Kalpa Maduranga

14 Posts
හිරුණිකා ඇතුළු පිරිසට අදාළ වීදි නාට්‍ය නඩුව කල් යයි…

හිරුණිකා ඇතුළු පිරිසට අදාළ වීදි නාට්‍ය නඩුව කල් යයි…

2023 වසරේ දී කොළඹ නිදහස් චතුරස්‍රය අසල මං මාවත් අවහිර කරමින් වීදි නාට්‍යයක් පැවැත්වීම තුළින් මහජන පීඩාවක් සිදුකිරීමට අදාළව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 15 දෙනාට එරෙහිව ගොනු කර තිබූ නඩුව දෙසැම්බර්…
දරුවන් මරන්න එපා…! ජන සංහාරය නවතනු!

දරුවන් මරන්න එපා…! ජන සංහාරය නවතනු!

පලස්තීන සහයෝගීතා මහජන ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද පලස්තීනයට නිදහස! යුද්ධයට විරෝධය! මැයෙන් සංවිධානය උද්ඝෝෂණයක් විරෝධතා පා ගමනක් අද(30) කොළඹදී පැවැත්වුණා.කොම්පඤ්ඤ වීදිය ඩී මෙල් පිටියෙන් ආරම්භ වූ පාගමන ඇමරිකා එක්සත්…
ඉදිරි සති කිහිපය තුළ නැවත ඊශ්‍රායල් රැකියාවලට යවනවා… – අරුන් හේමචන්ද්‍ර

ඉදිරි සති කිහිපය තුළ නැවත ඊශ්‍රායල් රැකියාවලට යවනවා… – අරුන් හේමචන්ද්‍ර

ඉරාන ඊශ්‍රායල ගැටම් හේතුවෙන් තාවකාලිකව නවතා දමා තිබූ ඊශ්‍රායල රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් පිටත් කර හැරීම යළි ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කර ඇතැයි විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය…
යෝජිත විදුලිබල පනත් කෙටුම්පතේ වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි…

යෝජිත විදුලිබල පනත් කෙටුම්පතේ වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි…

යෝජිත විදුලිබල පනත් කෙටුම්පතේ සමහර වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත. ඒ අනුව එම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය නියෝජ්‍ය කතානායක මොහොමඩ් රිස්මි මහතා විසින් අද පාර්ලිමේන්තුවට දුන්නා.එම පනත්…
පාස්පෝට් හදන්න යන අයට විශේෂ නිවේදනයක් – රෑ ඉඳන් පෝලිමේ ඉන්න ඕන නෑ…

පාස්පෝට් හදන්න යන අයට විශේෂ නිවේදනයක් – රෑ ඉඳන් පෝලිමේ ඉන්න ඕන නෑ…

එක දින හා සාමාන්‍ය සේවාවන් ලෙස විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා ටෝකන් ලබා දීම සම්බන්ධව ආගමන විගමන දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව 2025 ජූනි 02 වනදා…
බස්රථ රියදුරන් ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීම ප්‍රායෝගික නෑ – අනතුරු වැඩි වෙනවා… – ගැමුණු

බස්රථ රියදුරන් ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීම ප්‍රායෝගික නෑ – අනතුරු වැඩි වෙනවා… – ගැමුණු

අද (1) සිට බස්රථ රියදුරන් ආසන පටි පැළඳීම අනිවාර්යය බව ජාතික ගමනා ගමන පසුගියදා ප්‍රකාශ කරන ලදී. නමුත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති…
ජන ඝාතක යුද්ධයට එරෙහි විරෝධතාවයක් සහ පාගමනක් ජූනි 30 කොළඹදී…

ජන ඝාතක යුද්ධයට එරෙහි විරෝධතාවයක් සහ පාගමනක් ජූනි 30 කොළඹදී…

පලස්තීනයට නිදහස! යුද්ධයට විරෝධය! මැයෙන් පලස්තීන සහයෝගීතා මහජන ව්‍යාපාරය සංවිධානය කරනු ලබන විරෝධතාවයක් සහ පාගමනක් හෙට (30) කොළඹදී පැවැත්වේ.වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ සහ සිවිල් සාමාජ ක්‍රියාකාරීන් සහභාගීත්වයෙන් විරෝධතා…
ජනාධිපතිතුමනි, අපේ දේපළවලට අත තියන්න එපා.. මේක ඛේදවාචකයක්…

ජනාධිපතිතුමනි, අපේ දේපළවලට අත තියන්න එපා.. මේක ඛේදවාචකයක්…

හෙට රෑ සිට ව්‍යාපාරිකයන්ගේ දේපල බැංකු සතුවන වන ලකුණු. හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට පරාටේ පනත ක්‍රියාත්මක වීම නිසා ව්‍යාපාරිකයන් ගැටළු රැසකට මුහුණ දෙන බව ශුද්‍ර කුඩා හා මාධ්‍ය පරිමාන…
හඬ පටයක් ලීක් කරගත් අගමැතිනියට එරෙහිව බැංකොක් නුවර විරෝධතා…

හඬ පටයක් ලීක් කරගත් අගමැතිනියට එරෙහිව බැංකොක් නුවර විරෝධතා…

කාම්බෝජයේ හිටපු නායකයෙකු සමඟ සිදු කළ දුරකථන ඇමතුමක හඬ පටයක් සම්බන්ධයෙන් තායිලන්ත අගමැතිනිය ඉල්ලා අස්විය යුතු බවට ඉල්ලා විරෝධතාකරුවන් දහස් ගණනක් බැංකොක් නුවරට රැස්ව සිටිති. මැයි මාසයේදී කාම්බෝජ සොල්දාදුවෙකු වෙඩි…
ජාවාරම් සහ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය පැරලයිස් වෙලා තිබ්බේ…

ජාවාරම් සහ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය පැරලයිස් වෙලා තිබ්බේ…

ඖෂධ සැපයීමේදී සිදු කරන ලද ජාවාරම් සහ අක්‍රමිකතා නිසා NPP ආණ්ඩුව සෞඛ්‍ය අමාත්‍යංශය භාර ගනිද්දී එය ෂොක් වෙලා පැරලයිස් වෙලා තිබූ බව සෞඛ්‍ය අමාත්‍ය ඇමති නලින්ද ජයතිස්ස පවසයි. 26 දින…
වරායේ ඩොක් යාඩ් එක ඉන්දියාවට දෙයි…

වරායේ ඩොක් යාඩ් එක ඉන්දියාවට දෙයි…

ශ්‍රී ලංකාවේ වරාය අදිකාරිය සම්බන්ධ ඩොක් යාර්ඩ් ආයතනය (Colombo Dockyard PLC) ඉන්දියානු සමාගමකට පැවරීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජාතික සේවක සංගමයේ සභාපති තුෂාරි ප්‍රියංගා පවසයි. මාධ්‍ය…
Dream Destination ඇරඹේ… රට නව තලයකට ඔසවා තබන දියුණු පොදු ප්‍රවාහන සේවාවක්…

Dream Destination ඇරඹේ… රට නව තලයකට ඔසවා තබන දියුණු පොදු ප්‍රවාහන සේවාවක්…

පවතින ක්‍රමවේදය තුළම ප්‍රතිසංස්කරණ පමණක් සිදු කරමින් ඉදිරියට යනවා වෙනුවට, රට නව තලයකට ඔසවා තැබීම වත්මන් රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද (28) ජනාධිපති කාර්යාලයේ පැවැති…
සීගිරියේ ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කරනවා – හිනිදුම සුනිල් සෙනෙවි

සීගිරියේ ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කරනවා – හිනිදුම සුනිල් සෙනෙවි

ලෝක උරුම සීගිරියේ ඇති සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කර ඇති බව බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි පවසයි. ඒ අනුව ලෝක උරුම සීගිරියේ පිට…
සීනි තවරන ලද විෂ ගුලියක් වූ කම්කරු පනත් කෙටුම්පත නැවත කරලියට…

සීනි තවරන ලද විෂ ගුලියක් වූ කම්කරු පනත් කෙටුම්පත නැවත කරලියට…

කම්කරු නීතිය වෙනස් කිරීම සඳහා නව පනත් කෙටුම්පතක් ළඟදීම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසා ඇත.ඒ සඳහා වැඩකටයුතු දැනටමත් ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා…
ආණ්ඩුව ජනතාව ගැන නොසලකා ධන කුවේරයන්ට වාසි වන ආකාරයට කටයුතු කරනවා…

ආණ්ඩුව ජනතාව ගැන නොසලකා ධන කුවේරයන්ට වාසි වන ආකාරයට කටයුතු කරනවා…

තවමත් මේ ආණ්ඩුව බරපතල වංචා සහ දුෂණ වලට සම්බන්ධ වී ඇති බවට අහන්න ලැබී නොමැති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් පවසනවා. කොළඹදී පැවැත්වුණු මාධ්‍ය හමුවක දී ඔහු…
ඔබත් කලු සල්ලි සුදු කිරීමේ අපරාධ වලට සම්බන්ධ වෙලාද? හරියටම දැනගන්න…

ඔබත් කලු සල්ලි සුදු කිරීමේ අපරාධ වලට සම්බන්ධ වෙලාද? හරියටම දැනගන්න…

සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කර ගනිමින් සිදු කරනු ලබන විවිධ වූ අපරාධයන්ට ශ්‍රී ලාංකික පුරවැසියන් වින්දිතයන් වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ටාශය පවසයි. මේ සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම සඳහා පොලිස්…
සටන් කරන ව්‍යාපාරයක නම්බු පිස්සුව සහ හරි පුදුම පාලනය

සටන් කරන ව්‍යාපාරයක නම්බු පිස්සුව සහ හරි පුදුම පාලනය

ශ්‍රී ලංකාවේ කම්කරු ව්‍යාපාරය මුහුණ දෙන සමකාලීන අභියෝග සහ ඉදිරි මග පිළිබඳව සාකච්ඡාවක් පසුගියදා කොළඹ ජානකී හෝටලයේදී පැවැතිවිණි. ඒ සඳහා ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය නියෝජනය කරන පුද්ගලික අංශයේ වෘත්තීය…
නාමල් රාජපක්ෂට එරෙහි ක්‍රිෂ් නඩුව සැප්තැම්බර් 26 යළි කැඳවේ…

නාමල් රාජපක්ෂට එරෙහි ක්‍රිෂ් නඩුව සැප්තැම්බර් 26 යළි කැඳවේ…

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා යයි පවසමින් ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන එම විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව…
ලුණු සඳහා උපරිම සිල්ලර මිලක්…

ලුණු සඳහා උපරිම සිල්ලර මිලක්…

උපරිම සිල්ලර මිලකට යටත්ව ලුණු නිකුත් කිරීම සඳහා ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය එකඟ වී තිබෙනවා. ඔවුන් ඒ සම්බන්ධයෙන් විස්තර කරමින් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ…
කෙහෙළියගේ බාල බෙහෙත් නඩුවේ සාක්කියට රනිල්වත් නම් කරයි… නිමල් සිරිපාල සහ විජයදාසත් ඒ අතර…

කෙහෙළියගේ බාල බෙහෙත් නඩුවේ සාක්කියට රනිල්වත් නම් කරයි… නිමල් සිරිපාල සහ විජයදාසත් ඒ අතර…

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි නඩුවේ සාක්ෂිකරුවන් ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු හිටපු කැබිනට් ඇමතිවරුන් පිරිසක් නම්කර තිබෙනවා. මෙම නඩුවේ…