Top News

දයාසිරිට සජබෙන් සංවිධායක ධුරයක්! ශ්‍රීලනිපෙනුත් අලුත් තනතුරක් දෙනවාලු! ඒ අස්සේ එයා රට ගිහින්

දයාසිරිට සජබෙන් සංවිධායක ධුරයක්! ශ්‍රීලනිපෙනුත් අලුත් තනතුරක් දෙනවාලු! ඒ අස්සේ එයා රට ගිහින්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් කරනු ලැබූ දයාසිරි ජයසේකර සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරයෙකු ලෙස පත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග කියනවා. ඒ අනුව සමගි ජන බලවේගයේ…
නාමල්ට විපක්ෂ නායකකම? මව්බිමෙන් වාර්තාවක්

නාමල්ට විපක්ෂ නායකකම? මව්බිමෙන් වාර්තාවක්

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විපක්ෂ නායක කළ යුතු බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීන් පිරිසක් යෝජනා කර ඇතැයි ඉරිදා මව්බිම පුවත්පත වාර්තා කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු…
අන්තර්ජාල මර්ධන පනතට එරෙහිව පළමු නඩුව වැටේ, නඩු ගණනාවක් ඉදිරියේදී

අන්තර්ජාල මර්ධන පනතට එරෙහිව පළමු නඩුව වැටේ, නඩු ගණනාවක් ඉදිරියේදී

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර විසින් අද (03) සමාජ මාධ්‍ය මර්ධන පනතට එරෙහිව පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. නඩු අංක SC/ SD/ 66/ 2023 යටතේ ගොනු කර ඇති මෙම පෙත්සම මාර්ගගත ක්‍රමවල…
අන්තර්ජාල මර්දන පනත සභාගත කරයි! දැන් පනතට එරෙහිව ඔබට නඩු දාන්න පුළුවන්!

අන්තර්ජාල මර්දන පනත සභාගත කරයි! දැන් පනතට එරෙහිව ඔබට නඩු දාන්න පුළුවන්!

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට කටයුතු කළ අතර, ඕනෑම පුරවැසියෙකුට එම පනතට එරෙහිව අධිකරණයට යෑමේ හැකියාව දැන් විවෘත වේ. ආරංචිමාර්ග…
බොරලුකන්දේ පුරාවිද්‍යා භූමියක පන්සලක් හදනවාට එරෙහි විරෝධයක් වළක්වන්න උසාවි නියෝගයක්!

බොරලුකන්දේ පුරාවිද්‍යා භූමියක පන්සලක් හදනවාට එරෙහි විරෝධයක් වළක්වන්න උසාවි නියෝගයක්!

නිලාවේලි, ඉලුප්පුකුලම, බොරලුකන්ද ප්‍රදේශයේ පුරාවිද්‍යා භූමියක් අල්ලාගෙන අලුතින් ඉදි කරන විහාරයක් ඉදිරිපිට විරෝධතා නොපවත්වන ලෙස පුද්ගලයන් 8 දෙනෙකුට එරෙහිව ඔක්තෝබර් 01 වැනිදා අධිකරණ නියෝගයක් නිකුත් කර ඇත. එම දිනය තුළ…
ටිරාන්ට විශ්වාසභංගයක්!

ටිරාන්ට විශ්වාසභංගයක්!

රටේ සිදුවන ඝාතන රැල්ල පදනම් කරගනිමින් මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස්ට එරෙහිව ඉදිරිපත් කෙරෙන විශ්වාසභංග යෝජනාව කථානායක මහින්ද යාපාට බන පාර්ලිමේන්තු සතියේදී භාර දීමට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් සූදානමින් සිටිති.…
ඔන්ලයින් මර්දන පනත ගොඩ දාන්න අරුණෙන් ලොකු මෙහෙයුමක්! ගෝඨාගේ හෙංචයියෙකුත් ලියයි!

ඔන්ලයින් මර්දන පනත ගොඩ දාන්න අරුණෙන් ලොකු මෙහෙයුමක්! ගෝඨාගේ හෙංචයියෙකුත් ලියයි!

දිලිත් ජයවීරගේ අරුණ පුවත්පත මේ වන විට මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත (OSA) වෙනුවෙන් ප්‍රචාරක ව්‍යාපෘතියක් ගෙන යන බව පෙනෙන්නට තිබෙනවා. දිලිත් ජයවීර දෙරණ රූපවාහිනී නාළිකාවේ හිමිකරුවාද වන අතර, ඉදිරි…
ඇමෙරිකන් වැඩකරන ජනතා පිබිදීම! සියවසේ දැවැන්තම මෝටර් වර්ජනයට බයිඩන්-ට්‍රම්ප් පවා මැදි වේ!

ඇමෙරිකන් වැඩකරන ජනතා පිබිදීම! සියවසේ දැවැන්තම මෝටර් වර්ජනයට බයිඩන්-ට්‍රම්ප් පවා මැදි වේ!

