Kalpa Maduranga

14 Posts
වසර 35 කට පසු කන්කසන්තුරේ සිට කොළඹට භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සේවාවක්

වසර 35 කට පසු කන්කසන්තුරේ සිට කොළඹට භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සේවාවක්

වසර 35 කට පසු කන්කසන්තුරේ සිට කොළඹට භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සේවාවක් ඊයේ (8) දින ආරම්භ විය. ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය…
පරීක්ෂා නොකර නිදහස් කළ කන්ටේනර් වල තිබුණු දේවල් රේගුව හෙළි කරයි…

පරීක්ෂා නොකර නිදහස් කළ කන්ටේනර් වල තිබුණු දේවල් රේගුව හෙළි කරයි…

ආනයන කන්ටේනර් 323ක් රේගුවෙන් පරීක්ෂා නොකර නිදහස් කිරීම පිළිබඳව කරුණු පැහැදිළි කිරීමේ මාධ්‍ය හමුවක් අද (8) ශ්‍රී ලංකා රේගුව විසින් පැවැත්වූවා. පසුගිය දින කිහිපය තුළ ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් වුණ සහ…
UBER PickMe දුවන අයටත් කම්කරු අයිතිවාසිකම්…

UBER PickMe දුවන අයටත් කම්කරු අයිතිවාසිකම්…

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) 113 වන ජාත්‍යන්තර කම්කරු සමුළුව (ILC) මේ දින වල ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වේ. මෙවර මෙහිදී සුවිශේෂී අවධානයක් ලබා දුන් කම්කරු ප්‍රජාවක් ලෙස Uber, PickMe, Kangaroo වැනි…
රටේ අධ්‍යාපනය වලපල්ලට… ආණ්ඩුව ගුරුසේවයට එන්න හොර පාරක් හදලා – ජෝශප් ස්ටාලින්

රටේ අධ්‍යාපනය වලපල්ලට… ආණ්ඩුව ගුරුසේවයට එන්න හොර පාරක් හදලා – ජෝශප් ස්ටාලින්

පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් උපාධිය ලබා ගත්  බස්නාහිර පළාතේ අධ්‍යාපනවේදී උපාධිධාරින් 210 දෙනෙක්ට ගුරු සේවයේ පත්වීම් දීමේ ගැටළුවක් සම්බන්ධව අද(6) ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මාධ්‍ය වෙත අදහස්…
තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ්

තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ්

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව 2025 ජුනි 13 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (6) නියෝග කළා. ඔහු පසුගිය 30 වනදා සිට මේ…
කෙහෙල්බද්දර පද්මේට පාස්පෝට් හැදූ නිළධාරීන්ට ඇප

කෙහෙල්බද්දර පද්මේට පාස්පෝට් හැදූ නිළධාරීන්ට ඇප

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ඩුබායි හි සැඟව සිටින කෙහෙල්බද්දර පද්මේ නමැත්තාට ගුවන් ගමන් බලපත්‍ර සෑදීමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ…
හිටපු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාරට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා

හිටපු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාරට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා

සිය හිතවතුන් විවිධ තනතුරුවලට පත් කිරීමෙන් දූෂණය නැමැති වරද කළේ යැයි චෝදනා කරමින්, හිටපු කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාරට අද (6) කොළඹ මහාධිකරණය හමුවේ…
රෝග වැලඳුණු පොල් ගස් කපා ඉවත් කිරීම වෙනුවෙන් ලබාදුන් වන්දි මුදල රුපියල් 10000ක් දක්වා වැඩි කෙරේ..

රෝග වැලඳුණු පොල් ගස් කපා ඉවත් කිරීම වෙනුවෙන් ලබාදුන් වන්දි මුදල රුපියල් 10000ක් දක්වා වැඩි කෙරේ..

රෝග වැලඳුණු පොල් ගස් කපා ඉවත් කිරීම වෙනුවෙන් ලබාදුන් වන්දි මුදල රුපියල් 3000 සිට 10000ක් දක්වා වැඩි කළ බව පොල් වගා කිරීමේ මණ්ඩලය 2025.06.05 දින නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර…
මුහුදු බඩ මාර්ගයේ දුම්රිය රියැදුරන් දුම්රිය ධාවනයෙන් ඉවත් වෙයි…?

මුහුදු බඩ මාර්ගයේ දුම්රිය රියැදුරන් දුම්රිය ධාවනයෙන් ඉවත් වෙයි…?

පානදුර හා මොරටුව අතර දුම්රිය සංඥා පද්ධතියේ දෝෂය නිවැරදි නොකිරීම හේතුවෙන් දුම්රිය රියැදුරන් අද (06) දහවල් 12 සිට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට තීරණය කළ බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු…
ලුණු වැඩි මිලට වික්කොත් පාලන මිලක් දානවා… – වසන්ත සමරසිංහ

ලුණු වැඩි මිලට වික්කොත් පාලන මිලක් දානවා… – වසන්ත සමරසිංහ

පැවති ලුණු හිඟය නිසා රජය ලුණු ආනයනය සඳහා අවසර දුන් බවත් දැන් එම හිඟය ආනයන කරුවන් විසින් ජාවාරමක් බවට පත් කරගෙන ඇති බවත් අද පැවති මාධ්‍ය හමුවකට අදහස් දක්වමින් වෙළෙඳ…
පොහොසත් රටකට මනූෂගේ වහල් නීතිය

