Kalpa Maduranga

14 Posts
අගමැති මෝදිගෙන් ඉරාන ජනාධිපතිට ඇමතුමක්…

අගමැති මෝදිගෙන් ඉරාන ජනාධිපතිට ඇමතුමක්…

එක්සත් ජනපදය ඉරානයේ භූගත න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කිරීමෙන් පැය කිහිපයකට පසු, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සමඟ අද (22) දුරකථන සාකච්ඡාවක් පවත්වා ඇත.ඊශ්‍රායල ඉරාන යුද ගැටුම්…
පාර්ලිමේන්තුවේ කෑම මිල පහළට…

පාර්ලිමේන්තුවේ කෑම මිල පහළට…

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සඳහා ආහාර සඳහා අය කරන මිල ජූලි 1 වැනිදා සිට අඩු කිරීමට තීරණය කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව විසින්, කතානායක වෛද්‍ය…
ප්‍රහාර ගැන අපිට කලින් කිව්වා… නැවත සාකච්ඡා සඳහා එක්වන්න …

ප්‍රහාර ගැන අපිට කලින් කිව්වා… නැවත සාකච්ඡා සඳහා එක්වන්න …

එක්සත් ජනපද ප්‍රහාරවලින් පසු නැවත සාකච්ඡා සඳහා පැමිණෙන ලෙස බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් ඉරානයෙන් ඉල්ලා සිටී. එසේම "ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ජාත්‍යන්තර ආරක්ෂාවට බරපතල තර්ජනයක්" බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා පවසා ඇති බව…
අමෙරිකාව එල්ල කළ ප්‍රහාරය සාපරාධී ක්‍රියාවක් – ඉරාන විදේශ ඇමති

අමෙරිකාව එල්ල කළ ප්‍රහාරය සාපරාධී ක්‍රියාවක් – ඉරාන විදේශ ඇමති

ඔහු සිය X පිටුවේ සටහනක් තබමින් මේ පිළිබඳව සඳහන් කර තිබුණා. ඔහු සඳහන් කර ඇති ආකාරයට, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයෙකු වන එක්සත් ජනපදය, ඉරානයේ සාමකාමී න්‍යෂ්ටික ස්ථාපනයන්ට පහර…
රාජ්‍ය සේවකයන්ගේත් වත්කම් බැරකම් ප්‍රකාශ ලබා ගැනීම අරඹයි…

රාජ්‍ය සේවකයන්ගේත් වත්කම් බැරකම් ප්‍රකාශ ලබා ගැනීම අරඹයි…

2003 අංක 9 දරන දූෂණ විරෝධී පනත ප්‍රකාරව, සියලුම රාජ්‍ය සේවකයන්ගේ මෙන්ම ඔවුනගේ කලත්‍රයා සහ දරුවන් ද ඇතුළුව වත්කම් බැරකම් ප්‍රකාශ ලබා ගැනීම මේ වනවිට ආරම්භ කර ඇත. ඔවුන්ගෙන් යැපෙන…
“ඉඩම් නොමැති අයට ඉඩම්” මලයග ජනතාව වීදි බසී…

“ඉඩම් නොමැති අයට ඉඩම්” මලයග ජනතාව වීදි බසී…

”ඉඩම යනු හුදෙක් වෙළඳ භාණ්ඩයක් පමණක් නොවේ, එය බොහෝ මානව හිමිකම් භුක්ති විඳීම සඳහා අත්‍යවශ්‍ය අංගයකි.” කඳුකර ජනතාවගේ එසේත් නැත්නම් මලයග ජනතාවගේ ඉඩම් සම්බන්ධ ගැටළුව වසර 200ක් දක්වා දිව යයි.…
ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ…

ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ…

ශිෂ්‍ය වීර දිනය ජූනි 20. එනම් නිදහස් අධ්‍යාපනය මතු පරපුර උදෙසා සුරැකිව දායාද කිරීම වෙනුවෙන් තම ජීවිතය පරදුවට තබා ආරක්ෂා කරගත් ශ්‍රී ලාංකේය ශිෂ්‍ය වීරයන් සමරන දිනයයි. සැබවින්ම මෙය හුදු…
අධිරාජ්‍යවාදී ජනඝාතක යුද්ධයට එරෙහිව ලංකාවේ පුළුල් පෙමුණක්…

අධිරාජ්‍යවාදී ජනඝාතක යුද්ධයට එරෙහිව ලංකාවේ පුළුල් පෙමුණක්…

පලස්තීනයට නිදහස! යුද්ධයට විරෝධය නමින් සාකච්ඡාවක් ඊයේ (20) N.M. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැත්විණි.   වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ, රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් සංවිධාන, බහුජන සංවිධාන නියෝජිතයින් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් මේ…
ඉදිරි දින වල විමසිල්ලෙන් ඉන්න… ආරක්‍ෂිත උපදෙස් පිළිපදින්න…

ඉදිරි දින වල විමසිල්ලෙන් ඉන්න… ආරක්‍ෂිත උපදෙස් පිළිපදින්න…

ඉදිරි දිනවල ඊශ්‍රායලයේ නාගරික කලාප වෙත එල්ල විය හැකි ප්‍රහාරයන් පිළිබඳව ඉතා විමසිලිමත්වන ලෙස හා රජය විසින් ලබා දෙන ආරක්ෂක උපදෙස් පිළිපදින ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර ඉල්ලා…
මහනගර සභා පොහොට්ටු සභික ප්‍රියන්ත සහබන්දුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි…

මහනගර සභා පොහොට්ටු සභික ප්‍රියන්ත සහබන්දුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි…

ගාල්ල මහ නගර සභාවට තේරී පත් වූ පොදුජන පෙරමුණේ සභිකයින් තුන් දෙනෙක් ඊයේ (20) නගරාධිපති තෝරාපත් කර ගැනීමේදී ජාතික ජන බලවේගයට සහය දී ඇත. ඒ හේතුවෙන් පොදුජන පෙරමුණේ ගාල්ල මහනගර…
ශිරන්ති රාජපක්ෂගේ සිරිලිය ගිණුමට මොකද වෙන්නේ?

