ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය හමුවේ ඇති චෝදනාවට වරද පිළිගැනීමට සූදානම් බවට ගලගොඩඅත්තේ ඥානසාර හිමි කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දෙන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල නියෝග කර ඇත.
ඒ එම නඩුව ඊයේ (සැප්තැම්බර් 16) කැඳවූ අවස්ථාවේදී වන අතර එහිදී ගලගොඩඅත්තේ ඥානසාර හිමි අධිකරණයට දැනුම් දී ඇත්තේ ඒ සම්බන්ධයෙන් වන වරද පිළිගෙන එම නඩුව කෙටි ක්‍රමයකින් අවසන් කර ගැනීමට සූදානම් බවයි.
කොම්පඤ්ඤවීදියේ නිපෝන් හෝටලයේ 2014 පැවති පැවති බෞද්ධ භික්ෂූන් හා ඉස්ලාම් පූජකයින් සහභාගි වූ මාධ්‍ය සාකච්ඡාවකට බලහත්කාරයෙන් කඩා වැදී ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව චෝදනා නැඟී ඇත.

මෙවැනි අශිෂ්ට මිනිසුන්ට සමාව දීමට තරම් අපි කෙළෙසුන් නැසූ මිනිසුන් නොවෙමු
එසේනම් අන් අයටත් පාඩමක් ඉගෙනීමට හැකි වන අයුරින් මොහුට දැඩි දඬුවම් දිය යුතුය.
රට ලංකාව හා ජාතිය සිංහල රුක ගැනිමට, ආසාදාරනයන්ට එරෙහිව, දෙමළ මුස්ලිම් අන්තවාදින්ගෙන්, ජාතිවාදින්ගෙන්, ආගම්වාදින්ගෙන් රට හා ජාතිය ට වුන, වෙන හා වෙන්න යන හානි අපරාදය අසාදාරනයට එරෙහිව නැගිය ඉන්න හිමියන්ය අන්තවාදි, බලලොබි, කුහක රට බෙදාගෙන සම්පත් ටික හුරාගෙන කන්ත ත්‍රස්තවාදින්ට තමයි මෙ හිමි්රන්ව පෙන්නන්න බැරි එක නෙ නම කියලා කතා කරන්නෙ. පාහර අශිෂිටයන් මෙ හිමියන් සිරගත කරන්න කියන්නෙම එකනෙ අර නිමල්කා, ශියන්ත, තරිදු, අභිෂෙකා, තරුෂිකා වගෙ NGO හා LGBQ හා දෙමළ ත්‍රස්තවාදියෙක් වෙන සුමතිරන්, තව ත්‍රස්වාදියෙක් වෙන ආසාද්සාලෙ, මුජබිර්, අන්තවාදි චර්ල්ස්, පීටර්, මයිකල් ලා වගෙ කතොලික පියවරුන්නු නඩු දවස් වලට මෙ රොත්තම එකට එලියෙ කතා කරන්නේ කොහොමද තියෙන අෂිශ්ට කම
ඒකටත් අවුරුදු ගානකට හිරේ යන්න වෙයි කියලා පකයට රෙවිලා ඇත්තේ.. ඒ කාලේ ඉඳන් රට කාබාසිනියා කරලා මිනිස්සු ජාතිවාදී කුරිරු මිනිස්සු කරන්න හවුල් උන ශාසනයට අවමන් කරන මේ පකයට උපරිම දඬුවම් දෙන්නෝනි
Ahuwoth sinhala rata