සීඅයිඩී අධ්‍යක්ෂ ධුරයේ වැඩ ආවරණයට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් අමරසිංහ, ශානි සීඅයිඩී ජීඅයිජී තනතුරට
පොලිස් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් අමරසිංහ විශේෂ රාජකාරි පදනම යටතේ වහාම ක්‍රියාත්මක වන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුරේ රාජකාරි ආවරණය…
