Top News

මන්දිරයේ තිබුණේ පක්ෂයේ ව්‍යාපාරිකයන් අරමුදලකට එකතු කළ සල්ලි! ගෝඨාට අවුරුද්දකට පස්සේ මතක් වෙලා..

මන්දිරයේ තිබුණේ පක්ෂයේ ව්‍යාපාරිකයන් අරමුදලකට එකතු කළ සල්ලි! ගෝඨාට අවුරුද්දකට පස්සේ මතක් වෙලා..

ජූලි 09 වන දින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව එම ධුරයෙන් පැන්නීම සඳහා කොළඹට එකතු වූ ජනතාවට ජනාධිපති මන්දිරයේ නිළ කාමරයේ තිබී හමු වූ රුපියල් එක්කෝටි 78 ලක්ෂයකට අධික මුදල මැයි 09…
ජෙරම්ගේ බැංකු ගිණුම් 9ක් පරික්ෂාවට උසාවියෙන් අවසර

ජෙරම්ගේ බැංකු ගිණුම් 9ක් පරික්ෂාවට උසාවියෙන් අවසර

බෞද්ධ ධර්මයට අපහාස වන පරිදි ප්‍රසිද්ධ ආගමික දේශනයකදී ප්‍රකාශ කළ බවට චෝදනා එල්ල වී ඇති දේවගැතිවරයෙකු බව පවසන ජෙරොම් ප්‍රනාන්දුගේ පෞද්ගලික බැංකු කිහිපයක පවත්වාගෙන යන ගිණුම් නමයක් පරීක්ෂා කිරීමට කොටුව…
ගිනි තැබු මැති ඇමැති දේපළවලට වන්දි – දැනටමත් 15කට ගෙවලා

ගිනි තැබු මැති ඇමැති දේපළවලට වන්දි – දැනටමත් 15කට ගෙවලා

මට තාම සල්ලි ලැබුණේ නැහැ – අනෙක් අයට ලැබිලා.. ඇමැති සනත් නිශාන්ත ආයි ගහන්න ආවොත් පොලියත් එක්ක වන්දි ගෙවන්න වෙයි -අපි දැන් ගේමට බැහැල ඉවරයි.. ඇමැති ප්‍රසන්න රණතුංග ඉකුත් වසරේ…
සෞඛ්‍ය සේවය රැකගන්න මුලින්ම රෝහල්වල විදුලි බිල් ගෙවන්න.. GMOA රජයෙන් හා ඇමැතිගෙන් ඉල්ලයි!

සෞඛ්‍ය සේවය රැකගන්න මුලින්ම රෝහල්වල විදුලි බිල් ගෙවන්න.. GMOA රජයෙන් හා ඇමැතිගෙන් ඉල්ලයි!

ප්‍රමුඛතා හඳුනා ගනිමින් රජයට සෞඛ්‍ය පද්ධතිය රැක ගැනීමේ අවංක චේතනාවක් තිබේ නම් රෝහල්වල විදුලි බිල් නොගෙවීමේ ගැටලුව වහා විසඳිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ…
විදුලි බිල වැඩි කිරීමට එරෙහි පෙත්සම් 3ක් හෙට කැඳවන්න නියෝග

විදුලි බිල වැඩි කිරීමට එරෙහි පෙත්සම් 3ක් හෙට කැඳවන්න නියෝග

ලංකා විදුලිබල මණ්ඩලය 2023 පෙබරවාරි 15 වැනි දින විදුලි බිල ඉතා අසාධාරණ ලෙස සියයට 60 කින් ඉහළ දැමීමෙන් රටේ ඉතා අඩු ආදායම්ලාභී ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය…
බාල ඖෂධ හා ශල්‍ය උපකරණ 64 ක් ඉවතට

බාල ඖෂධ හා ශල්‍ය උපකරණ 64 ක් ඉවතට

තත්ත්වයෙන් බාල බවට හඳුනාගත් ඩොලර් මිලියන ගණනාවක වටිනාකමින් යුත්, ඖෂධ හා වෛද්‍ය උපකරණ 64 ක් භාවිතයෙන් ඉවත් කිරීමට ඖෂධ නියාමන අධිකාරිය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකය…
එන්නතකින් පසු සිඟිත්තියක් මරුට

