Dhammika Jayasinghe

87 Posts
රංජන් ජයලාල්ගේ ‘කන බොන’ කතාව ගැන නලින්දගෙන් ප්‍රකාශයක්!

රංජන් ජයලාල්ගේ ‘කන බොන’ කතාව ගැන නලින්දගෙන් ප්‍රකාශයක්!

කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් මහතා පසුගියදා සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තරයෙන් විමර්ශනයක් සිදුකිරීමටත් ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් වුවහොත් විනය ක්‍රියාමාර්ග ගැනීමටත් සූදානම් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා…
වැටුප් දෙකක් ගත් සුගීෂ්වර බණ්ඩාර යළි රිමාන්ඩ්

වැටුප් දෙකක් ගත් සුගීෂ්වර බණ්ඩාර යළි රිමාන්ඩ්

ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා එකවර වැටුප් ලබාගනිමින් මූල්‍ය අක්‍රමිකතාවක් සිදුකළ බවට චෝදනා එල්ල වී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් මෙන්ම නව ජනතා පෙරමුණේ නායක…
විමල්, දිලිත්, ගම්මන්පිළ ඇතුළු හයදෙනාගේ අධිකරණ අපහාසය ගැන අභියාචනාධිකරණයෙන් නියෝගයක්! ඊළගට සිදුවන්නේ කුමක්ද?

විමල්, දිලිත්, ගම්මන්පිළ ඇතුළු හයදෙනාගේ අධිකරණ අපහාසය ගැන අභියාචනාධිකරණයෙන් නියෝගයක්! ඊළගට සිදුවන්නේ කුමක්ද?

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව පැවති සත්‍යග්‍රහයක් අතරතුර කළ ප්‍රකාශ සහ එම නඩුවට අදාලව එයින් පසු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් විමල් වීරවංශ, උදය…
යෝෂිතට සහ රෝහිතට සම්බන්ධ බව කියන අක්කර 135ක තේ වත්ත ගැන PCID විමර්ශන අරඹයි!

යෝෂිතට සහ රෝහිතට සම්බන්ධ බව කියන අක්කර 135ක තේ වත්ත ගැන PCID විමර්ශන අරඹයි!

යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂට සබඳතා ඇති බව කියන මහනුවර දොළොස්බාගේ ප්‍රදේශයේ අක්කර 135ක තේ වත්තක් අත්පත් කරගැනීම පිළිබඳව අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ විමර්ශන කොට්ඨාසය විසින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර…
“කොණ්ඩ රංජි’ ඩුබායි සිට පිටුවහල් කරයි! කටුනායකදී අත්අඩංගුවට! නොදන්නා කරුණු මෙන්න!

“කොණ්ඩ රංජි’ ඩුබායි සිට පිටුවහල් කරයි! කටුනායකදී අත්අඩංගුවට! නොදන්නා කරුණු මෙන්න!

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ඉලක්ක කර එල්ල කළ වෙඩි ප්‍රහාරය, ඝාතන 4ක්, මනුෂ්‍ය ඝාතන තැත් කිරීම් සහ දැවැන්ත මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක අංශවලට අවශ්‍යව සිටි සංවිධානාත්මක…
අලුත් මෙට්‍රෝ බස්වල ඇල්කහොල් සෙන්සර් එකත් තියෙනවා! බස් මිල වෙනසේ ඇත්ත හේතු ප්‍රවාහන ඇමති කියයි!

අලුත් මෙට්‍රෝ බස්වල ඇල්කහොල් සෙන්සර් එකත් තියෙනවා! බස් මිල වෙනසේ ඇත්ත හේතු ප්‍රවාහන ඇමති කියයි!

නව මෙට්‍රෝ බස් රථවල ඇල්කොහොල් සෙන්සර් (Alcohol Sensors) පවා ඇතුළත් කර ඇති බවත් මුලින් ආනයනය කළ බස් රථ 10 සහ පසුව ගෙන්වූ බස් රථ 100 අතර මිල වෙනස් වූයේ ඒවායේ…
ජිනීවා වාර්තාවෙන් හෙළි කළ ලංකාවේ බරපතළම කරුණු මෙන්න!

ජිනීවා වාර්තාවෙන් හෙළි කළ ලංකාවේ බරපතළම කරුණු මෙන්න!

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් කවුන්සිල සැසිවාරය වෙත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන නවතම ලිඛිත වාර්තාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) මඟින්…
රිමාන්ඩ් වූ පසු නාමල්‍ රාජපක්ෂට ජනතා ප්‍රශ්න මතක් වෙලා!

රිමාන්ඩ් වූ පසු නාමල්‍ රාජපක්ෂට ජනතා ප්‍රශ්න මතක් වෙලා!

රක්ෂිත බන්ධනාගාරගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (08) බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට පැමිණි අතර රටේ පවතින සෞඛ්‍ය අර්බුදය, ගොවි ගැටලු, ජල හිඟය, සහල්…
ශිරාන් බාසික් අධිකරණයට! නඩුව කල් යයි

ශිරාන් බාසික් අධිකරණයට! නඩුව කල් යයි

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන ශිරාන් බාසික් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව පවරා ඇති මත්ද්‍රව්‍ය නඩුව යළි ලබන ඔක්තෝබර් මස 02 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද (08) නියෝග කළා.. කොළඹ මහාධිකරණ…
බන්ධනාගාර බස් රථයෙන් නාමල් පාර්ලිමේන්තුවට

බන්ධනාගාර බස් රථයෙන් නාමල් පාර්ලිමේන්තුවට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (08) පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වීම සඳහා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ පාර්ලිමේන්තුව වෙත පැමිණ…
මහජන සාමය රකින්න හමුදාව කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්!

