අනෝජන් බේරාගන්න නීතිඥ කණ්ඩායමක් සෞදියට! ජනපතිගෙන්ද සමාවේ අභියාචනයක්
සමාජ මාධ්‍ය ප්‍රකාශයක් හේතුවෙන් සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික තරුණ අනෝජන් සිවරාසා බේරාගැනීම සඳහා වන ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචනය සම්පාදනය කිරීමට ජනාධිපති නීතිඥ, අතිරේක සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි…
