සීසීඩී අධ්‍යක්ෂ නෙවිලුත් රාජ්‍ය සේවයට ගැලපෙන්නේනෑ ; විනය පියවර ගන්නැයි පොලිස් කොමිසමට නියෝග
(තරිඳු ජයවර්ධන) පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයාගේ රියදුරු අත්අඩංගුවට ගැනීමට ගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ වත්මන් අධ්‍යක්ෂ නෙවිල් වර්ගින්ටන් ද සිල්වා සහ එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක වෙදරාලලාගේ අජිත් ශාන්ත මෙත්තානන්ද යන…