ඇමෙරිකාවේ යුනයිටඩ් ඔටෝ වර්කර්ස් වෘත්තිය සමිතිය ඇමෙරිකාවේ විශාලම මෝටර් රථ කර්මාන්තශාලා කිහිපයක දැවැන්ත වර්ජනයක් ආරම්භ කළ අතර එය තුන්වැනි සතියටත් ක්‍රියාත්මකයි. අවුරුදු කිහිපයක් ඇතුළත දැන් තියෙන වැටුප සීයට 40කින් වැඩි…
බලපෑම්, තර්ජන, හිංසා හමුවේ දිසා විනිසුරු රටින් පිටවුණාලු!

බලපෑම්, තර්ජන, හිංසා හමුවේ දිසා විනිසුරු රටින් පිටවුණාලු!

කුමනන් කනපතිපිල්ලේ මුලතිව් දිස්ත්‍රික් විනිසුරු ටී. සරවනරාජා විසින් කුරුන්දුමලෛයි ගැටලුව පිළිබඳ ලබා දුන් නියෝගයෙන් පසු මුහුණදුන් ජීවිත තර්ජන, පීඩනය සහ හිංසාව හේතුවෙන් තමන්ගේ තනතුරුවලින් ඉල්ලා අස් වී රටින් පිට වී…
කුරුන්දියේ බිස්නස් ප්ලෑන් එක කමිටුවට!

කුරුන්දියේ බිස්නස් ප්ලෑන් එක කමිටුවට!

කුරුන්දියේ පුරාවිද්‍යා නටඹුන් සහිත ස්ථානය කතරගම පූජා භූමිය මූලික කරගත් ආකෘතියට ගොඩනැගිය යුතු බව පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභාවකදී අදහස් පළ වී තිබෙනවා. මෙය සැබෑ ලෙස සැලකිය යුත්තේ ‘ව්‍යාපාර සැලසුමක්‘ හෙවත්…
ළමා මන්දපෝෂණය මැඬලන වැඩසටහන් බෑ! ප්‍රවාහන ගාස්තු නිසා සායනවලට එන්නේ නෑ!

ළමා මන්දපෝෂණය මැඬලන වැඩසටහන් බෑ! ප්‍රවාහන ගාස්තු නිසා සායනවලට එන්නේ නෑ!

කොළඹ දිස්ත්‍රික්කයේ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සඳහා ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ පවත්වන සායනවලට මවුවරුන් දරුවන් රැගෙන නොඑන තත්වයක් නිර්මාණය වී ඇතැයි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේදී 26…
කැලණි ගඟට අසූචි දැම්ම කර්මාන්ත හිමියන්, ජල බිල අඩු කරගන්න පස්ස දොරෙන් සාකච්ඡා! (Investigation)

කැලණි ගඟට අසූචි දැම්ම කර්මාන්ත හිමියන්, ජල බිල අඩු කරගන්න පස්ස දොරෙන් සාකච්ඡා! (Investigation)

සාමාන්‍ය ජනතාව දරාගත නොහැකිව සිටින මුත්, කර්මාන්තශාලා ආදී ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි ආයතනවල ජල සහ විදුලි බිල අඩු කරවාගැනීමට ඒවායේ හිමිකරුවන් වූ ධනවතුන් බලපෑම් කරමින් සිටින බව සන්ඩේ ටයිම්ස් වාර්තා කර…
තිලීපන් සැමරුම් දිනය අද- යාපනයේදී ජයට තිලීපන් සැමරුවා! ත්‍රිකුණාමලයේදී උසාවි නියෝගය ලැබුණා! – තිලීපන් කවුද?

තිලීපන් සැමරුම් දිනය අද- යාපනයේදී ජයට තිලීපන් සැමරුවා! ත්‍රිකුණාමලයේදී උසාවි නියෝගය ලැබුණා! – තිලීපන් කවුද?

පසුගිය දිනවල වගේම, තිලීපන්ගේ මරණයට අවුරුදු 36ක් සපිරෙන සැප්තැම්බර් 26 අද දවසේ තිලීපන් සමරු රැසක් පැවැත්වුණා. යාපනයේදී සැලකිය යුතු පිරිසකගේ සහභාගීත්වයෙන් එම සැමරුම පැවතුණා. දෙමළ සිනමාවේ සුපිරි සංගීත ශිල්පී සන්තෝෂ් නාරායන්…
පෙරටුගාමී පුබුදු හෙළි කරපු වංචා ගැන හොයන්න, 30ක කණ්ඩායමකින් යුත් විශේෂ විගණනයක්! – කෙහෙළිය විගණනයට පුද්ගලිකව මැදිහත් වේ!

