Kalpa Maduranga

14 Posts
අස්වැසුම නොලද පිරිස් නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලට රැස්වෙති

අස්වැසුම නොලද පිරිස් නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලට රැස්වෙති

(අසේල කුරුළුවංශ) අස්වැසුම ප්‍රතිලාභ සදහා අයදුම්කර එය නොලද සහ අස්වැසුම ගිණුමට මුදල් බැර නොවූ වතුකරයේ විශාල පිරිසක් අද (24) දින නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටට රැස්ව සිටියහ. නෝර්වුඩ් සහ තලවකැලේ…
සජබ මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

සජබ මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවට වරදකරු වී සිරදඬුවම් නියමව සිටි සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇප මත මුදා හැරීමට බදුල්ල මහාධිකරණය අද…
බැකෝ සමන්ගේ මව ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

බැකෝ සමන්ගේ මව ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'බැකෝ සමන්' නැමැත්තාගේ මවට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු ඊයේ (23) දින තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය අගෝස්තු…
සිය ඉඩම් ඉල්ලා පලාලි විරෝධතාව 10 වන දිනටත්

සිය ඉඩම් ඉල්ලා පලාලි විරෝධතාව 10 වන දිනටත්

ආරක්ෂක අංශ භාරයේ පවතින තමන්ගේ පාරම්පරික හා පෞද්ගලික ඉඩම් නැවත ලබාදෙන ලෙස ඉල්ලා ප්‍රදේශවාසින් විසින් පලාලි හන්දියේ පවත්වන විරෝධතාව 10 වන දිනටත් ඊයේ (අගෝස්තු 23) පවත්වා ඇත. සෑම ඉරිදා දිනකම…
FCID ය නාමල්ගෙන් පැය 6ක් ප්‍රශ්න කරලා

FCID ය නාමල්ගෙන් පැය 6ක් ප්‍රශ්න කරලා

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ( FCID) කළ කැඳවීමකට අනුව නාමල් රාජපක්ෂ අද (21) පෙරවරු 9.00 ට පැමිණ ප්‍රකාශයක් ලබා දී තිබේ. පැය 6කට ආසන්න කාලයක් මෙම ප්‍රශ්න කිරීම් සිදු වී…
ළමුන් රැකියා වල යෙදෙව්වොත් දඩය ලක්ෂය දක්වා ඉහළට – අන්තරායකාරී රැකියා ගණන 71 දක්වා වැඩි කෙරේ

ළමුන් රැකියා වල යෙදෙව්වොත් දඩය ලක්ෂය දක්වා ඉහළට – අන්තරායකාරී රැකියා ගණන 71 දක්වා වැඩි කෙරේ

ළමුන් රැකියා වල යෙදවීමට එරෙහිව මෙතෙක් පැවති දඩ මුදල රුපියල් දහ දාහක් වන අතර එම දඩ මුදල රුපියල් ලක්ෂයක් දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බව ළමා හා කාන්තා කටයුතු ඇමැතිනි…
හිටපු ඇමතිගේ බිරිඳගේ මරණයට විවෘත තීන්දුවක්

හිටපු ඇමතිගේ බිරිඳගේ මරණයට විවෘත තීන්දුවක්

හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ වන දේශානි ගුණරත්නගේ මරණය සම්බන්ධයෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී එම මරණය සම්බන්ධයෙන් හේතුවක් ප්‍රකාශ නොකර විවෘත තීන්දුවක් ලබාදී තිබේ. ඒ අනුව ඇයගේ දේහය භූමදානය කිරීම…
මහාධිකරණයේ පුරප්පාඩු 17ක් තියෙනවා- අජිත් පී පෙරේරා