එන්නතකින් පසු සිඟිත්තියක් මරුට

එන්නතක් ලබාදීමෙන් පසු රෝගාතුර වූ බව කියන මාස හතරක් වයසැති දැරියක් ජුලී 16 වන දින  මියගොස් ඇතැයි කුලියාපිටිය මූලස්ථාන පොලිසිය පවසා ඇති බව ලංකාදීප වාර්තා කර ඇත. මෙලෙස මියගොස් ඇත්තේ…
ගෙඩියට බෙහෙත් ගන්න ගිය රෝගියාට සිහිය නැතිවෙන්න ගහපු එන්නතෙන් පස්සේ මියගිහින්! – රවී කුමුදේශ්

ගෙඩියට බෙහෙත් ගන්න ගිය රෝගියාට සිහිය නැතිවෙන්න ගහපු එන්නතෙන් පස්සේ මියගිහින්! – රවී කුමුදේශ්

අනුරාධපුර රෝහලෙනුත් සැකසහිත මරණයක්!  ඥාතීන්ට පැමිණිලි කරන්නවත් තැනක් නෑලු!  කිහිල්ලේ උඩු පැත්තේ ඇති වී තිබුණු ගෙඩියකට ප්‍රතිකාර ගැනීම සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කළ කාන්තාවකට නිර්වින්දන කිරීමට ලබා දුන් එන්නතකින්…
මන්ත්‍රි ජයන්තගේ යෝජනාවට  පැෆරල් පෙත්සමක් ගොනු කරයි

මන්ත්‍රි ජයන්තගේ යෝජනාවට පැෆරල් පෙත්සමක් ගොනු කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කර ඇති මහ නගර සභා පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්තීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එම පනත් කෙටුම්පත බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් සහ…
සුජීව සේනසිංහගේ මහනුවර ගේ හොරු බිදලා

සුජීව සේනසිංහගේ මහනුවර ගේ හොරු බිදලා

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක් වන නීතීඥ සුජීව සේනසිංහ මහතාට අයත් මහනුවර හන්තාන නිවාස යෝජනා ක්‍රමයේ ඇති නිවසක් හොරු බිඳ රුපියල් ලක්ෂ 5 ට ආසන්න මුදල් හා භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බව…
ජනපති කීවේ බොරුලු! වී මිලට ගන්නේ සොච්චමටලු!

ජනපති කීවේ බොරුලු! වී මිලට ගන්නේ සොච්චමටලු!

යල කන්නයේ අස්වනු නෙළීම ආරම්භ වීමට ආසන්නවීමත් සමග අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී මිල දරාගන්නට නොහැකි මට්ටමට පහළ වැටී ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ආර්.ඇම්. පුංචිරාල දිවයින පුවත්පතට කියා ති‍බේ.…
සිගරැට් ණයට නොදුන්නායැයි මුදලාලිට තියුණු ආයුධවලින් පහරදුන් 2ක් අත්අඩංගුවට

සිගරැට් ණයට නොදුන්නායැයි මුදලාලිට තියුණු ආයුධවලින් පහරදුන් 2ක් අත්අඩංගුවට

බණ්ඩාරගම රයිගම අඟුරුවාතොට පාරේ වෙළඳසැලකට තියුණු ආයුධ රැගෙන කඩාවැදුණු පිරිසක් සිදු කර ඇති පහරදීමකින් ව්‍යාපාරිකයා ඇතුළු තිදෙනෙක් බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බව බණ්ඩාරගම රෝහල් ආරංචි මාර්ග ඇසුරෙන් දිනමිණ පුවත්පත…
බේසමේ ගිල්වමින් කෘරත්වයට ලක් වූ දරුවා, වැල්ලම්පිටියෙන් හමු වේ

බේසමේ ගිල්වමින් කෘරත්වයට ලක් වූ දරුවා, වැල්ලම්පිටියෙන් හමු වේ

වතුර බේසමක ගිල්වා කුඩා දරුවෙකු කෘෘරත්වයට පත් කරන වීඩියෝවට අයත් දරුවා වැල්ලම්පිටියෙන් සොයාගෙන ඇතැයි පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාශය ප්‍රකාශ කර තිබේ. දරුවා ප්‍රතිකාර සඳහා රිජ්වේ ආර්යා ළමා…
කෝටි 500ට අධික මුදලක් වියදම් කළත් ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වී නැහැ!

කෝටි 500ට අධික මුදලක් වියදම් කළත් ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වී නැහැ!

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරිම සඳහා ඉකුත් වසර තුන ඇතුළත 2020, 2021, 2022 වර්ෂ තුළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශය 5,219,297,390 වියදමක් දරා තිබුණද සැලසුම් කළ පරිදි ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමට…
බුස්ස බන්ධනාගාරයේ සිට ඇප ලබා ගත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ 16ක් රටින් ගිහින්

බුස්ස බන්ධනාගාරයේ සිට ඇප ලබා ගත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ 16ක් රටින් ගිහින්

බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිට ඇප ලබා ගිය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ යැයි චෝදනා ලැබූ ප්‍රබලයන් අතරින් 16 දෙනෙක් පමණ රටින් පළා ගොස් ඇති බව අරුණ පුවත්පත වාර්තා…
එන්නතක් ලබා දීමෙන් අනතුරුව තම දියණිය මිය ගිය බවට මවක් චෝදනා කරයි..

එන්නතක් ලබා දීමෙන් අනතුරුව තම දියණිය මිය ගිය බවට මවක් චෝදනා කරයි..

බඩේ ඇති වූ අජීරණයක් සම්බන්ධයෙන් පේරාදෙණිය රෝහලට ඇතුලත් කළ 21 හැවිරිදි තරුණියක් එන්නතක් ලබා දීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වී ඇති බව අදාල තරුණියගේ මව චෝදනා කර ඇත. අදාල තරුණියව කොටලිගොඩ…
රෝහිත රාජපක්ෂ ද්විත්ව ආචාර්ය වෙයි! ආචාර්ය උපාධියකට නාමල්ගෙන් සුභපැතුම්!

රෝහිත රාජපක්ෂ ද්විත්ව ආචාර්ය වෙයි! ආචාර්ය උපාධියකට නාමල්ගෙන් සුභපැතුම්!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ තෙවැනි පුත් රෝහිත රාජපක්ෂ සිය දෙවැනි ආචාර්ය උපාධිය ලබා තිබෙන බව රාජපක්ෂ පවුලේ සමාජ මාධ්‍ය පිටුවලින් අනාවරණය වෙනවා. රෝහිත රාජපක්ෂගේ වැඩිමල් සහෝදරයා වන නාමල් රාජපක්ෂ සිය…
පඩුකරඳ ගස කැපුවේ කැබිනට් අනුමැතිය අරගෙන – බන්දුල කියයි.

පඩුකරඳ ගස කැපුවේ කැබිනට් අනුමැතිය අරගෙන – බන්දුල කියයි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් කපාදැමූ පඩුකරඳ ගස වෙනුවට පඩුකරඳගස් දෙසීයක් සිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම්…
මෛත්‍රි වන්දි මුදල් කොටසක් ගෙවයි!  මිලියන 15ක් !

මෛත්‍රි වන්දි මුදල් කොටසක් ගෙවයි! මිලියන 15ක් !

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සිදුකළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම නිසා රුපියල් මිලියන 100 ක වන්දියක් ගෙවන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත…
ශානි අබේසේකරගේ පෙත්සමට තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපති ඇතුළු 3ක් උසාවි කැඳවයි

ශානි අබේසේකරගේ පෙත්සමට තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපති ඇතුළු 3ක් උසාවි කැඳවයි

2023 සැප්තැම්බර් 11 වැනිදා අධිකරණයට කරුණු දැක්වීම සඳහා පෙනී සිටින ලෙස දන්වමින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දයා චන්‍ද්‍රසිරි ජයතිලක…