ශ්‍රී ලංකාව විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම් ලැයිස්තුවේ නව වැනි ස්ථානයට !
ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව, නවතම විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම් ලැයිස්තුවේ නව වැනි ස්ථානය දක්වා පසුබැස තිබෙනවා. මීට පෙර ශ්‍රී ලංකාව එම ශ්‍රේණිගත කිරීම් හි 8 වන…
