හදිසි හෘදයාබාධයකින් සුපිරි නිරූපණ ශිල්පිනී චූලපද්මේන්ද්‍රා අභාවයට! ඇය සංවිධානය කළ පැජන්ට් තරගය තිබුණේ ඊයේ!
ශ්‍රී ලංකාවේ ප්‍රවීණ නිරූපණ ශිල්පිනියක, පැජන්ට් පුහුණුකාරිනියක සහ අධ්‍යක්ෂවරියක වූ චූල්පද්මේන්ද්‍රා කුමාරපතිරණ හෙවත් චූලා පද්මේන්ද්‍ර අභාවප්‍රාප්ත වී තිබේ. අභාවප්‍රාප්ත වන විට ඇය 46 හැවිරිදි වියේ පසුවූවාය. ඇගේ අභාවයට හේතුව හෘදයාබාධයක්…
