August 11, 2026 ජනපතිගෙන් නීතිඥ සංගමයට සාකච්ඡාවක් Pasindu Sandaruwan ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර සාකච්ඡාවක් හෙට (අගෝස්තු 12) ප.ව. 1ට පැවැත්වීමට නියමිතව ඇත. විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය විසින් ඉදිරිපත්…
August 11, 2026 කන්ටේනර් පිටකිරීමේ චෝදනා ලැබූ හිටපු රේගු ප්‍රධානී සීවලී, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ධුරයට Pasindu Sandaruwan නිසි පරික්ෂාවකින් තොරව රේගුවෙන් කන්ටේනර් පිටකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී ඇරක්ගොඩ ආදායම් පරිපාලන, ප්‍රතිසංස්කරණ හා නව්‍යකරණ කාර්යාංශයේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා ලෙස පත්කර ඇත.…
August 11, 2026 තංගල්ලට අලුත් බන්ධනාගාරයක් Pasindu Sandaruwan තංගල්ල ප්‍රදේශයේ අලුත් බන්ධනාගාරයක් පිහිටුවීමට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමති හර්ෂණ නානායක්කාර නියම කර ඇත. බන්ධනාගාර ආඥා පනතෙන් ඔහුට ලැබී ඇති බලතල ප්‍රකාරව බන්ධනාගාර ආඥා පනතේ කාර්යයන් සඳහා මෙම බන්ධනාගාරය…
August 11, 2026 පුනරුත්ථාපන පනත සංශෝධනයට Pasindu Sandaruwan 2007 අංක 54 දරන පුනරුත්ථාපන පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත. එසේම නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ ඇතිවී තිබෙන ප්‍රමාදයන් මඟහරවා…
August 10, 2026 නීතිපති ඉල්ලීම ප්‍රතික්ෂේපයි, වරලත් මාධ්‍ය ආයතන කෙටුම්පත ලිඛිත දේශන සඳහා හෙට කැඳවේ Pasindu Sandaruwan ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් කර තිබූ පෙත්සම විභාගයට නොගෙන ඉවත දමන ලෙස නීතිපතිවරයා කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර…
August 10, 2026 ආර්ථික වශයෙන් අක්‍රිය ජනගහනය ඉහළට Pasindu Sandaruwan ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 2026 පළමු කාර්තුව සඳහා වන ශ්‍රම බලකා සමීක්ෂණ වාර්තාවට අනුව, මෙරට ආර්ථික වශයෙන් අක්‍රිය ජනගහනය මිලියන 8.7 දක්වා ඉහළ ගොස් ඇත.…
August 7, 2026 ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ගණන 193,140ක් Pasindu Sandaruwan 2026 මැයි 18 වන දිනට ත්‍රිවිධ හමුදාවේ සේවය කරන මුළු සාමාජිකයින් සංඛ්‍යාව 193,140ක් වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක විසින්…
August 7, 2026 වැඩි මිලට සහල් විකුණුවැයි නිව් රත්නට ලක්ෂ 10ක දඩයක් Pasindu Sandaruwan උපරිම සිල්ලර මිල ඉක්මවා රතු නාඩු සහල් වෙළෙඳපොළට සැපයීමේ චෝදනාවට වැරදිකරු වූ නිව් රත්න සහල් පුද්ගලික සමාගමට රුපියල් මිලියනයක දඩ මුදලක් නියම කර තිබේ. 2026 අගෝස්තු 06 දින මෙම නඩුව…
August 7, 2026 ළමා ආරක්ෂාවට හානි කළැයි Facebook හිමි Meta සමාගමට ඩොලර් මිලියන 567ක් දඩ Pasindu Sandaruwan ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාවට ප්‍රමාණවත් අනතුරු ඇඟවීම් ලබා නොදුන් බවට තීරණය කරමින් ඇමරිකාවේ නිව් මෙක්සිකෝ ප්‍රාන්ත අධිකරණයක් Meta සමාගමට ඩොලර් මිලියන 567ක වන්දි මුදලක් ගෙවන ලෙස නියෝග කර තිබේ. 2023…
August 6, 2026 සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවට මරණ තර්ජන Pasindu Sandaruwan බන්ධනාගාර නිලධාරින් හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් සම්බන්ධයෙන් කටයුතු නොකරන ලෙස දැනුම් දෙමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරාට සහ එම කමිටුවේ කැඳවුම්කරු සුදේශ් නන්දිමාල්ට මරණීය තර්ජන…