මහාධිකරණයේ පුරප්පාඩු 17ක් තියෙනවා- අජිත් පී පෙරේරා

මහාධිකරණ විනිසුරුවරුන් 17 දෙනෙකුගේ පුරප්පාඩු 17 ක් මේ වනවිට පවතින බවත් එම පුරප්පාඩු පිරවීමට ආණ්ඩුව මෙතෙක් පියවර ගෙන නැතැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පැවසීය. ඔහු ඒ බව පැවසුවේ…
මහනුවර පෙරහර පරිශ්‍රයේ ජංගම වෙළෙඳුන් අසීරුතාවක: අවසර පත්‍ර ලබාගත්තද වෙළෙඳාමට බාධා

මහනුවර පෙරහර පරිශ්‍රයේ ජංගම වෙළෙඳුන් අසීරුතාවක: අවසර පත්‍ර ලබාගත්තද වෙළෙඳාමට බාධා

(අසේල කුරුළුවංශ) පෙරහර ගමන් ගන්නා පරිශ්‍රයේ වෙළෙඳාම් කිරීම සඳහා මහනුවර මහ නගර සභාවට රුපියල් 2380 ක මුදලක් ගෙවා ලබාගත් අවසර පත්‍රයෙන් පස්වරු 3.00 දක්වා පමණක් වෙළෙඳාම් කිරීමට අවස්ථාව ලබා දීමෙන්…
සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට ණය දෙන්න මිලියන 7500ක පරිපූරක ඇස්තමේන්තුවක්

සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට ණය දෙන්න මිලියන 7500ක පරිපූරක ඇස්තමේන්තුවක්

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය මගින් සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට වී මිලදී ගැනීම සඳහා ණය මුදලක් නිකුත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද රුපියල් මිලියන 7500ක…
නන්දා මාලනිය වෙනුවෙන් දින 3ක ජාතික ශෝක කාලයක් – අවසන් කැමත්ත අනුව අවමංගල්‍ය කටයුතු

නන්දා මාලනිය වෙනුවෙන් දින 3ක ජාතික ශෝක කාලයක් – අවසන් කැමත්ත අනුව අවමංගල්‍ය කටයුතු

ශ්‍රී ලාංකීය ගීත ක්ෂේත්‍රයේ ස්වර්ණමය සංකේතයක් වූ ප්‍රවීණ ගායන ශිල්පිනී, ආචාර්ය විශාරද නන්දා මාලිනී මහත්මියගේ අභාවය හේතුවෙන් අද (21), හෙට (22) සහ අනිද්දා (23) යන තෙදින ජාතික ශෝක දින ලෙස…
ප්‍රමිතියෙන් තොර හිස්වැසුම් අලෙවි කළ ව්‍යාපාරික ආයතනකට දඩ

ප්‍රමිතියෙන් තොර හිස්වැසුම් අලෙවි කළ ව්‍යාපාරික ආයතනකට දඩ

කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනයක් විසින් පාරිභෝගිකයින්ගේ ජීවිත හා සෞඛ්‍යයට දැඩි අවදානමක් එල්ල කරමින්, ප්‍රමිතියෙන් තොර යතුරුපැදි ආරක්ෂිත හිස්වැසුම් අලෙවි කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් පසු රුපියල් 200,000/-ක දඩයක් නියම…
වැවිලි ප්‍රදේශවල ජනතාවගේ මානව හිමිකම් තහවුරු කරන ලෙස මානව හිමිකම් කොමිසම ඇමති විද්‍යාරත්නට දැනුම් දෙයි

වැවිලි ප්‍රදේශවල ජනතාවගේ මානව හිමිකම් තහවුරු කරන ලෙස මානව හිමිකම් කොමිසම ඇමති විද්‍යාරත්නට දැනුම් දෙයි

වැවිලි ප්‍රදේශවල ජීවත්වන සහ සේවය කරන සියලු පුද්ගලයන් ශ්‍රී ලංකාවේ පුරවැසියන් වන බවත්, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා අදාළ ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන් යටතේ හිමිවන ආරක්ෂාව හා සහතිකයන් සඳහා එක…
පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයෙන් පළා යාමට තැත් කළ රැඳවියන් 6ක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කෙරේ

පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයෙන් පළා යාමට තැත් කළ රැඳවියන් 6ක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කෙරේ

