Sports

ක්‍රිකට් නිලවරණය නොපැවැත්වුවහොත් කළු ලැයිස්තුවට-අයිසීසී ජනාධිපතිට දැනුම් දීලා

ක්‍රිකට් නිලවරණය නොපැවැත්වුවහොත් කළු ලැයිස්තුවට-අයිසීසී ජනාධිපතිට දැනුම් දීලා

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ජූලි 31 හෝ ඊට පෙර පවත්වන ලෙසටත් එය ඉටුකිරීමට දේශීය බලධාරීන් අපොහොසත් වුවහොත් ශ්‍රී ලංකාව නැවත වරක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයිසීසී) කළු ලැයිස්තුවට ඇතුළත් වීමේ අවධානමක්…
ලමීන් යමාල්! ඔයාර්සබාල්! ස්පාඤ්ඤයේ තරම පෙන්වයි!

ලමීන් යමාල්! ඔයාර්සබාල්! ස්පාඤ්ඤයේ තරම පෙන්වයි!

කේප් වර්ඩ් කණ්ඩායම සමඟ පැවැති සිය පළමු තරගය ගෝල රහිතව අවසන් වීමෙන් පසුව, ඇමරිකාවේ ඇට්ලන්ටා ක්‍රීඩාංගණයේදී සෞදි අරාබියට එරෙහිව පිටියට පිවිසෙන විට ස්පාඤ්ඤයට ඔප්පු කිරීමට බොහෝ දේ තිබුණි. ලෝක කුසලාන…
අපි ලෝක කුසලාන හීනය අතාරින්නෙම නෑ! නෙදර්ලන්තය ගෝල් 5ක් ගසමින් ලොවටම කියයි! තැඹිලි කමිසෙයි- කළු හමයි ලෝක කුසලානය දිනයිද?

අපි ලෝක කුසලාන හීනය අතාරින්නෙම නෑ! නෙදර්ලන්තය ගෝල් 5ක් ගසමින් ලොවටම කියයි! තැඹිලි කමිසෙයි- කළු හමයි ලෝක කුසලානය දිනයිද?

නෙදර්ලන්තය හෙවත් 'ඔරන්ජ්' බලකාය ලෝක පාපන්දු ඉතිහාසය තුළ පුළුල්ව හැඳින්වෙන්නේ "ලෝක කුසලානයක් කිසිදා ජයග්‍රහණය නොකළ ශ්‍රේෂ්ඨතම පාපන්දු ජාතිය" ලෙසිනි. මෙවර 2026 ලෝක කුසලානයේදීත් එම අවාසනාවන්ත ඉරණම වෙනස් වේවිද යන්න පිළිබඳව…
බ්‍රසීලයට තව ආබාධයක්! ඒත් විනීගෙන් බලාපොරොත්තුවක්! බ්‍රසීලය 3 – හේටි 0

බ්‍රසීලයට තව ආබාධයක්! ඒත් විනීගෙන් බලාපොරොත්තුවක්! බ්‍රසීලය 3 – හේටි 0

ලෝක කුසලාන තරගාවලියේ මොරොක්කෝව සමඟ පැවති පළමු තරගයෙන් පස්සේ බ්‍රසීලයට තමන්ව ඔප්පු කරන්නට ලොකු වුවමනාවක් තිබුණා. ඇත්තටම බ්‍රසීලයේ විනීෂියස් ජූනියර්ට ඒ වුවමනාව තිබෙන්නට ඇති. බ්‍රසීලය 1962න් පස්සේ සාමාන්‍ය වයසින් වැඩිම…
ආජන්ටිනියානුවන්ට ගයන්නට බොහෝ දේ විය! ඒ ගැයුම් අසන්නට සුන්දර විය!

ආජන්ටිනියානුවන්ට ගයන්නට බොහෝ දේ විය! ඒ ගැයුම් අසන්නට සුන්දර විය!

