පොලිස් ලොක්කන් 6කට ස්ථාන මාරු

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි, පොලිස් ස්ථානාධිපතිවරු කිහිප දෙනෙකුට ස්ථාන මාරු වීම් ලබා දීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇත. 2025.06.14 දින පොලිස් මාධ්‍ය කොට්ටාශය විසින් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් කර ඇත. ඒ අනුව
01 ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. සුර්දර්ශන්
සන්දි වේලි පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා මොණරාගල කොට්ඨාසය වෙත.
02 ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී. ජී. එස්.පී.කේ ගුණසේකර
ගලහ පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සන්දිවේලි පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙස
03 ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එම්.පී.ඩී. රත්නායක
මොණරාගල කොට්ඨාසයේ සිට ඇටවීරගොල්ලෑව පොලිස් ස්ථානාධිපති තනතුරේ රාජකාරී ඉටු කිරීම සඳහා
04 ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. සතාන්
අම්පාර කොට්ඨාසයේ සිට පිහිඹියගොල්ලෑව පොලිස් ස්ථානාධිපති තනතුරේ රාජකාරී ඉටු කිරීම සඳහා
05 පොලිස් පරීක්ෂක කේ.ජී.ආර්. අභයවංශ
තනතුරේ රාජකාරි ඉටු කිරීමේ ස්ථානාධිපති මඩාටුගම තනතුරේ සිට ගලහ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා
06 පොලිස් පරීක්ෂක ඩබ්.එස්.එන්. කේ. සිරිසේන
කෑගල්ල කොට්ඨාසයේ සිට මඩාටුගම පොලිස් ස්ථානාධිපති තනතුරේ රාජකාරී ඉටු කිරීම සඳහා

ස්ථාන මාරු කර ඇත.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading