාහි…
උතුරු පළාතේ අතුරු ව්‍යවස්ථා 19ක් සඳහා ආණ්ඩුකාර අනුමැතිය නෑ – රාසමානික්කම්

උතුරු පළාතේ අතුරු ව්‍යවස්ථා 19ක් සඳහා ආණ්ඩුකාර අනුමැතිය නෑ – රාසමානික්කම්

උතුරු පළාතේ පළාත් පාලන ආයතන විසින් සම්මත කර ඇති අතුරු ව්‍යවස්ථා 19ක් සඳහා මෙතෙක් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා අනුමැතිය ලබාදී නැති බව ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානික්කියන් රාසමානික්කම් පවසයි.…
දූෂණ විරෝධි සංශෝධන කෙටුම්පතට එරෙහිව ෆැප්රල් අධිකරණයට

දූෂණ විරෝධි සංශෝධන කෙටුම්පතට එරෙහිව ෆැප්රල් අධිකරණයට

2023 අංක 09 දරන දූෂණ විරෝධි පනත සඳහා ආණ්ඩුව ඉදිරිපත් කර ඇති සංශෝධනය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරන බව ෆැප්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ප්‍රකාශ කරයි. වත්කම් හා…
ඉලංකෙයි තමිල් අරසු පළාත් පාලන නියෝජිතයින් දැනුවත් කරයි

ඉලංකෙයි තමිල් අරසු පළාත් පාලන නියෝජිතයින් දැනුවත් කරයි

ඉලංකෙයි තමිල් අරසු පක්ෂය විසින් උතුරු පළාතේ පළාත් පාලන ආයතනවල එම පක්ෂය නියෝජනය කරනු ලබන නගරාධිපතිවරුන්, සභාපතිවරුන්, උප සභාපතිවවරුන් හා පළාත් පාලන ආයතන නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වා ඇත. මෙම…
ආයතන 4කින් ණය ගන්නා අයගේ තොරතුරු ‘ක්‍රිබ්’ යටතට පත්කෙරේ

ආයතන 4කින් ණය ගන්නා අයගේ තොරතුරු ‘ක්‍රිබ්’ යටතට පත්කෙරේ

ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශ පනත යටතේ ණය දෙන ආයතන 4ක් මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන ඇමතිවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශයට පත්කර ඇත. සී/ස බෙරන්ඩිනා මයික්‍රො ඉන්වෙස්ට්මන්ට් කම්පැනි…
නීතිඥ සංගමයේ පෙත්සමට එරෙහිව නිපුනආරච්චිගෙන් අතරමැදි පෙත්සමක්

නීතිඥ සංගමයේ පෙත්සමට එරෙහිව නිපුනආරච්චිගෙන් අතරමැදි පෙත්සමක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක්කරමින් ශ්‍රී ලංකා නිීතිඥ සංගමය වෙනුවෙන් එහි භාණ්ඩාගාරිකවරයා හා සහකාර ලේකම්වරයා ඉදිරිපත් කළ පෙත්සමට මැදිහත් වීම සඳහා අවසර ඉල්ලමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී…
නව ඇමරිකානු තානාපති වැඩ අරඹයි

නව ඇමරිකානු තානාපති වැඩ අරඹයි

ශ්‍රී ලංකාවේ නව ඇමරිකා එක්සත් ජනපද තානාපති එරික් මයර් මහතා, ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත අගෝස්තු 25 දින සිය අක්තපත්‍ර පිළිගන්වමින් ඔහුගේ තානාපති ධුරයේ නිල කටයුතු ආරම්භ කර ඇත. ශ්‍රී…
ඩයමන්ඩ් ලීග් සූරිච් ජයත් රුමේෂ්ට

ඩයමන්ඩ් ලීග් සූරිච් ජයත් රුමේෂ්ට

ස්විට්සර්ලන්තයේ පැවති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ සූරිච් අදියරේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට රුමේෂ් තරංග ඊයේ (අගෝස්තු 27) සමත්විය. ඒ මීටර 92.07 දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමිනි. තරගයේ දෙවන…
දළදා පෙරහැර දින 7ට කුණු ටොන් 155ක් මහනුවර එකතු වෙයි

දළදා පෙරහැර දින 7ට කුණු ටොන් 155ක් මහනුවර එකතු වෙයි

අසේල කුරුළුවංශ මහනුවර ඇසළ පෙරහර වීදි සංචාරය කළ මුල් දින 07 දී පමණක් මහනුවර නගරයෙන් කසළ ටොන් 155 ක් එකතු වූ බව මහනුවර මහ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුව…
දළදා පෙරහැර ආසන 40000 දක්වා ඉහළට

දළදා පෙරහැර ආසන 40000 දක්වා ඉහළට

අසේල කුරුළුවංශ මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ අවසන් රන්දෝලි මහ පෙරහර නැරඹීම සඳහා පනවා තිබෙන ඇතැම් ස්ථාන වල ආසන මිල රුපියල් 40000 ක් දක්වා ඉහළ දමා තිබේ. මහනුවර මහ නගර සභාව…