ආර්ජන්ටිනාව සහ ඇල්ජීරියාව අතර පැවැත්වුණු ආරම්භක තරගය නැරඹීමට පැමිණි අයකුට, මොහොතකට තමන් සිටින්නේ 'ලා බොම්බොනේරා' (La Bombonera) හෝ ජාතික ක්‍රීඩාංගණය වන 'එල් මොනියුමෙන්ටල්' (El Monumental) වැනි ආර්ජන්ටිනාවේ ශ්‍රේෂ්ඨ පාපන්දු ක්‍රීඩාංගණයක…
ම්බාප්පෙ 18දී ආපු හපනා! ම්බායේ තාම 18ක හපනා! ප්‍රංශය 3 – සෙනගල් 1 තරගයේ කතාව!

ම්බාප්පෙ 18දී ආපු හපනා! ම්බායේ තාම 18ක හපනා! ප්‍රංශය 3 – සෙනගල් 1 තරගයේ කතාව!

2026 ලෝක කුසලානයේ I කාණ්ඩයේ සමාරම්භක තරගය මුලින් මන්දගාමී වූ, අවසාන මිනිත්තුව ළං වෙන තරමට උණුසුම වැඩි වූ තරගයක් වුණා. මුළු තරගය පුරාම මන්දගාමී ස්වභාවයක් ගත් මෙම ගැටුම, අතිරේක කාලයේදී…
ටිකිටකා නැටුම් වෙනුවට, ප්‍රහාරයන්ගෙන් පිරි තරගයක්! නවසීලන්තය 2- ඉරානය 2

ටිකිටකා නැටුම් වෙනුවට, ප්‍රහාරයන්ගෙන් පිරි තරගයක්! නවසීලන්තය 2- ඉරානය 2

2026 පාපන්දු ලෝක කුසලානයේ G කාණ්ඩය යටතේ ඉරානය සහ නවසීලන්තය අතර ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් ක්‍රීඩාංගණයේ පැවති තරගය, උද්වේගකරම සහ තියුණුම තරගයක් විය. ඇමරිකාව සහ ඉරානය අතර පැවති දේශපාලනික අර්බුද සහ…
අවුරුදු 40 කොල්ලෙක්, පාපන්දු ලොව චණ්ඩින්ට පාඩමක් උගන්නයි! ස්පාඤ්ඤය 0- කේප්වර්ඩ් 0!!

අවුරුදු 40 කොල්ලෙක්, පාපන්දු ලොව චණ්ඩින්ට පාඩමක් උගන්නයි! ස්පාඤ්ඤය 0- කේප්වර්ඩ් 0!!

2026 ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ'H' කාණ්ඩය යටතේ අද පැවැති තරගයකින්, ලෝක පාපන්දු පිටියේ දැවැන්තයින් වන ස්පාඤ්ඤය ගෝල 0-0 ක් ලෙස සම තත්ත්වයකින් රඳවා ගැනීමට, සිය මංගල ලෝක කුසලානයට එක්වූ…
සරණාගතයෙකු විදියට ඔසී ගිහින්! ලෝක කුසලාන වීරයෙක් වූ ඉරන්කුන්ඩා සහ එනව පේනවා තුර්කිය යනව පේනවා!

සරණාගතයෙකු විදියට ඔසී ගිහින්! ලෝක කුසලාන වීරයෙක් වූ ඉරන්කුන්ඩා සහ එනව පේනවා තුර්කිය යනව පේනවා!

ඇල්බෙයා කැමූ (Albert Camus) ලියපු The Myth of Sisyphus දන්නවාද? සිසිෆස් කියන්නේ කිසිම තේරුමක්, කිසිම ප්‍රයෝජනයක් නැතුව හැමදාම එකම දැවැන්ත ගලක් කන්ද උඩට රැගෙන යන, ඒ ගල ආයෙත් පල්ලමට පෙරළෙද්දී…
රොනාල්ඩෝයි, නේමාරුයි මැච් එක බල බල හිටියා! එච්චරයි! – මොරොක්කෝ සහ බ්‍රසීල තරගයේ වෙච්ච දේ!

රොනාල්ඩෝයි, නේමාරුයි මැච් එක බල බල හිටියා! එච්චරයි! – මොරොක්කෝ සහ බ්‍රසීල තරගයේ වෙච්ච දේ!

නිව් ජර්සි හි මෙට්ලයිෆ් ක්‍රීඩාංගණයේ විශේෂ අමුත්තන්ගේ කුටියේ රැඳී සිටි ඒ බිහිසුණු ඇස් ක්‍රීඩා පිටියේ සිටි සියල්ලන්ව බිය ගන්වන්නට ඇති. රොනාල්ඩෝ, රොබර්ටෝ කාර්ලෝස් සහ කාකා මීට දශක දෙකකටත් පෙර බ්‍රසීලයට…
ඇමෙරිකානු පාපන්දු ඉතිහාසය වෙනස් වෙයි! ඓතිහාසික 4-1 ක ජයග්‍රහණයේ වීරයා බැලගන්ගේ කතාව!

ඇමෙරිකානු පාපන්දු ඉතිහාසය වෙනස් වෙයි! ඓතිහාසික 4-1 ක ජයග්‍රහණයේ වීරයා බැලගන්ගේ කතාව!

ලොස් ඇන්ජලීස් හි සුප්‍රසිද්ධ SoFi ක්‍රීඩාංගණය (SoFi Stadium) ප්‍රීති ඝෝෂාවෙන් දෙදරුම් කවමින් 2026 ෆීෆා ලෝක කුසලාන තරඟාවලියේ ඇමරිකාවේ ගමන අතිවිශිෂ්ට ලෙස ආරම්භ විය. මෙවර සම-සත්කාරකත්වය දරන ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම,…
කැනඩා- බොස්නියා තරගය! ටෑන්ක්ගේ සුපිරි ආරක්ෂාව මැද ලැරින්ගේ ගෝලයෙන් සියල්ල වෙනස් වූ හැටි!

කැනඩා- බොස්නියා තරගය! ටෑන්ක්ගේ සුපිරි ආරක්ෂාව මැද ලැරින්ගේ ගෝලයෙන් සියල්ල වෙනස් වූ හැටි!

2026 ලෝක කුසලානයේ සම-සත්කාරක රටක් වන කැනඩාව සහ බොස්නියාව අතර ටොරොන්ටෝ හිදී පැවති B කාණ්ඩයේ සමාරම්භක තරගය අතිශය තියුණු මෙන්ම උද්වේගකර මුහුණුවරක් ගත් නමුත්, ජය පරාජයකින් තොරව අවසන් විය. කැනඩාව…
කැනඩාවේ හොදම ක්‍රීඩකයා වන ඩේවිස් බොස්නියා තරගයට ක්‍රීඩා නොකරන්නේ ඇයි?

කැනඩාවේ හොදම ක්‍රීඩකයා වන ඩේවිස් බොස්නියා තරගයට ක්‍රීඩා නොකරන්නේ ඇයි?

පාපන්දු ලෝක කුසලානයේ සම සත්කාරක රටක් වන කැනඩාව මුහුණදෙන පළවැනි තරගය ටොරොන්ටෝ නුවරදී බොස්නියා සහ හර්සගොවිනාව) එරෙහිව ආරම්භ වුණා. මේක කැනඩාවට ඉතා වැදගත් තරගයක් වුණත්, කණ්ඩායමේ සිටින දක්ෂතම ක්‍රීඩකයා වන…
ප්‍රබල චෙකියාව පරදා දකුණු කොරියාව ජයගත් හැටි!

ප්‍රබල චෙකියාව පරදා දකුණු කොරියාව ජයගත් හැටි!

2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 'ඒ' කාණ්ඩයේ උද්වේගකර ආරම්භයක් සනිටුහන් කරමින්, ප්‍රබල චෙකියාව පරදා ලකුණු 2-1 ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කිරීමට දකුණු කොරියානු කණ්ඩායම සමත් විය. මෙක්සිකෝවේ පිහිටි ගිනිකන්දක හැඩය…
රෙඩ්කාඩ් තුනක්! නාට්‍යවලින් පිරි මුල්ම තරගය මෙක්සිකෝව ජයගත් හැටි!

