සලේ පුරුද්දක් විදියට සාරාගේ ඩීඑන්ඒ පරීක්ෂණයක් කරන්න කියලා මතක් කළා! සලේ ගැන සීඩී වික්‍රමරත්න දී තිබුණු කටඋත්තරය මෙන්න
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාලව මේ වන විට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන විමර්ශනය වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වෙත අභාවප්‍රාප්ත හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්න විසින් ලබා දී තිබුණු කටඋත්තරය…
