Top News

ඔන්ලයින් පනතට ආයෙත් බාධාවක්! ආයෙමත් සංශෝධනයක් කරන්න කැබිනට් අනුමැතිය!

ඔන්ලයින් පනතට ආයෙත් බාධාවක්! ආයෙමත් සංශෝධනයක් කරන්න කැබිනට් අනුමැතිය!

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබද පනතට නැවත වතාවක් සංශෝධනයක් කිරීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. මෙම පනත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිර්දේශ කළ තුනෙන් දෙකක් ලැබිය යුතු සංශෝධනත් ඇතුළත්ව, තුනෙන් දෙකක බහුතරයක් නොමැතිව…
ත්‍රස්ත පනත අවභාවිතය හිතලුවක් නොවෙයි, සැබෑ අවදානමක් – නීතිඥ සංගමය වෙනුවෙන් සාලිය පීරිස් ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි!

ත්‍රස්ත පනත අවභාවිතය හිතලුවක් නොවෙයි, සැබෑ අවදානමක් – නීතිඥ සංගමය වෙනුවෙන් සාලිය පීරිස් ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි!

තරිදු උඩුවරගෙදර ජනාධිපති නීතිඥ සාලිය පීරිස් නීතිඥ සංගමය වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඉංග්‍රීසි භාෂාවෙන් කළ කතාව ඇසුරෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත වසර 40ක් තිස්සේ ක්‍රියාත්මක වූ පසුබිමක, යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත…
අධිකරණයේ බලය නීතිපතිට පවරන්නේ කොහොමද? නීතිඥ නුවන් බෝපගේ ත්‍රස්ත පනත ශ්‍රේෂ්ඨාධිකරණයේදී ප්‍රශ්න කරයි

අධිකරණයේ බලය නීතිපතිට පවරන්නේ කොහොමද? නීතිඥ නුවන් බෝපගේ ත්‍රස්ත පනත ශ්‍රේෂ්ඨාධිකරණයේදී ප්‍රශ්න කරයි

තරිදු උඩුවරගෙදර යෝජිත ත්‍රස්ත විරෝධී පනතෙන් අධිකරණය සතු බලතල නීතිපතිවරයාට පවරා ඇති බවත්, එය ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවත් එම පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් නීතිඥ නුවන් බෝපගේ…
ත්‍රස්ත පනතෙන් විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍යකරණයට දැඩි බලපෑමක්! – තරුණ ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් නීතිඥ ස්වස්තිකා ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

ත්‍රස්ත පනතෙන් විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍යකරණයට දැඩි බලපෑමක්! – තරුණ ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් නීතිඥ ස්වස්තිකා ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

වැඩකරන ජනතාව නියෝජනය කරන වෘත්තිය සමිති ගණනාවක් වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥ ස්වස්තිකා අරුලිංගම් සිදු කළ විනාඩි 45ක වාචික දේශනය ඇසුරෙනි. තරිදු උඩුවරගෙදර/ තරිදු ජයවර්ධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව ත්‍රස්ත…
ටෙලිකොම් අම්බානිට යයි වගේ, අල්ලිරාජාත් ඉල්ලලා! – ටෙලිකොම් ඩීල් එකේ නොකී කතාව

ටෙලිකොම් අම්බානිට යයි වගේ, අල්ලිරාජාත් ඉල්ලලා! – ටෙලිකොම් ඩීල් එකේ නොකී කතාව

තරි‍දු උඩුවර‍ගෙදර ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්ෂාවට බලපාන දත්ත මෙන්ම, මෙරට ප්‍රධානම රැහැන් දූරකථන පද්ධතිය අයත් වන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය කිසිදු ජනවරමක් නොමැතිව ඉන්දියාවේ අම්බානි පවුලට හෝ අල්ලිරාජා සුභාස්කරන් වෙත…
2024 අයවැය සහ වැඩ කරන ජනතාව

2024 අයවැය සහ වැඩ කරන ජනතාව

මධුලිකා ගුණවර්ධන සහ සින්තුජා ශ්‍රීධරන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග 2023 මාර්තු මාසයේදී අත්සන් කරන ලද ගිවිසුමෙන් පසු, පළමු අයවැය 2024 වර්ෂය සඳහා ඉදිරිපත් කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ එය "සුභසාධන"…
දැන් ආර්ථිකේට හොඳයිලු! ඒ නිසා වාහන බලපත්‍ර දෙන්නලු!

දැන් ආර්ථිකේට හොඳයිලු! ඒ නිසා වාහන බලපත්‍ර දෙන්නලු!