August 6, 2026 රක්නා ආරක්ෂක ලංකා කුළුණු ව්‍යාපෘතියෙන් රජයට රුපියල් මිලියන 226ක පාඩුවක් Pasindu Sandaruwan ගෝඨාභය රාජපක්ෂ පාලන කාලයේ අනුමැතිය ලබාදුන් රක්නා ආරක්ෂක ලංකා කුළුණු ව්‍යාපෘතිය මගින් රු. මිලියන 226 (226, 547, 736.11) කට ආසන්න මුදලක් රජයට පාඩු වී ඇති බව පාර්ලිමේන්තුවේදී අනාවරණ විය. ජාතික…
August 5, 2026 අකිල විරාජ් රිමාන්ඩ් Pasindu Sandaruwan රජයට පාඩු සිදු කිරීමෙන් දූෂණය නැමැති වරද සිදු කිරීම කියන චෝදනාවට අදාලව හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද දින අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ…
August 5, 2026 සලේගේ නඩුවේ අතරමැදි පෙත්සම්වලට නීතිපති විරුද්ධ වේ Pasindu Sandaruwan රැඳවුම් නියෝග බලරහිත කරන ලෙස ඉල්ලා යුද හමුදා හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කර ඇති පෙත්සමට මැදිහත් වීම සඳහා බෙංගමුවේ නාලක හහිමි ඇතුළු හිමිවරුන් පිරිසක් සහ තවත් අය…
August 5, 2026 හොරට වන්දි ලබාගත් ශෂීන්ද්‍රගේ නඩුව විභාගයට දින නියමවෙයි Pasindu Sandaruwan හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති දූෂණ නඩුවක් සැප්තැම්බර් 28 වැනි දින විභාගය සඳහා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (අගෝස්තු 5)…
August 4, 2026 ක්‍රිකට් ක්‍රීඩක චාමිකගේ ඩීඑන්ඒ ගැනීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ Pasindu Sandaruwan ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නගේ ඩීඑන්ඒ පරීක්ෂණයක් සඳහා රුධිර සාම්පලයක් ලබා ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස කර තිබූ ඉල්ලීමක් කොළඹ දිසා අධිකරණය විසින් අද (අගෝස්තු 04) ප්‍රතික්ෂේප කර…
August 4, 2026 විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ කෙටුම්පත්වලට කැබිනට් අනුමැතිය Pasindu Sandaruwan උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ හා ඉන් පහළ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා සකස් කර ඇති විසිදෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, අනුමැතිය…
August 4, 2026 විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමේ සංශෝධනය යළි සලකා බලන්න – ජාත්‍යන්තර විනිසුරු සංගමය ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි Pasindu Sandaruwan ශ්‍රී ලංකා රජය විසින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා යෝජනා කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර විනිසුරු සංගමය (IAJ) විසින් (අගෝස්තු 3) දින නිවේදනයක් නිකුත් කරමින් සිය කනස්සල්ල…
August 4, 2026 පිරිවැය ඉහළ යන්නේ මිලියන 417යි, විදුලි ගාස්තු වැඩිවීමක් නෑ Pasindu Sandaruwan මෙම වසරේ තෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නොවන බවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ. විදුලි බල මණ්ඩලය අහෝසි කිරීමෙන් පසු ඇතිකරන ලද ජාතික පද්ධති…
August 4, 2026 සැකකරුවකු ගිං ගඟේ ගිල්වා මැරූ සැකකාර පොලිස් නිලධාරියා රිමාන්ඩ් Pasindu Sandaruwan සංවිධානාත්මක අපරාධකරුවකු වන ලොකු පැටිගේ ප්‍රධාන වෙඩික්කරු බවට සැක කරන ගිං ගඟේ ගිල්වා මරා දමා තිබියදී පසුගියදා හමුවූ අල්මේදා නැමැත්තාගේ ඝාතනය සම්බන්ධව අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා අද (අගෝස්තු 04) රිමාන්ඩ්…
August 4, 2026 පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය බව දෙමළ හා මුස්ලිම් පක්ෂ ජනාධිපතිට කියලා Pasindu Sandaruwan පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම, පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු සහ උතුරු නැගෙනහිර හා මලෛයගම් ජනතාව මුහුණ දී ඇති ඉඩම් ගැටලු පිළිබඳව දෙමළ කතාකරන ජනතාව නියෝජනය කරනු…