ඉදිරියේදී ගෘහ සේවකයන් සඳහා රැකියා ගිවිසුම අනිවාර්යය වෙයි…
අද (ජූනි 16) ජාත්‍යන්තර ගෘහ සේවක දිනයයි. ශ්‍රී ලංකාවේ ගෘහ සේවකයන්ගේ ජීවිත වෙනස් විය හැකි අලුත් බලාපොරොත්තුවක් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ කාර්යාලය විසින් අද ලබා දුන්නා. එනම් ශ්‍රී ලංකාවේ ගෘහ සේවකයන්…
