කබ්රාල් ඇතුළු පිරිසට එරෙහි ග්‍රීක බැඳුම්කර නඩුව විනිශ්චයට දිනය නියම කෙරේ.
2012 වසරේදී ග්‍රීසිය ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවේදී, ශ්‍රී ලංකා රජය එරට බැඳුම්කරවලට ආයෝජනය කිරීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 1.8 කට අධික පාඩුවක් සිදු කළේය යන චෝදනාව මත,…
