Entertainment

“32: වධකයාගේ පුනරාගමනය” – සොහොන ළඟ විසිල් ගහමු!

“32: වධකයාගේ පුනරාගමනය” – සොහොන ළඟ විසිල් ගහමු!

ජාතික චිත්‍රපට සංස්ථාව විසින් මාසිකව පවත්වන්නට සැලසුම්කර ඇති සිනමා දර්ශනයේදී මෙවර තෝරාගෙන තිබුණේ විසාකේස චන්ද්‍රසේකරම්ගෙ "32: වධකයාගේ පුනරාගමනය" වාර්තා චිත්‍රපටයයි. චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තරංගනී ශාලාවෙ පැවති සිනමා දර්ශනය අවසානයේ සංවාදයක්…
එක් කෙටි නාට්‍යයක් විතරක් පෙනුණු යෞවන නාට්‍ය උලෙළේ විනිශ්චය මණ්ඩලය හිතාමතා අමතක කළ “පුරාවත අවසරයි”

එක් කෙටි නාට්‍යයක් විතරක් පෙනුණු යෞවන නාට්‍ය උලෙළේ විනිශ්චය මණ්ඩලය හිතාමතා අමතක කළ “පුරාවත අවසරයි”

යෞවන නාට්‍ය උලෙළේ සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ කොළඹ කමත පරිශ්‍රයේ දි පැවැත්වුණා. සම්මාන ප්‍රදානෝත්සවයේ "සිංහල - කෙටි" නාට්‍ය අංශයේ, හොඳම සහය නළුවා, හොඳම සංගීත නිර්මාණය, හොඳම රංගාලෝකය වගේ සම්මාන දෙකක් හෝ…
නදීකගේ ලතා ගැන කතා – ධනංජය කරුණාරත්න ලියයි

නදීකගේ ලතා ගැන කතා – ධනංජය කරුණාරත්න ලියයි

ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති සහ බහුශ්‍රැත බව පෙන්වන්න හදන අපබ්‍රංස කතාවක් ලෙසට සමහරුන්ගේ විවේචනයට ලක් වෙමින් තියෙනවා. මේ ඒ…
ලතා වල්පොල අවමංගල්‍ය සභාවේ නදීක ගුරුගේ කළ ඓතිහාසික විග්‍රහය- සම්පූර්ණ කතාව කියවන්න!

ලතා වල්පොල අවමංගල්‍ය සභාවේ නදීක ගුරුගේ කළ ඓතිහාසික විග්‍රහය- සම්පූර්ණ කතාව කියවන්න!

වැඩමවා වදාළ ගරුතර සංඝ රත්නය ප්‍රමුඛ පූජක ප්‍රසාදීන් වහන්ස, ශෝකප්‍රාප්ත පවුලේ ඥාති හිත මිත්‍රවරුනි, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මැතිණියනි, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික…
මනේෂා vs දිලේකා vs කුක්කු මනින ජෝකර්ලා!

මනේෂා vs දිලේකා vs කුක්කු මනින ජෝකර්ලා!

මනේෂා ප්‍රනාන්දු යනු සමාජ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රිය චරිතයකි. ෆේස්බුක් සහ ටික්ටොක් වැනි වේදිකාවල "සෝලෝ කොමඩි" (Solo Comedy) හෙවත් තනි පුද්ගල හාස්‍ය නිර්මාණකරණයේ ඇය ඉහළම ප්‍රතිචාර ලබන නිර්මාණකාරිනියක් ලෙස හැඳින්විය…
ප්‍රවීණ රංගන ශිල්පී නිහාල් ප්‍රනාන්දු දිවියෙන් සමු ගනී…

ප්‍රවීණ රංගන ශිල්පී නිහාල් ප්‍රනාන්දු දිවියෙන් සමු ගනී…

ප්‍රවීණ වේදිකා, සිනමා සහ ටෙලි නාට්‍ය නළු නිහාල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විට ඒ මහතා 71 වැනි වියේ පසු විය. ඔහු වසර ගණනාවක් පුරා ලංකාවේ කලා ක්ෂේත්‍රයට, විශේෂයෙන්ම…
සංස්කෘතික ඇමතිගේ සිංහලකම හා නාට්‍යකරුවන් බලු වීම මැද පුනරුද යුගයක නාට්‍ය කලාව !

සංස්කෘතික ඇමතිගේ සිංහලකම හා නාට්‍යකරුවන් බලු වීම මැද පුනරුද යුගයක නාට්‍ය කලාව !

