“මාත් හිටියා! නාමලුත් ඇතුළෙ හිටියා! මේක පොහොට්ටුව ඉදිරියට යෑමක්” නාමල් බලන්න ගිය මහින්ද කියන දේ!
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කිසිදු ආකාරයක දේශපාලන පසුබෑමක් නොවන බවත් එය පක්ෂයක් ලෙස තවදුරටත් ඉදිරියට යෑමට ලැබුණු අවස්ථාවක් බවත් හිටපු ජනාධිපති මහින්ද…
