Pasindu Sandaruwan

152 Posts
දළදා අවසන් පෙරහැරේ නගර සභාවේ පුටුවක් රුපියල් 28000යි

දළදා අවසන් පෙරහැරේ නගර සභාවේ පුටුවක් රුපියල් 28000යි

අසේල කුරුළුවංශ මහනුවර රැජිණ හෝටල් පරිශ්‍රයේ පිහිටි මහනුවර මහ නගර සභාවට අයත් කොරිඩෝවේ පනවා තිබෙන පෙරහර ආසන මිල ගණන් අනුව අවසන් රන්දෝලි මහ පෙරහර ඉදිරි පෙළක සිට නැරඹීමට ගෙවිය යුතු…
සංචාරක සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්

සංචාරක සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) නව සභාපතිවරයා ලෙස සුරංජිත් වෑවිට මහතා අද (අගෝස්තු 18) පත් කර තිබේ. ඒ එම ධුරයේ මෙතෙක් කටයුතු කල බුද්ධික හේවාවසම් මහතා පෞද්ගලික සහ වෘත්තීය…
මහනායක හිමිවරුන් ජනපතිට යැවූ ලිපියේ අන්තර්ගතය මගේ අමාත්‍යාංශයට ලැබුනේ නෑ- අධිකරණ ඇමති

මහනායක හිමිවරුන් ජනපතිට යැවූ ලිපියේ අන්තර්ගතය මගේ අමාත්‍යාංශයට ලැබුනේ නෑ- අධිකරණ ඇමති

අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළව තෛයි නිකායික මහනායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයට යවන ලද ලිපියේ අන්තර්ගතය සිය අමාත්‍යාංශයට නොලැබුණ බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමති හර්ෂණ නානායක්කාර අද (අගෝස්තු…
සංශෝධන ඉදිරිපත් කිරීමේදී පාර්ලිමේන්තුවේ විරෝධතා, අඩුපාඩු ඇති බව පෙන්වා දෙති

සංශෝධන ඉදිරිපත් කිරීමේදී පාර්ලිමේන්තුවේ විරෝධතා, අඩුපාඩු ඇති බව පෙන්වා දෙති

විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අද (අගෝස්තු 18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී විපක්ෂය ඊට විරෝධය පළකිරීම හේතුවෙන් නොසන්සුන්තාවයක් ඇතිවිය. විපක්ෂය…
තවත් රතු වරෙන්තුකරුවෙක් රැගෙන එයි

තවත් රතු වරෙන්තුකරුවෙක් රැගෙන එයි

ශ්‍රී ලංකාවෙන් පලාගොස් ඕමානයේ සැඟව සිටි රතු නිවේදන නිකුත් කර සිටි සංවිධානාත්මක අපරාධකරුවකු වන දිමුත් චතුරංග පෙරේරා නොහොත් සමිට්පුර චතූ අද (අගෝස්තු 18) රටට රැගෙන විත් ඇත. සැකකරු වයස අවුරුදු…
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට

ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ මහාධිකරණ, දිසා අධිකරණ හා මසේත්‍රාත් අධිකරණවල විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ අධිකරණ සංවිධාන සංශෝධන පනත්…
ආණ්ඩුව කෙරෙහි ඇති ජනතා ප්‍රසාදය 15%කින් අඩු වෙලා

ආණ්ඩුව කෙරෙහි ඇති ජනතා ප්‍රසාදය 15%කින් අඩු වෙලා

වත්මන් රජයේ සමස්ත ක්‍රියාකාරීත්වය කෙරෙහි ජනතා කැමැත්ත 50% දක්වා පහත වැටී ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනයේ නවතම "රට හිතන හැටි" ජනමත විමසුම පෙන්වා දෙයි. 2026 ජූලි මාසයේදී පවත්වන ලද මෙම…
නෙට් බෝල් පරාජයට හේතු ලේකම් හෙළිකරයි

නෙට් බෝල් පරාජයට හේතු ලේකම් හෙළිකරයි

හොංකොංහීදී පැවති 14 වැනි ආසියානු නෙට්බෝල් ශූරතාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට මැලේසියාවට එරෙහිව තෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමයේ ලේකම් දමයන්ති ජයතිලක මහත්මිය දැඩි කණස්සල්ල පළ කර…
සමාජය විනාශ කළ දේශපාලනඥයින්ට බියෙන් හා සැකෙන් තොරව ගමන් ගන්න බෑ; පොලිස්පති

සමාජය විනාශ කළ දේශපාලනඥයින්ට බියෙන් හා සැකෙන් තොරව ගමන් ගන්න බෑ; පොලිස්පති

අසේල කුරුළුවංශ බොරු කියමින් සමාජය විනාශ කළ දේශපාලනඥයින්ට මහ පාරේ බියෙන් හා සැකයෙන් තොරව ගමන් කළ නොහැකි වුවත් තමන්ට එවැනි තත්ත්වයක් උද්ගතව නොමැති බවත් රටේ එහා කෙළවරේ සිට මෙහා කෙළවරට…
යුරෝපා GSP+ සඳහා නව කොන්දේසි

