Sports

T20 තරගාවලි ජය ලංකාවට

T20 තරගාවලි ජය ලංකාවට

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති තුන්වන 20-20 තරගය ලකුණු 28කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය 2ට 1ක් ලෙස අද (09) ජය හිමිකර ගත්තා. කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායකයාගේ ඇරයුමින් පළමුවෙන් පන්දුවට…
පැතුම් හොඳම ක්‍රීඩකයින් තිදෙනා අතරට

පැතුම් හොඳම ක්‍රීඩකයින් තිදෙනා අතරට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පෙබරවාරි මාසය සඳහා ලොව හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා තේරීම සඳහා සුපිරි ක්‍රීඩකයින් තිදෙනෙකු තෝරාගෙන තිබෙනවා. අන්තර්ජාලය හරහා පැවැත්වෙන ඡන්දයක් හරහා ඒ අතරින් හොඳම ක්‍රීඩකයා නම් කරනු ලබනවා.…
තරුෂිගේ ජයග්‍රහණයේ සැඟවුණු කතාව!

තරුෂිගේ ජයග්‍රහණයේ සැඟවුණු කතාව!

එය කොපමණ බැලුවත් එපා වෙන්නේ නැති, දෑස්වලට කඳුළු එකතු කරන මොහොතක්. අවුරුදු පහකට කලින් මේ ඉසව්වේදීම, මානසික පීඩනයෙන් සිර වූ ශ්‍රී ලාංකික තරුණියක් වේදනාවෙන් හඬා වැටුණු හැටි මතක කෙනෙකුට, මේ මොහොතේ…
සමුගනිද්දී නිලූක කී සංවේදී කතාව!

සමුගනිද්දී නිලූක කී සංවේදී කතාව!

බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් වසර විස්සකට අධික කාලයක් ශ්‍රී ලංකාව නියෝජනය කළ නිලූක කරුණාරත්න ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා. මේ වෙද්දී 38 හැවිරිදි නිලූක කරුණාරත්න මහාද්වීප පහකදී ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලැබූ…
බෝන් අගේන් ක්‍රිකට් නඩුව කැඳවයි! විගණකාධිපති වාර්තාව ඉල්ලයි!

බෝන් අගේන් ක්‍රිකට් නඩුව කැඳවයි! විගණකාධිපති වාර්තාව ඉල්ලයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ ඉදිරියේදී අධිකරණයට දැනුම් දෙන බව ක්‍රීඩා ඇමතිවරයා අභියාචනාධිකරණයට සැප්තැම්බර් 26 වැනිදා දැනුම් දී තිබේ. ඕස්ට්‍රේලියාවේදී 2022 දී පැවති ලෝක කුසලාන තරගාවලියේදී…
චමරිගේ දස්කම් වෙනුවට, ඇඟේ හැඩ බලන පත්තර!

චමරිගේ දස්කම් වෙනුවට, ඇඟේ හැඩ බලන පත්තර!

මෙරටින් බිහි වූ විශිෂ්ඨම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස සලකන චමරි අතපත්තුගේ, ක්‍රීඩා කෞෂල්‍ය වෙනුවට ඇගේ බාහිර පෙනුම සහ ශරීරය පිළිබඳ සිය අදහස් සටහන් කරමින් පුවත්පත් කිහිපයක් වාර්තාකරණයේ යෙදුණු ආකාරය එතික්ස් අයි…
වනිඳු අයිසීසී මාසයේ ක්‍රීඩකයා වෙයි!

වනිඳු අයිසීසී මාසයේ ක්‍රීඩකයා වෙයි!

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ජුනි මාසයට අදාළව නම් කරන ලද ‘අයිසීසී මාසයේ ක්‍රීඩකයා’ ලෙස සම්මාන දිනා ගැනීමට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සමත් විය. සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී වාර්තාගත…