අල්ලස් කොමිසම ගැන බොරු කියන අයට නීතිමය පියවර
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට එරෙහිව පදනම් විරහිත සහ නොමග යවනසුළු ප්‍රකාශ ප්‍රචාරය කරන පුද්ගලයන්ට හා ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට දන්වමින් එම කොමිෂන් සභාව මාධ්‍ය නිවේදනයක්…
