රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශිරන්ති රාජපක්ෂ කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට මාරු කර තිබේ.
බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් ලබා දුන් නිර්දේශයකට අනුව ඇයව මෙලෙස කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න ප්‍රකාශ කර තිබේ.