මහජන සාමය රකින්න හමුදාව කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්!

මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදාව කැඳවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආඥාවක් නිකුත් කර ඇති බව කථානායක අයි.ඩබ්ලිව්.එම්. ජගත් වික්‍රමරත්න මහතා අද (08) පාර්ලිමේන්තුවට නිවේදනය කළා. පාර්ලිමේන්තුව…
චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධ පරීක්ෂණවලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු කථානායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමල්…
සෙවණගල සම්පූර්ණයෙන් වැහුවේ නෑ! සභාපතිවරු 3ක් මාරු වුණ හේතුවත් සුනිල් හඳුන්නෙත්ති කියයි!

සෙවණගල සම්පූර්ණයෙන් වැහුවේ නෑ! සභාපතිවරු 3ක් මාරු වුණ හේතුවත් සුනිල් හඳුන්නෙත්ති කියයි!

සෙවණගල සීනි කර්මාන්තශාලාව සම්පූර්ණයෙන්ම වසා නොදැමූ බවත් අගෝස්තු 25 වැනිදා සේවකයන් හදිසි වැඩවර්ජනයකට යාම හේතුවෙන් වසා දැමීමට සිදුවූයේ එහි ඇඹරුම් අංශය පමණක් බවත් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති…
තායිලන්තයට යන්න ආයෙමත් වීසා ඕනේ

තායිලන්තයට යන්න ආයෙමත් වීසා ඕනේ

ශ්‍රී ලාංකිකයන්ට තායිලන්තයට වීසා නොමැතිව ඇතුළුවීමට ලබා දී තිබූ අවස්ථාව එළැඹෙන 15 වැනිදා සිට අහෝසි වන බව කොළඹ පිහිටි රාජකීය තායි තානාපති කාර්යාලය නිවේදනය කර තිබෙනවා. ඒ අනුව එම දින…
සීනි සමාගම පාඩු ලැබුවේ වැට් බද්ද නිසා! දුඹුරු සීනි කඩේ ගැන සුනිල් හඳුන්නෙත්ති හෙළි කළ දේ මෙන්න!

සීනි සමාගම පාඩු ලැබුවේ වැට් බද්ද නිසා! දුඹුරු සීනි කඩේ ගැන සුනිල් හඳුන්නෙත්ති හෙළි කළ දේ මෙන්න!

ලංකා සීනි සමාගම පාඩු ලැබීමට ප්‍රධාන හේතුවක් වූයේ වැට් බද්ද පැනවීම බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ඊයේ (07) පැවති දේශපාලන සංවාදයකට එක්වෙමින්…
බන්ධනාගාරයේ ඉඳලා පාර්ලිමේන්තු එන්න ඉල්ලපු නාමල්ට නිල දැනුම්දීමක්!

බන්ධනාගාරයේ ඉඳලා පාර්ලිමේන්තු එන්න ඉල්ලපු නාමල්ට නිල දැනුම්දීමක්!

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරි දිනවල පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගි වීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙස කළ ඉල්ලීමට පාර්ලිමේන්තු මහ ලේකම්වරිය…
අම්පිටියේ සුමනරත්න හිමි රිමාන්ඩ්

අම්පිටියේ සුමනරත්න හිමි රිමාන්ඩ්

මඩකලපුව ප්‍රදේශයේදී භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අම්පිටියේ සුමනරත්න හිමියන් හෙට (08) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මඩකලපුව පොලීසිය විසින්…
“රැස්වීමට ගැරඬියෙක් ඇවිත් – කෝ ඉතින් ජාතික ආරක්ෂාව?” තිස්ස අත්තනායක අසයි!

“රැස්වීමට ගැරඬියෙක් ඇවිත් – කෝ ඉතින් ජාතික ආරක්ෂාව?” තිස්ස අත්තනායක අසයි!

දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ රැස්වීම් පැවැත්වුවද අවම වශයෙන් රැස්වීම් භූමියට ඇතුළු වන ගැරඬියෙකු හෝ පාලනය කර ගැනීමට නොහැකි වූ පසුබිමක රටේ ජාතික ආරක්ෂාව තහවුරු වී ඇතැයි කෙසේවත් පැවසිය නොහැකි බව…
පාතාල වෙඩි තැබීම් මරණ 17ක් සහ තුවාල ලැබූවන් 18ක්!

පාතාල වෙඩි තැබීම් මරණ 17ක් සහ තුවාල ලැබූවන් 18ක්!

ශ්‍රී ලංකාව තුළ මේ වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ හා පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ යැයි සැක කෙරෙන වෙඩි තැබීමේ සිද්ධීන් 34ක් වාර්තා වී තිබෙනවා. පොලිසිය පවසන්නේ, මෙම ප්‍රහාරවලින් පුද්ගලයන්…
ඩේසි ෆොරස්ට් ඉවත් කළ පසු තනිව නඩු විභාගයට එරෙහිව දැමූ පෙත්සම යෝෂිත අස්කර ගනියි!

ඩේසි ෆොරස්ට් ඉවත් කළ පසු තනිව නඩු විභාගයට එරෙහිව දැමූ පෙත්සම යෝෂිත අස්කර ගනියි!

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව පවරා ඇති නඩුවක කුමන්ත්‍රණ චෝදනාව ඉදිරියට පවත්වාගෙන යාම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා යෝෂිත රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබූ අභියාචනා පෙත්සම…