හිටපු රාජ්ය බුද්ධි ප්රධානී සුරේෂ් සලේ අද (ඔක්තෝබර් 16) කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය හමුවට රැගෙන විත් තිබේ.
ඒ මාධ්යවේදී ප්රගීත් එක්නැළිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සාක්ෂි ලබා දීම සඳහායි.