යුරෝපා GSP+ සඳහා නව කොන්දේසි

යුරෝපා සංගමයේ GSP+ වෙළඳ සහනය 2027 වර්ෂයේ සිට යලි ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවලට නව කොන්දේසි මාලාවක් පනවා ඇත. නව GSP+ රාමුව මඟින් මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, පරිසරය, දේශගුණික…
ආයේ ඡන්දේ ඉල්ලන්නේ නෑ; ලාල් කාන්ත

ආයේ ඡන්දේ ඉල්ලන්නේ නෑ; ලාල් කාන්ත

අසේල කුරුළුවංශ මහනුවරින් නැවත ඡන්දය ඉල්ලීමේ බලාපොරොත්තුවක් නොමැති බව කෘෂිකර්ම,වාරිමාර්ග, ඉඩම් හා පශු සම්පත් අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා පවසයි. පසුගිය මහමැතිවරණයට තරඟ කළේද ජනාධිපතිවරයාගේ ඉල්ලීම නිසා මිස තම කැමැත්තකට නොවන…
මිනිත්තු ගණනකට හිරු අතුරුදහන් වූ යුරෝපා අහස

මිනිත්තු ගණනකට හිරු අතුරුදහන් වූ යුරෝපා අහස

ඊයේ (අගෝස්තු 12) පස්වරුවේ උතුරු ස්පාඤ්ඤයේ වෙරළ තීරයන් සහ කඳුකර ප්‍රදේශයන් වෙත දහස් සංඛ්‍යාත ජනකායක් එක්රොක් වී සිටියේ මහා විශ්මයජනක අභ්‍යවකාශ සිදුවීමකට සාක්ෂි දැරීමටය. හිරු බැස යාමට ආසන්නව තිබියදී, ක්ෂණයකින්…
විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයකට හෙට පැවැත්වෙන උසස් පෙළ ප්‍රශ්න පත්‍ර අදම ලැබෙයි

විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයකට හෙට පැවැත්වෙන උසස් පෙළ ප්‍රශ්න පත්‍ර අදම ලැබෙයි

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි අපොස උසස් පෙළ විභාගයට අදාළව හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට මහ විද්‍යාලයේ පිහිටි අංක 323 සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත අද (13) දිනට නියමිත ප්‍රශ්න පත්‍ර බහාලුම් තුළ තිබී, හෙට(14) දිනයේ…
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම; එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතගෙන් ජනපතිට ලිපියක්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම; එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතගෙන් ජනපතිට ලිපියක්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජිත ව්‍යවස්ථා සංශෝධනය ගැන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් කනස්සල්ල පළ කර තිබේ. මෙම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වීමෙන් අධිකරණයේ…
ජනපති සමග සාකච්ඡාවට පෙර නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනපති සමග සාකච්ඡාවට පෙර නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිත සාකච්ඡාවට පෙර ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. යෝජිත සංශෝධනය මගින් නඩු…
ජනපති සහ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් අතර හමුවක්

ජනපති සහ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් අතර හමුවක්

ගොවියාට සාධාරණ මිලකට වී මිලදී ගැනීම තහවුරු කිරීම වෙනුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ දායකත්වය ලබා ගැනීම පිලිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්…
ගොවීන්ට අපහාස කරලා මේ ගමන නවත්වන්න බෑ; රිදියගම ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධානය

ගොවීන්ට අපහාස කරලා මේ ගමන නවත්වන්න බෑ; රිදියගම ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධානය

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි වී ගොවියාගේ අස්වැන්නට නියම මිලක් නොලැබීම සහ කෘෂිකර්මාන්තයට එල්ල වන බලපෑම්වලට එරෙහිව පසුගිය 10 වන දින අම්බලන්තොට නගරයේදී පැවති විරෝධතාවය සම්බන්ධයෙන් රිදියගම ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධානය අද…
රාජිත සේනාරත්නට අධි චෝදනා

රාජිත සේනාරත්නට අධි චෝදනා

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අද (අගෝස්තු 11) දින අධි චෝදනා ගොනු කර තිබේ. 2012 වසරේ ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී කිරින්ද…
මීගමුව බන්ධනාගාර ගැටුමේ 32 වන සැකකරුත් නම් කරයි

මීගමුව බන්ධනාගාර ගැටුමේ 32 වන සැකකරුත් නම් කරයි

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් බන්ධනාගාර නිලධාරින් ඇතුළු ‍රැදවියන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් තවත් සැකකරුවකු නම් කිරීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (අගෝස්තු 11) අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අතර ඒ අනුව එම සැකකරු…
අල්ලස් ගත් කාර්මික නිලධාරියා අත්අඩංගුවට

අල්ලස් ගත් කාර්මික නිලධාරියා අත්අඩංගුවට

රු. 40,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ චෝදනාව මත ආලයඩිවෙම්බු ප්‍රාදේශීය සභාවේ සේවයේ නියුතු කාර්මික නිලධාරියෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අගෝස්තු 10 දින අත්අඩංගුවට ගෙන තිබේ. ආලයඩිවෙම්බු…