රටේ ආර්ථික තත්වය දැන් සමනය වී ඇති නිසා, තීරු බදු රහිත වාහන බලපත්‍රය නැවත දෙන ලෙස මන්ත්‍රීවරුන් 50ක පමණ පිරිසක් ඉල්ලා ඇතැයි පාර්ලිමේන්තු ආරංචිමාර්ග ඇසුරෙන් ඉරිදා ලංකාදීපයේ සුජිත් හේවාජුලිගේ වාර්තා…
රනිල් ආර්ථිකේ හැදුවෙ නෑ! අවුරුදු 10න් ආයෙත් කෙළවෙනවා – පොහොට්ටුවේ ලේකම් පිළිගනී

රනිල් ආර්ථිකේ හැදුවෙ නෑ! අවුරුදු 10න් ආයෙත් කෙළවෙනවා – පොහොට්ටුවේ ලේකම් පිළිගනී

ටෙලිකොම් ආදී දේපළ විකුණා, තවත් ණය ගෙන කන්නට ලබා දීම ආර්ථික ප්‍රතිපත්තියක් නොවන බවත්, මෙය නැවත ආර්ථිකය කඩාවැටෙන පියවරක් වන බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටේ ආර්ථිකය යථාතත්වයට පත් කරමින් නොසිටින…
‘රාජ්‍ය ව්‍යවසාය 130න්, 100කට කෙළිනවා‘ සුරේෂ් ෂා තීන්දුව දෙයි! මිනිස්සුන්ගෙ පොදු දේපළ ගැන තීන්දු ගන්නා ‘ලෝඩ් පකීර්‘ සුරේෂ් ෂා කවුද?

‘රාජ්‍ය ව්‍යවසාය 130න්, 100කට කෙළිනවා‘ සුරේෂ් ෂා තීන්දුව දෙයි! මිනිස්සුන්ගෙ පොදු දේපළ ගැන තීන්දු ගන්නා ‘ලෝඩ් පකීර්‘ සුරේෂ් ෂා කවුද?

හඳුනාගෙන ඇති රාජ්‍ය ව්‍යවසාය 130ක් අතරින්, 100ක අවසානය උදා කර දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බලය මත රාජ්‍ය ව්‍යසාය ප්‍රතිව්‍යුහගතකරණ ඒකකයට පත් කළ මත්පැන් සහ සිගරට් ක්ෂේත්‍රවල ව්‍යාපාරික බලවතෙකු වන…
දේශබන්දු ආ ගමන්, බිංගිරිය පොලීසිය මාධ්‍යවේදියෙක් කුදලගෙන ගිහින් හොඳටම ගහලා! එයට එරෙහිව FMETU නිවේදනය මෙන්න!

දේශබන්දු ආ ගමන්, බිංගිරිය පොලීසිය මාධ්‍යවේදියෙක් කුදලගෙන ගිහින් හොඳටම ගහලා! එයට එරෙහිව FMETU නිවේදනය මෙන්න!

ජාතික රූපවාහිනී සංස්ථාවේ කුලියාපිටිය ප්‍රාදේශීය වාර්තාකරු දිනෙත් කුමාර බිංගිරිය පොලීසියට අදාල පුවතක් වාර්තා කරමින් සිටියදී, ඔහුට පහර දී කැමරා සහ උපකරණවලට හානි වන ආකාරයෙන් කටයුතු කොට, බන්ධනාගාරගත කිරීමේ සිදුවීම හෙළා…
අහ්නෆ් ජසීම්ට එරෙහිව ආ අන්තවාදී චෝදනා ඉදිරියට ගෙනියනවාද? තීන්දුව 12 වැනිදා

අහ්නෆ් ජසීම්ට එරෙහිව ආ අන්තවාදී චෝදනා ඉදිරියට ගෙනියනවාද? තීන්දුව 12 වැනිදා

මුස්ලිම් අන්තවාදය ඉගැන්වූ බව කියමින්, නවසරම් නම් වූ කාව්‍ය කෘතියකට අදාලව චෝදනා එල්ල වී ත්‍රස්ත චෝදනා යටතේ සිරගත කොට තැබූ අහ්නෆ් ජසීම්ට එරෙහි චෝදනා, එනම් ඔහු මුස්ලිම් අන්තවාදය ඉගැන්වුවාය යන…
මාර්ගගත පනතේ වගන්ති 30කට වඩා සම්මත කරන්න තුනෙන් දෙක ඕනෑ! – ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට

මාර්ගගත පනතේ වගන්ති 30කට වඩා සම්මත කරන්න තුනෙන් දෙක ඕනෑ! – ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කරගැනීමට නම් වගන්ති 30කට වඩා කාරක සභා අවස්ථාවේදී වෙනස් කරන්නට සිදු වන බවත්, එසේ නොමැති නම් කෙටුම්පත සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ…
උද්ඝෝෂණය කිරීම පූජනීය අයිතියක් බව ගාල්ල මහේස්ත්‍රාත් පොලීසියට තදින් කියයි! – පොලීසිය අපව කුල්මත් කළා කියා නීතිඥවරියක් ලියයි!

උද්ඝෝෂණය කිරීම පූජනීය අයිතියක් බව ගාල්ල මහේස්ත්‍රාත් පොලීසියට තදින් කියයි! – පොලීසිය අපව කුල්මත් කළා කියා නීතිඥවරියක් ලියයි!

දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට පෙරේදා (23) උද්ඝෝෂණයේ යෙදෙමින් අපරාධමය වරදක් කර ඇතැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනා ඇප මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා. ඒ උද්ඝෝෂණය කිරීම මහජනතාවගේ…
ඇමෙරිකාව සටන් විරාමය තිරිසන් ලෙස මඟහරී, උණුසුම් වූ එ.ජා. ආරක්ෂක කවුන්සිලය නැවතත් ලත් තැන ලොප්!

ඇමෙරිකාව සටන් විරාමය තිරිසන් ලෙස මඟහරී, උණුසුම් වූ එ.ජා. ආරක්ෂක කවුන්සිලය නැවතත් ලත් තැන ලොප්!

දැනට ක්‍රියාත්මක ගැටුම ගැන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ පළමු විවෘත විවාදයේදී ගාසාහි මානුෂීය අර්බුදය මැද සටන් විරාමයක් පිළිබඳ හඩ මතු වෙද්දී, බලවතුන් එරෙහි වේ! තත්වයේ බරපතලකම හරිහැටි ආවරණය නොවෙන නමුත්,…
ඉතිහාසයේ වැඩිම නඩු වැටුණු, ජංජාලයක් වූ ඔන්ලයින් පනත අකුළාගෙන අලුත් කෙටුම්පතක් ගේන බව ටිරාන් කියලා!

ඉතිහාසයේ වැඩිම නඩු වැටුණු, ජංජාලයක් වූ ඔන්ලයින් පනත අකුළාගෙන අලුත් කෙටුම්පතක් ගේන බව ටිරාන් කියලා!

මේ වන විට පාර්ලිමේන්තුවේ සභාගත වී තිබෙන, ලංකා ඉතිහාසයේ වැඩිම විරෝධතා පෙත්සම් ගණනාවකට මුහුණදුන් පනත් කෙටුම්පත වන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත ඉවත් කරගෙන, නව කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන…
මේ පනත් සම්මත වුණොත්, ලංකාව ඉවරයි! ක්‍රියාකාරිනියන් පිරිසක්, සිවිල් සංවිධාන එකතු කරගෙන ප්‍රබල නිවේදනයක් නිකුත් කරයි!

මේ පනත් සම්මත වුණොත්, ලංකාව ඉවරයි! ක්‍රියාකාරිනියන් පිරිසක්, සිවිල් සංවිධාන එකතු කරගෙන ප්‍රබල නිවේදනයක් නිකුත් කරයි!

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත, ත්‍රස්ත විරෝධී පනත සහ කම්කරු නීති සංශෝධන වැනි ආණ්ඩුව හිතුමතේට ගෙන ආ පනත් කෙටුම්පත් සම්පත වුණොත් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්තවාදය අවසන් වනු ඇති බවත්, දූෂිත ඒකාධිපති…
ජෝසෆ් පාරට බැස්සේ, රනිල්ව එළවන්නද?

ජෝසෆ් පාරට බැස්සේ, රනිල්ව එළවන්නද?

මීට පෙර, වෘත්තිය සමිති සහ බහුජන සංවිධානවලින් රට පුරා සිදු කළ අයිතිවාසිකම් සටන් වර්ධනය වී ගෝඨාභය රාජපක්ෂ විධායක ජනාධිපතිවරයා බලයෙන් පහ කරන තැනට වර්ධනය වුණා. එහි ආරම්භක භූමිකාව සිදු කළ…
ළමා දිනයේ ඩෙනිමක් ඇඳපු සිසුවිය ‘මිනිහෙක් වගේ‘ කියා, විදුහල්පති හිමිනම කණට ගහලා! දැරිය රෝහලේ

ළමා දිනයේ ඩෙනිමක් ඇඳපු සිසුවිය ‘මිනිහෙක් වගේ‘ කියා, විදුහල්පති හිමිනම කණට ගහලා! දැරිය රෝහලේ

ලෝක ළමා දිනය දා අඳින්නට අලුත් ගවුමක් නොමැති අවස්ථාවේදී ඩෙනිම් කලිසමක් සහ ටී ෂර්ටයක් ඇඳගෙන ආවේ මන්දැයි අසමින් කෑගල්ල ප්‍ර දේශයේ විද්‍යාලයක විදුහල්පති හිමි නමක හා උප ගුරුවරයෙකු කනට පහර…
සීඅයිඩීය සරවනරාජා විනිසුරුගේ ඉල්ලා අස්වීමේ ලියුම හොයයි!

සීඅයිඩීය සරවනරාජා විනිසුරුගේ ඉල්ලා අස්වීමේ ලියුම හොයයි!

මුලතිව් මහෙස්ත්‍රාත් සහ දිසා විනිසුරු ටී. සරවනරාජා මහතා සේවයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය සහ ඊට අදාළ සියළු ලේඛන තම ඒකකයේ භාරයට ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරය අධිකරණ…
පොලිස්පති පන්නන කුමන්ත්‍රණයක්ලු! පැරැද්දුවාලු!

පොලිස්පති පන්නන කුමන්ත්‍රණයක්ලු! පැරැද්දුවාලු!

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොලීසිය බාරව සිටින මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ද දිවයිනේ නොමැති අවස්ථාවේදී පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න ධුරයෙන් ඉවත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගත් තීන්දුවක් ආපසු…