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය විසින් 52 වන වරටත් සංවිධානය කරනු ලබන රාජ්‍ය නාට්‍ය උලෙළේ අවසාන වටයේ නාට්‍ය තරග මෙම මස 10 වන දින සිට එළැඹෙන 28 දින දක්වා…
රාජ්‍ය නාට්‍ය උලෙළ අද සිට !

රාජ්‍ය නාට්‍ය උලෙළ අද සිට !

‌මෙරට වේදිකා නාට්‍යකරුවන් සඳහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය විසින් 52 වන වරටත් සංවිධානය කරනු ලබන රාජ්‍ය නාට්‍ය උළෙල අද (10) සිට ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව කෙටි නාට්‍ය…
MOMA අසීමාන්තික ප්‍රකාශනයන් නූතන ජීවිතය මත  – I

MOMA අසීමාන්තික ප්‍රකාශනයන් නූතන ජීවිතය මත – I

නිව්යෝර්ක් නගරයේ නූතන කලා කෞතුකාගාරය (Museum of Modern Arts - MoMA) ගෝලීය නූතනවාදී දෘශ්‍ය කලාවේ පදනම දරා සිටින ආයතනයක් ලෙස ලොව පුරා පිළිගැනේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ පිහිටා ඇති…
“ආයු” ලාංකේය සිනමාවේ ආයුෂ වැඩි කරයි ද ?

“ආයු” ලාංකේය සිනමාවේ ආයුෂ වැඩි කරයි ද ?

චත්‍ර වීරමන්ගේ "ආයු" කියන්නෙ 2025 වර්ශයේ ලංකාවේ තිරගත වුණු සිනමාපට අතරින් "Complete" වැඩක්. ආයු ගැන එකඟතා හා නොඑකඟතා සෑහෙන්න ප්‍රමාණයක් මට තියෙනව. ඒ නිසා පුළුවන් විදිහට ඒ මට දැනෙන සහ…
සංවේගයෙන් දන්වා සිටිම්!

සංවේගයෙන් දන්වා සිටිම්!

තරිඳු උඩුවරගෙදර සතුටේ උපත කඳුළයි සදා හද වේදනා දෝතින්‌ ගෙනා පවනේ සිසිල සුසුමයි සිතේ පෙම්‌ ප්‍රාර්ථනා විඳදා ගෙනා සුනිල් එදිරිසිංහ කියන්නේ මට ගැඹුරුම වේදනාබර මොහොතවල් ස්පර්ශ කරන ගායකයා. හැබැයි ලංකාවේ…
“පළිඟු රෑන” පාර්ලිමේන්තුවේදී…

“පළිඟු රෑන” පාර්ලිමේන්තුවේදී…

2025 සාහිත්‍ය මාසයට සමගාමීව කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ මූලිකත්වයෙන් “පළිඟු රෑන” වේදිකා නාට්‍යය ඊයේ (23) ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පරිශ්‍රයේ තඹ දොර අබියස උත්සව ශාලාවේදී (Memorial Hall) සවස…
අපේ ගෙදර ගිනි තබා රාජිත අළුවෙයි ද ?

අපේ ගෙදර ගිනි තබා රාජිත අළුවෙයි ද ?

රාජිත දිසානයකගෙ "අපේ ගෙදර ගිනි තියයිද" බලන්න ඊයෙ ලයනල් වෙන්ඩ්ට් එකට ගියා. රාජිතගෙ කලින් වැඩක් විදිහට මම බලල තිබුණෙ "නැතුව බැරි මිනිහෙක්" විතරයි. නැතුව බැරි මිහිහෙක් එකේ ස්ක්‍රිප්ට් එක කලින්…
2025 ෆිල්ම් ෆෙයා සම්මාන උළෙලේ හොඳම නිළිය ආලියා භාත්… ඒත් ඇය දුකෙන්…

2025 ෆිල්ම් ෆෙයා සම්මාන උළෙලේ හොඳම නිළිය ආලියා භාත්… ඒත් ඇය දුකෙන්…

2025 ෆිල්ම් ෆෙයා සම්මාන උළෙලේදී ජිග්‍රා (Jigra) චිත්‍රපටය වෙනුවෙන් ආලියා භාත් හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත්තාය. ඇය සම්මාන උළෙලට සහභාගී නොවූයේ මන්දැයි බොහෝ අන්තර්ජාල පරිශීලකයින් ප්‍රශ්න කළ අතර, කරන්…
Agenda 14 කෙටි චිත්‍රපට උලෙළ මෙවරත් ! නිර්මාණ භාරගැනීම ඇරඹෙයි !!

Agenda 14 කෙටි චිත්‍රපට උලෙළ මෙවරත් ! නිර්මාණ භාරගැනීම ඇරඹෙයි !!

ශ්‍රී ලංකාවේ දැනට පවතින කෙටි චිත්‍රපට සම්මාන හා ප්‍රදර්ශන උලෙළ අතරින් දීර්ඝතම ඉතිහාසයට හිමිකම් කියන Agenda 14 කෙටි චිත්‍රපට උලෙළේ 2025 වර්ෂය සඳහා වන නිර්මාණ භාරගැනීම මේ දිනවලදී සිදුවනවා. මෙවර…
මෙවර නොබෙල් සාහිත්‍යය ත්‍යාගය László Krasznahorkai ට !!!

මෙවර නොබෙල් සාහිත්‍යය ත්‍යාගය László Krasznahorkai ට !!!

අද දින (ඔක්තෝබර 09) ස්විඩන ඇකඩමිය දැනුම් දුන් පරිදි, හංගේරියානු ලේඛක ලස්ලෝ ක්‍රස්නහෝකයි (László Krasznahorkai) 2025 වසර වෙනුවෙන් සාහිත්‍යය සඳහා වූ නෝබල් සම්මානය ‍හිමි කරගෙන ඇත. ස්විඩන ඇකඩමිය දක්වා සිටියේ…
තරිඳුලාගේ මෝඩකම් ගැන කියන ‘මෝඩ තරිඳු’ හෙට සිට !

තරිඳුලාගේ මෝඩකම් ගැන කියන ‘මෝඩ තරිඳු’ හෙට සිට !

'මෝඩ තරිඳු' චිත්‍රපටය, හෙට ඉඳලා ඒ කියන්නෙ ඔක්තෝබර් 10 වෙනිදා ඉඳලා ලංකාවේ සිනමාශාලා අතික්‍රමණය කරන්න සූදානම් වෙලා ඉන්නවා. මෝඩ තරිඳු කියන්නෙ තිසර ඉඹුලානගේ අධ්‍යක්ෂණයෙන් සහ තිසර මංගල බණ්ඩාරගේ තිර රචනයෙන්…
ශිල්පා ෂෙට්ටි ලංකාවට එන්න අවසර ඉල්ලුවාම මුම්බායි මහාධිකරණය ප්‍රතික්ෂේප කරලා

ශිල්පා ෂෙට්ටි ලංකාවට එන්න අවසර ඉල්ලුවාම මුම්බායි මහාධිකරණය ප්‍රතික්ෂේප කරලා

බොලිවුඩ් නිළි ශිල්පා ෂෙට්ටිට රටින් පිටවීම සඳහා තිබූ තහනම යළිත් දීර්ඝ කර තිබෙනවා. ඇයට එරෙහිව පවතින රුපියල් කෝටි 60 ක වංචා චෝදනා හේතුවෙන්, ඔක්තෝබර් 25 සහ 29 අතර කොළඹ, ශ්‍රී…
සබීනා යූසුෆ් මිසිස් ශ්‍රී ලංකා වෙයි!

සබීනා යූසුෆ් මිසිස් ශ්‍රී ලංකා වෙයි!

මිසිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් 2025 කිරුළ දිනා ගැනීමට සබීනා යූසුෆ් සමත් විය. ඔක්තෝබර් 02 බ්‍රහස්පතින්දා පැවති අවසන් මහා තරගයේදී. ඇය විවාහක කාන්තාවන් සඳහා වන පැරණිතම හා විශාලතම ජාත්‍යන්තර තරගය ලෙස…
ශාරුක් ඛාන් බිලියනපති ලැයිස්තුවේ ඉහළට….

ශාරුක් ඛාන් බිලියනපති ලැයිස්තුවේ ඉහළට….

ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයින්ගේ වාර්ෂික ශ්‍රේණිගත කිරීමක් වන Hurun India Rich List 2025 ට අනුව බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් නිල වශයෙන් බිලියනපතියෙකු බවට පත්ව ඇති අතර, ඔහුගේ ඇස්තමේන්තුගත ශුද්ධ වත්කම…