පෙරටුගාමී පුබුදු හෙළි කරපු වංචා ගැන හොයන්න, 30ක කණ්ඩායමකින් යුත් විශේෂ විගණනයක්! – කෙහෙළිය විගණනයට පුද්ගලිකව මැදිහත් වේ!

පසුගිය වසර කිහිපය තුළ ඇතැම් ඖෂධ වර්ග මිලදී ගැනීමේදී මහජන මුදල් අවභාවිත කරමින් රුපියල් බිලියන 30ක පමණ වටිනාකමින් යුත් ගනුදෙනුවලදී වංචාසහගත ආකාරයෙන් කටයුතු කිරීම පිළිබඳ විගණකාධිපති දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ…
කොළඹ වටිනා ඉඩම් ටිකත් දෙනවා! හිල්ටන් එකත් දෙනවා! වෝටර්ස් එජ් එකත් දෙනවා!  අරුන්දික කියයි!

කොළඹ වටිනා ඉඩම් ටිකත් දෙනවා! හිල්ටන් එකත් දෙනවා! වෝටර්ස් එජ් එකත් දෙනවා! අරුන්දික කියයි!

මෙරට සංචාරක ආකර්ෂණයට ලක්වූ වෙරළ කලාප හා කොළඹ නගරයේ වාණිජ වටිනාකම්වලින් යුත් ඉඩම්වල ව්‍යාපෘති ආරම්භ කිරීමට රජය ආයෝජකයන්ට අවස්ථාව ලබා දී නාගරික සංවර්ධන, නිවාස හා වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික…
කැබිනට් අනුමැතිය අරගෙන, රහසේ වල දැමූ පඩු කරඳ ගස ගොඩ ගන්නා ලෙස අධිකරණ නියෝගයක්

කැබිනට් අනුමැතිය අරගෙන, රහසේ වල දැමූ පඩු කරඳ ගස ගොඩ ගන්නා ලෙස අධිකරණ නියෝගයක්

මධ්‍යම අධිවේගී මාර්ගෙය් පළමු පියවරේ ඉදිකිරීම් කටයුතු සිදු කරන වේයන්ගොඩ, දාරළුව ප්‍රදේශයේ තිබූ වඳ වී යෑමේ තර්ජනයට ලක්ව ඇති දුර්ලභ ගණයේ ශාක විශේෂයකට අයත් පඩු කරඳ ගස වල දමා ඇති…
ඇමති කෙහෙළියට එරෙහි විශ්වාසභංගයට අත්සන්

ඇමති කෙහෙළියට එරෙහි විශ්වාසභංගයට අත්සන්

වගකීම් විරහිත ලෙස ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ ගෙන්වා සෞඛ්‍ය ක්‍ෂේත්‍රය දුර්වල කිරීම හා එමඟින් මරණ සිදුවීම යන කරුණු හේතු කරගෙන සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විරුද්ධව…
අධ්‍යක්ෂ මණ්ඩල කුමන්ත්‍රණයකින් මාව ඉවත් කළා – හිටපු ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු කියයි.

අධ්‍යක්ෂ මණ්ඩල කුමන්ත්‍රණයකින් මාව ඉවත් කළා – හිටපු ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු කියයි.

ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය තමාව ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති ධුරයෙන් ඉවත්කර ඇති බවත් එලෙස ඉවත් කිරීමට කටයුතු කර ඇත්තේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විකිණීමේ කටයුතු කඩිනම් කිරීමට කටයුතු කිරීමට…
තවත් රෝගියෙක් මිය ගිහින්.. ලඟ හිටපු අයට තාත්තා කියලත් තියෙනවා.. බෙහෙත විද්දට පස්සේ මොකක්ද වුණා කියලා.

තවත් රෝගියෙක් මිය ගිහින්.. ලඟ හිටපු අයට තාත්තා කියලත් තියෙනවා.. බෙහෙත විද්දට පස්සේ මොකක්ද වුණා කියලා.

කෑගල්ල මහ රෝහලෙන් ප්‍රතිජීවක ඖෂධයක් ලබාගැනීමෙන් අනතුරුව ඇතිවූ ආසාත්මිකතාවක් හේතුවෙන් රෝගියෙකු මියගොස් ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත. මෙම මරණය සම්බන්ධයෙන් 'මව්රට' කළ විමසීමකදී එම රෝහලේ අධ්‍යක්ෂ මිහිරි ප්‍රියංගනී මහත්මිය…
ජනාධිපති ඉන්දියාවේ යන නිසා.. වැඩබලන්න අමාත්‍යවරු 5ක්!

ජනාධිපති ඉන්දියාවේ යන නිසා.. වැඩබලන්න අමාත්‍යවරු 5ක්!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්වු බැවින් එම කාලසීමාව තුළ ඔහු යටතේ පවතින අමාත්‍යාංශ පහක රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩබලන අමාත්‍ය ධූරයන්හි වගකීම් පවරා ඇති බව මාධ්‍ය…