ශිරන්ති රාජපක්ෂගේ සිරිලිය ගිණුමට මොකද වෙන්නේ?

රාජපක්ෂ පවුලේ කිහිප දෙනෙකු සම්බන්ධ විමර්ශනය වෙමින් පවතින දුෂණ කිහිපයක් පිළිබඳව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල අද (20) පාර්ලිමේන්තුවේදී කාරණා කිහිපයක් මතු කළා. දූෂණ විරෝධී කමිටු…
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු තුන්දෙනා යළි රිමාන්ඩ්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු තුන්දෙනා යළි රිමාන්ඩ්

අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු සැකකරුවන් තිදෙනා යළි ජූලි 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස…
හරිනි අමරසූරිය අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු වලට මොකද කරන්නේ?

හරිනි අමරසූරිය අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු වලට මොකද කරන්නේ?

ආණ්ඩුව පොරොන්දු ඉටු නොකළොත් ගුරු විදුහල්පතිවරු තීරණයක් ගන්නවා...  ආණ්ඩුව වසර ගණනාවක් තිස්සේ පවතින අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු පිරවීම නිසියාකාරව සිදු නොකරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් පවසයි.…
යහපාලන කාලේ නිවාස සංවර්ධන අමාත්‍යාංශයේ රුපියල් බිලියන 26ක දූෂණයක්…

යහපාලන කාලේ නිවාස සංවර්ධන අමාත්‍යාංශයේ රුපියල් බිලියන 26ක දූෂණයක්…

2015 -2019 කාල සීමාව තුළ නිවාස සංවර්ධන අමාත්‍යංශය යටතේ සිදු කළ ව්‍යාපෘති හරහා රුපියල් බිලියන 26ක දුෂණයක් සිදුව ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසා ඇත. ඊයේ දින (18) නිවාස…
දුමින්ද දිසානායක ඇතුළු 4ක් ආයෙත් රිමාන්ඩ්…

දුමින්ද දිසානායක ඇතුළු 4ක් ආයෙත් රිමාන්ඩ්…

රන් පැහැ ගැන්වූ T56 ගිනි අවියේ සිද්ධියට හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ඇතුළු 4 දෙනෙක් ලබන ජූනි 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (19) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර…
මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් ඊශ්‍රායලයේ සේවය කළ ශ්‍රී ලාංකික කාන්තාවකට තුවාල…

මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් ඊශ්‍රායලයේ සේවය කළ ශ්‍රී ලාංකික කාන්තාවකට තුවාල…

ඉරාන මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් ඊශ්‍රායලයේ සත්කාර සේවිකාවක සේවය කරන ශ්‍රී ලංකික කාන්තාවකට තුවාල ලබා රෝහල් ගත කර ඇත. ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සිය මුහුණු පොතේ සටහනක් තබමින්…
මුදලට විකිණිච්ච SJB මන්ත්‍රීවරයෙක් නිසා අපිට බලය නැති වුණා…

මුදලට විකිණිච්ච SJB මන්ත්‍රීවරයෙක් නිසා අපිට බලය නැති වුණා…

සොරණාතොට ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කර ගැනීමට ජාතික ජනබලවේගය ඊයේ (18) සමත් වුණා. එහිදී ප්‍රාදේශීය සභාවේ සභාපති පුටුව ජාතික ජනබලවේග සභාපති ධූර අපේක්ෂකයා විසින් දිනා ගත්තා. සභාපති තෝරාගැනීමේ සභාවෙන් අනතුරුව…
කරට අත දා ගැනීමේ දේශපාලනය සහ මලයහ තොණ්ඩමන් අවතාර

කරට අත දා ගැනීමේ දේශපාලනය සහ මලයහ තොණ්ඩමන් අවතාර

තොණ්ඩමන් මාලිමා හවුලෙන් නුවරඑළිය නගරාධිපති තෝරා පත් කර ගෙන ඇත. නුවරඑලිය මහ නගර සභාවේ නව නගරාධිපතිවරයා වශයෙන් ජාතික ජන බලවේගයේ උපාලි වනිගසේකර මහතා තේරි පත් වී ඇති අතර සභාවේ උප…
ඉෂාරා සෙව්වන්දිගේ ගිණුමට සල්ලි යැවූ පුද්ගලයෙක් රිමාන්ඩ්..

ඉෂාරා සෙව්වන්දිගේ ගිණුමට සල්ලි යැවූ පුද්ගලයෙක් රිමාන්ඩ්..

ගනේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නමැත්තියගේ බැංකු ගිණුමකට රුපියල් 50000/- ක මුදලක් බැර කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට…
බය වෙන්න එපා… මාස 2 හමාරකට තෙල් තියෙනවා – නලින්ද ජයතිස්ස

බය වෙන්න එපා… මාස 2 හමාරකට තෙල් තියෙනවා – නලින්ද ජයතිස්ස

ඉදිරි මාස දෙක හමාරක් සඳහා අවශ්‍ය කරන තෙල් තොග සංචිත රට තුළ තිබෙන බවට බලශක්ති අමාත්‍යංශයත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් දැනුම් දී ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඊයේ…