නිතර පිට නොකළොත් ශුක්‍රානුවල පිහිනුම් වේගය අඩුවෙනවා! සරුභාවය ගැන වැදගත් පර්යේෂණයක ප්‍රතිඵල
පුරුෂයන් ලිංගිකව එක් නොවී සිටින කාලය වැඩි වන තරමට, ඔවුන්ගේ ශුක්‍රාණුවල DNA හානි සහ ඔක්සිකාරක ආතතිය (oxidative stress) ඉහළ යන බවත්, එම ශුක්‍රාණු දිනෙන් දින දුර්වල වන බව හා පිහිනීමේ…
