බස් ලලිත් මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය භාරයට
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නොහොත් ‘බස් ලලිත්’ නැමැත්තා අද (අගෝස්තු 25) ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය…
