රුමේෂ් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට එයි

මලල ක්‍රීඩා ඉසව්වක ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පත්වූ පළමු ශ්‍රී ලාංක්‍රිකයා බවට පත්වීමට රුමේෂ් තරංග සමත් වී ඇත.
ඒ හෙල්ල විසි කිරීම ඉසව්වේ ලෝක ශ්‍රේණිගතක කිරීම්වල පළමු ස්ථානයට පත්වීම මගිනි.

එම ශ්‍රේණිගත කිරීම් අනුව ඔහු ලකුණු 1354ක් ලබාගෙන පළමු ස්ථානයට පැමිණ තිබේ. ඒ සඳහා ඔහු පසුගිය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 89.75ක දුරක් විසි කරමින් ලබාගත් රන් පදක්කම් ජයග්‍රහණය හේතු වී ඇත.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading