අජිත් රෝහණගේ පෙත්සම සළකා බැලීම ජූලි 17 දින

තමන්ව ස්ථාන මාරුකිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය ගෙන තිබුණු තීන්දුව බලරහිත කර නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා ජුලි මස 17 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇති බව වාර්තා වේ.

අදාල පෙත්සම සළකා බැලීම ජූලි 10 වන දින ප්‍රියන්ත ජයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහතුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම තීන්දුව ගෙන ඇත.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading