ජනාධිපති පොදු සමාව අවභාවිත කරමින් රැඳවියකු නිදහස් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා ලබන 23 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත. ඒ අද උදෑසන අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එසේම ඔහුගේ ඇප ඉල්ලීම තුන් වන වරටත් ප්‍රතික්ෂේප වී ඇති අතර අදාළ සිද්ධිය පදනම් කරගැනීම රජය බන්ධනාගාර වලට CID කණ්ඩායම් යෙදවීම ඇතුළු දැඩි තීන්දු රැසක් ගනිමින් සිටී.
අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා යළි රිමාන්ඩ්…