(අසේල කුරුළුවංශ) පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ වැසිකිළියක කම්බි කූරු කපා පළා යෑමට උත්සහා කර තිබෙන බවට ඇතිවූ සැකයක් මත එම බන්ධනාගාරයේ මරණ දණ්ඩනය නියමව සිටි රැඳවියන් හය දෙනෙකු ඩ හා අඟුණකොළ…
පවනේ අමරණීය ස්වරය නිවී යයි… නන්දා මාලනියන් දැයෙන් සමුගනී…

පවනේ අමරණීය ස්වරය නිවී යයි… නන්දා මාලනියන් දැයෙන් සමුගනී…

ශ්‍රී ලාංකේය සුගම සංගීතයේ සදාතනික සලකුණ මෙන්ම, පීඩිත ජනතාවගේ සහ සටන්කාමී තාරුණ්‍යයේ හුස්ම හඬ බවට පත් කළ 'ජාතියේ යශෝරාවය', ප්‍රවීණ ගායිකා විශාරද, ආචාර්ය නන්දා මාලනියන් සිය අසමසම ජීවන ගමන නිමා…
ඥානසාර හිමියන්ගේ විහාරස්ථානයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා සියදිවි හානි කරගනී

ඥානසාර හිමියන්ගේ විහාරස්ථානයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා සියදිවි හානි කරගනී

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැඩවසන විහාරස්ථානයේ ආරක්ෂක රාජකාරි සඳහා අනුයුක්ත කර සිටි 36 හැවිරිදි පොලිස් නිලධාරියෙකු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබේ. අදාළ නිලධාරියා පසුගිය දින…
විවාහ පොරොන්දු දී කාන්තාවක දූෂණය කිරීම: හිටපු නගරාධිපති අතාවුල්ලා රිමාන්ඩ්

විවාහ පොරොන්දු දී කාන්තාවක දූෂණය කිරීම: හිටපු නගරාධිපති අතාවුල්ලා රිමාන්ඩ්

විවාහ පොරොන්දු ලබාදෙමින් කාන්තාවක දූෂණය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් හිටපු ඇමති ඒ එල් එම් අතාවුල්ලාගේ පුත් අක්කරෙයිපත්තු මහ නගර සභාවේ හිටපු නගරාධිපති අහමඩ් සකී අතාවුල්ලා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර…
යෝෂිතට එරෙහි තවත් නඩුවක් කල් යයි

යෝෂිතට එරෙහි තවත් නඩුවක් කල් යයි

රුපියල් කෝටි 7කට වඩා වැඩි වටිනාකමක් ඇති ඉඩම් පහක් අයථා ලෙස අත්කර ගැනීම සම්බන්ධයෙන් මුදල් විශ්ුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුවේ…
ව්‍යාජ පාස්පෝට් සිද්ධිය: ශෂී වීරවංශ පෙර ඇප මත මුදා හරී

ව්‍යාජ පාස්පෝට් සිද්ධිය: ශෂී වීරවංශ පෙර ඇප මත මුදා හරී

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකාරිය කරමින් පනවන ලද වසර දෙකක සිර දඬුවමක් හිමි රණසිංහ මුදියන්සේලාගේ ශිර්ජා උදයන්ති හෙවත් ශෂී වීරවංශ පෙර ඇප මත මුදා හැරීමට කොළඹ…
හිටපු නියෝජ්‍ය ඇමති, මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම ශ්‍රී ලංකා පුරවැසිභාවය ගත් දිනය ජනාධිපති හංඟයි

හිටපු නියෝජ්‍ය ඇමති, මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම ශ්‍රී ලංකා පුරවැසිභාවය ගත් දිනය ජනාධිපති හංඟයි

මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් හිටපු මුදල් හා සැලසුම් නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසියකු ලෙස සිටිමින් ඕස්ට්‍රේලියා පුරවැසිභාවය අත්හරිමින් ශ්‍රී ලංකා පුරවැසිභාවය…