යෝෂිතගේ නඩුවේ බොරු සාක්ෂි දුන් අයෙකුට දැඩි ලෙස අවවාද කර ඇප මත මුදාහරී
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේදී අසත්‍ය සාක්ෂි ලබාදුන් සාක්ෂිකරුවකු රුපියල් ලක්ෂ 20 ක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා…