පොහොසත් රටකට මනූෂගේ වහල් නීතිය

ආයෝජකයන් ගෙන්වා ගැනීමට යැයි පවසමින් හාම්පුතුන් සතුටු කිරීමට මනුෂ නානායක්කාර විසින් අත්තනෝමතික ලෙස ගෙන ආ තනි කම්කරු නීතිය පිළිබඳ සංවාදය නැවත කරලියට පැමිණ තිබේ. ඊට හේතුව නම් NPP ආණ්ඩුව විසින්ද…
ඇමෙරිකාවට ඇතුළු වීම තහනම්

ඇමෙරිකාවට ඇතුළු වීම තහනම්

රටවල් 12ක පුරවැසියන්ට අම‍ෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නියෝගයක් නිකුත් කර ඇති අතර තවත් රටවල් හතකට සීමා පනවා ඇත. ඒ අනුව එම නියෝගය බලාත්මක රටවල් ලෙස…
බැංකු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි.. උද්ඝෝෂණය හෙට කොළඹදී…

බැංකු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි.. උද්ඝෝෂණය හෙට කොළඹදී…

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අහේතුක සහ අසාධාරණ ලෙස HDFC බැංකුවේ ව්‍යාපාර සීමා කිරීම තුළ මේ වනවිට ගැටළු රැසක් පැන නැගී ඇති බව ලංකා බැංකු සේවක සංගමය පවසයි. මේ වනවිට…
රජයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් සහ සතොස පැය 24ම අරින්නැයි ඉල්ලා කටුනායක අත්සන් ව්‍යාපාරයක්…

රජයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් සහ සතොස පැය 24ම අරින්නැයි ඉල්ලා කටුනායක අත්සන් ව්‍යාපාරයක්…

කටුනායක නිදහස් වෙළඳ කලාපයෙන් පිටත පැය 24 පුරාම විවෘතව තැබෙන සතොස වෙළඳ සැලක් සහ නොමිලේ ප්‍රථිකාර ලබාගත හැකි රජයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් ඉල්ලා වාණිජ හා කාර්මික සේවක සංගමයේ මගින් සංවිධානය කරන…
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කළ ගිවිසුම් මොනවාද? – අජිත් පී පෙරේරා

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කළ ගිවිසුම් මොනවාද? – අජිත් පී පෙරේරා

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පසුගිය අප්‍රේල් මාසයේදී අත්සන් කළ ගිවිසුම් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන ලදී.ඉන්දීය අග්‍රාමාත්‍ය නර්න්ද්‍ර මෝදි මහතා 2025.04.04 සහ 05 යන…
ජූලි මාසයේ සිට විදුලි බිල 18.3% වැඩි කරන්න අවශ්‍යයි- ලංකා විදුලි බල මණ්ඩලය

ජූලි මාසයේ සිට විදුලි බිල 18.3% වැඩි කරන්න අවශ්‍යයි- ලංකා විදුලි බල මණ්ඩලය

ජූලි මාසයේ සිට විදුලි බිල 18.3% කින් වැඩි කිරීමට අවශ්‍ය යෝජනාව මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කළ බව විදුලි බල මණ්ඩලය පවසයි. සියලුම පාරිභෝගික කාණ්ඩ සඳහා පවතින ගාස්තු සියයට 18.3% වැඩි…
ජාත්‍යන්තර කම්කරු සමුළුවේ 113 වන සැසිවාරය ජිනීවාහි දී…

ජාත්‍යන්තර කම්කරු සමුළුවේ 113 වන සැසිවාරය ජිනීවාහි දී…

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) සහ එහි සාමාජික රටවල වාර්ෂික රැස්වීම වන ජාත්‍යන්තර කම්කරු සමුළුවේ (ILC) 113 වන සැසිවාරය ජූනි 2 සිට 13 දා දක්වා ස්විස්ටර්ලන්තයේ ජිනීවා හි දී පැවැත්වේ. මේ…
ජෝන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි සතොස නඩුව යළි කැඳවීමට දින නියම වේ…

ජෝන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි සතොස නඩුව යළි කැඳවීමට දින නියම වේ…

ස.තො.ස ආයතනයේ සේවකයින් පිරිසක් නිල රාජකාරීවලින් ඉවත් කර සිය දේශපාලන කටයුතුවල යෙදවීම සම්බන්ධව හිටපු වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවේ වැඩිදුර විභාගය…
ජාතික ජන බලවේගය අනිවාර්යයෙන් කොළඹ මහා නගර සභාවේ බලය පිහිටුවනවා – ගමගෙදර දිසානායක

ජාතික ජන බලවේගය අනිවාර්යයෙන් කොළඹ මහා නගර සභාවේ බලය පිහිටුවනවා – ගමගෙදර දිසානායක

ඉදිරි දින කිහිපය තුළ ජාතික ජනබලවේගය කොළඹ මහ නගර සභාවේ බලය ස්ථිරවම පිහිටුවන බව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක පවසනවා. ඒ සඳහා ප්‍රගතිශීලී ලෙස…