අලුත්ම මුලතිව් සමූහ මිනීවළ ගැන පත්තර කිහිපයක එකම බොරුව!
මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනී වළේ වළ දමා ඇත්තේ එල්ටීටීඊ වධකාගාරයකින් මරා දමන ලද කොටි සෙබළියන් පිරිසකගේ මළ සිරුරු බවට අනාවරණය වී ඇතැයි දිවයින සහ දිනමිණ ඇතුළු පුවත්පත් කිහිපයක් වෙත මාධ්‍යවේදී දිනසේන රතුමගේ…
