තමන්ගේම දියණිය දූෂණය කළ පුද්ගලයෙකුට මහාධිකරණය දුන් දඩුවම අභියාචනාධිකරණයෙන් ස්ථීර කරයි!
තම ජීව විද්‍යාත්මක දියණිය දූෂණය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයෙකු විසින් ගොනු කර තිබූ අභියාචනයක් නිශ්ප්‍රභ කළ අභියාචනාධිකරණය, හම්බන්තොට මහාධිකරණය විසින් ඔහුට නියම කර තිබූ වසර 15 ක බරපතළ වැඩ…
