අවුරුදු 50ට අඩු විදෙස්ගත තරුණයින්ට රජයෙන් ඉඩම්! කැබිනට් තීන්දුව මෙන්න!
රජය සතු ඌන උපයෝජිත ඉඩම් තරුණ ව්‍යවසායකයින්ට සහ ආයෝජකයින්ට දිගුකාලීන බදු පදනම යටතේ ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. විදේශ රැකියාවල නිරත වෙමින් මෙරටට විදේශ විනිමය ප්‍රේෂණය කළ හෝ දැනට…
