යළ කන්නයට ප්‍රමාණවත් පොහොර තොග මෙරට ඇති නමුත් පොහොර හිඟයක් ඇති බව මවා පෑමට යම් පිරිසක් උත්සහ දරමින් සිටින බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.
එසේම යළ කන්නය සඳහා යූරියා පොහොර තවත් ප්‍රමාණයක් අවශ්‍ය වන බැවින් ඒ සඳහා යූරියා මෙට්ට්‍රික් ටොන් පහලොස් දහසක් මෙරටට ගෙන ඒමට පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියා.
පොහොර හංගන බව අසන්නට ලැබෙන බව සඳහන් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ පොහොර තොග සඟවන වෙළදුන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමර්ග ගන්නා බවයි.
පොහොර හැංගුවොත් දැඩි ක්‍රියාමාර්ග…