රෙඩ්කාඩ් තුනක්! නාට්‍යවලින් පිරි මුල්ම තරගය මෙක්සිකෝව ජයගත් හැටි!

ශ්‍රී ලාංකික පාපන්දු ලෝලීන්ටත් නිදි වර්ජිත මාසයක් උදා කරමින් 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ඊයේ මෙක්සිකෝවේ සුප්‍රසිද්ධ ඇස්ටෙකා (Azteca) ක්‍රීඩාංගණයේදී අතිඋත්කර්ෂවත් ලෙස ආරම්භ විය. ශකීරා (Shakira) සහ බර්නා බෝයි (Burna…
ලෝකයම හොල්ලන මහා සංග්‍රාමය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය ඇරඹේ…

ලෝකයම හොල්ලන මහා සංග්‍රාමය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය ඇරඹේ…

ලොව පුරා කෝටි සංඛ්‍යාත පාපන්දු ප්‍රේක්ෂකයින් වසර හතරක් පුරා මඟ බලා සිටි ලෝක ක්‍රීඩා ලෝලීන්ගේ හද ගැස්ම එකම රිද්මයකට පදම් කරන, 2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය අද (ජූනි 11)…
රුමේෂ් තරංග ඉතිහාසයේ මුල්ම ඔලිම්පික් රන් පදක්කමේ බලාපොරොත්තු වැඩි කරයි!

රුමේෂ් තරංග ඉතිහාසයේ මුල්ම ඔලිම්පික් රන් පදක්කමේ බලාපොරොත්තු වැඩි කරයි!

ඉතාලියේ රෝම නුවර පැවති ‘ඩයමන්ඩ් ලීග්’ මලල ක්‍රීඩා තරගාවලියේදී ඉතිහාසගත දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට සමත්විය. මේ වන විට ශ්‍රී ලංකාවට…
ගුජරාටය පරදා බැංගලෝරයට පිට පිටම දෙවැනි වරටත් IPL කිරුළ! කෝලි අවසන් මහා තරගය සරසයි…

ගුජරාටය පරදා බැංගලෝරයට පිට පිටම දෙවැනි වරටත් IPL කිරුළ! කෝලි අවසන් මහා තරගය සරසයි…

ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්වූ 2026 ඉන්දීය ප්‍රීමියර් ලීග් (IPL) තරගාවලියේ ශූරතාව පිට පිටම දෙවැනි වරටත් තමන් සතු කර ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායම ඊයේ (31) රාත්‍රියේ…
මධ්‍යම සහ දකුණු ආසියානු රග්බි කිරුළ ශ්‍රී ලංකාවට – පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙකම ශූරයන්

මධ්‍යම සහ දකුණු ආසියානු රග්බි කිරුළ ශ්‍රී ලංකාවට – පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙකම ශූරයන්

උස්බෙකිස්තානයේ ටෂ්කන්ට් නුවරදී පළමු වරට සංවිධානය කෙරුණු මධ්‍යම සහ දකුණු ආසියානු (CASA) සත් සාමාජික රග්බි තරගාවලියේදී කලාපීය රග්බි පිටියේ තම අණසක පැතිරවීමට ශ්‍රී ලංකාව සමත් විය. ඊයේ (17) පැවැති අවසන්…
ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස ජාතික ක්‍රිකට් කණ්ඩායම්වල නායකත්වය කුසල් මෙන්ඩිස්ට ?

ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස ජාතික ක්‍රිකට් කණ්ඩායම්වල නායකත්වය කුසල් මෙන්ඩිස්ට ?

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සමඟ ලබන මස 03 වන දා ආරම්භ වන එක්දින සහ විස්සයි විස්ස තරගාවලියේ දී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස් වෙත පිරිනැමීමට ක්‍රිකට්…