සීඅයිඩීය සරවනරාජා විනිසුරුගේ ඉල්ලා අස්වීමේ ලියුම හොයයි!
මුලතිව් මහෙස්ත්‍රාත් සහ දිසා විනිසුරු ටී. සරවනරාජා මහතා සේවයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය සහ ඊට අදාළ සියළු ලේඛන තම ඒකකයේ භාරයට ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරය අධිකරණ…
