Kalpa Maduranga

14 Posts
බ්‍රැන්ඩික්ස් සේවිකාවගේ මරණය: යුක්තිය උදෙසා සිදු කරන උද්ඝෝෂණ ගැන ජාතික කම්කරු උපදේශන සභාවේදී බොරු කියලා…

බ්‍රැන්ඩික්ස් සේවිකාවගේ මරණය: යුක්තිය උදෙසා සිදු කරන උද්ඝෝෂණ ගැන ජාතික කම්කරු උපදේශන සභාවේදී බොරු කියලා…

අවිස්සාවේල්ල බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිටියදී අකාලයේ මියගිය පරමසිවම් පුෂ්පලතා සේවිකාවගේ මරණය වෙනුවෙන් යුක්තිය ඉල්ලා ක්‍රියාත්මක වන උද්ඝෝෂණ ව්‍යාපාරය පිළිබඳව ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAAF) විසින් අසත්‍ය සහ සැබෑ…
අතුරුදන් වූවන්ගේ පවුල් 5700 කට රුපියල් ලක්ෂ 2 බැගින් දීමනාවක්

අතුරුදන් වූවන්ගේ පවුල් 5700 කට රුපියල් ලක්ෂ 2 බැගින් දීමනාවක්

(අසේල කුරුළුවංශ) අතුරුදන් වූවන්ගේ පවුල් වල හදිසි අවශ්‍යතා වෙනුවෙන් ලබාදෙන රුපියල් ලක්ෂ 02 ක පුනර්ජනනීය දීමනාව පවුල් 5700 කට පමණ ගෙවා තිබෙන බව තුරුදන් වූවන් පිළිබඳ කාරයාලයේ (Office on Missing…
පාස්කු මහ නඩුවේ ඊයේ විත්ති වාචක මෙන්න

පාස්කු මහ නඩුවේ ඊයේ විත්ති වාචක මෙන්න

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය කුමන්ත්‍රණය කිරීම ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23270 ක් එල්ල කරමින් විත්තිකරුවන් විසි හතර දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ විත්තිකරුවන් ඊයේ (19) තෙවැනි දිනටත්…
දළඳා පෙරහරේ ඇතින්නියකට සහ ඇත්ගොව්වාට බඹර ප්‍රහාරයක්

දළඳා පෙරහරේ ඇතින්නියකට සහ ඇත්ගොව්වාට බඹර ප්‍රහාරයක්

(අසේල කුරුළුවංශ) මහනුවර ඇසළ පෙරහරට හම්බන්තොටින් රැගෙන විත් තිබූ ඇතින්නියකට සහ ඇත්ගොව්වාට අද (20) පෙරවරුවේ බඹර ප්‍රහාරයක් එල්ල වී තිබේ. වේල්ස්පාක් උද්‍යානයට ඉහළින් බැඳ සි‌ටියදී මෙම බඹර ප්‍රහාරය එල්ල වී…
යෝෂිත නාවික හමුදාවට බඳවා ගැනීම- කරන්නාගොඩට හා යෝෂිතට අධි චෝදනා

යෝෂිත නාවික හමුදාවට බඳවා ගැනීම- කරන්නාගොඩට හා යෝෂිතට අධි චෝදනා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ශ්‍රී ලංකා නාවික හමුදාවට බඳවා ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට හා යෝෂිත රාජපක්ෂට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අද…
මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට නීතිඥ සංගමය නොපැමිණෙයි

මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට නීතිඥ සංගමය නොපැමිණෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ඉල්ලීමක් අනුව 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා අද (අගෝස්තු 20) පැවැත්වීමට නියමිතව තිබූ වැඩසටහනට ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහභාගි නොවන…
ශිරාන් බාසික්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට නියෝග

ශිරාන් බාසික්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට නියෝග

ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන ලද ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව පැවසෙන ශිරාන් බාසික්ට අයත් සියලුම බැංකු ගිණුම් පරීක්ෂා කර අදාළ වාර්තා කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය පොලිස්…
ඩ්‍රෝනයක් යන්ත්‍රයක් මගින් දළදා පෙරහැරේ දර්ශන ලබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

ඩ්‍රෝනයක් යන්ත්‍රයක් මගින් දළදා පෙරහැරේ දර්ශන ලබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

(අසේල කුරුළුවංශ) මහනුවර ඇසළ පෙරහරේ දෙවන කුඹල් පෙරහර වීදි සංචාරය ආරම්භ කරත්දී අවසරයකින් තොරව ඩ්‍රෝන යන්ත්‍රයක් ගුවන් ගත කර පෙරහරේ දර්ශන ලබාගත් පුද්ගලයෙකු මහනුවර පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.…
ඉන්දියාවේ සිටින සරණාගතයින්ට රටට පැමිණීමට පැහැදිලි විස්තර ලබාදෙන්න- රාසමානික්කම්

ඉන්දියාවේ සිටින සරණාගතයින්ට රටට පැමිණීමට පැහැදිලි විස්තර ලබාදෙන්න- රාසමානික්කම්

ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින්ට නැවත පැමිණීමට පෙර සම්පූර්ණ කළ යුතු ක්‍රියාපටිපාටිය පැහැදිලි කරමින් විස්තීර්ණ මාර්ගෝපදේශ සංග්‍රහයක් පිළියෙළ කර බෙදා හරින ලෙස ශානික්කියන් රාමානික්කම් මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලා සිටියේය. ශ්‍රී…
22 ට එරෙහිව මේ වනවිට පෙත්සම් 9ක්

22 ට එරෙහිව මේ වනවිට පෙත්සම් 9ක්

උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක්කරමින් මේ වනවිට පෙත්සම් 9ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇතැයි වාර්තාවේ. ශ්‍රී ලංකා නීතිඥ සංගමය,…
22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ ‘ට්‍රෝජන් අශ්වයා’ ගැන සාලිය පීරිස්

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ ‘ට්‍රෝජන් අශ්වයා’ ගැන සාලිය පීරිස්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට දැඩි අනතුරු…
පාස්කු ප්‍රහාරයේ බුද්ධි සටහන් පොතක් CID භාරයට – විමල්, ගම්මන්පිල, දිලිත්ගේ ප්‍රකාශ ඇතුළත් CD තැටි අධිකරණයට

පාස්කු ප්‍රහාරයේ බුද්ධි සටහන් පොතක් CID භාරයට – විමල්, ගම්මන්පිල, දිලිත්ගේ ප්‍රකාශ ඇතුළත් CD තැටි අධිකරණයට

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවල වලට අදාළව, වව්නතිව් ප්‍රදේශයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නද්ධ බළකායට අයත් බුද්ධි සටහන් පොතක් තම බාරයට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (19) කොළඹ…
නීතිඥ සංගමයේ දැනුවත් කිරීම්වලට ආණ්ඩුවේ මන්ත්‍රීවරු නෑ-ලක්මාලි හේමචන්ද්‍ර

නීතිඥ සංගමයේ දැනුවත් කිරීම්වලට ආණ්ඩුවේ මන්ත්‍රීවරු නෑ-ලක්මාලි හේමචන්ද්‍ර

විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් විසින් සිදු කිරීමට නියමිත දැනුවත් කිරීම සඳහා ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් සහභාගි නොවන බව ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය අද (අගෝස්තු 19) පාර්ලිමේන්තුවේදී…
ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම ගැන සාකච්ඡා කරලා

ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම ගැන සාකච්ඡා කරලා

ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා සහ වර්තමාන ගෝලීය අභියෝග ජය ගැනීම සඳහා ආරක්ෂක අංශ නවීන තාක්ෂණය සමඟ වේගයෙන් ඒකාබද්ධ වීම හා නවීන තාක්ෂණික උපකරණ යොදා ගැනීමේ අවශ්‍යතාව සාකච්ඡාවට ලක්වී ඇත.…
උද්ධමනය 5% ඉලක්කගත මට්ටමට වඩා ඉහළ යා හැකියි- මහ බැංකුව

උද්ධමනය 5% ඉලක්කගත මට්ටමට වඩා ඉහළ යා හැකියි- මහ බැංකුව

රටේ මතුපිට උද්ධමනය නුදුරු කාලීනව සියයට 5ක ඉලක්කගත මට්ටමට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව 2026 අගෝස්තු මුදල් ප්‍රතිපත්ති වාර්තාවේ මූලික පුරෝකථන වශයෙන් සඳහන් කරයි. එමෙන්ම සුදුසු…
ශිරාන් බාසික්ට මාස 3ක රැඳවුම් නියෝග

ශිරාන් බාසික්ට මාස 3ක රැඳවුම් නියෝග

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම සමඟ සම්බන්ධතා ඇතැයි කියන ශිරාන් බාසික් නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සහ ඔහු සමඟ අත්අඩංගුවට ගත් අනෙක් දෙදෙනාට මාස තුනක කාලයකට රැඳවුම් නියෝග ලබාදී ඇතැයි වාර්තා වේ. ඩුබාහි රාජ්‍යයේ…
ඩොලර් බිලියනයක් හොරෙන් පිටකිරීම බැංකු කළමනාකරුවන් 4ක් අත්අඩංගුවට

ඩොලර් බිලියනයක් හොරෙන් පිටකිරීම බැංකු කළමනාකරුවන් 4ක් අත්අඩංගුවට

නීති විරෝධි ආකාරයෙන් ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් විදේශ රටවලට රැගෙන යෑමේ සිදුවීමක් සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් හතර දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින්…
පාස්කු මහ නඩුවේ විත්තියේ සාක්ෂි විභාගය අද සිට

පාස්කු මහ නඩුවේ විත්තියේ සාක්ෂි විභාගය අද සිට

2019 පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළව නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති ප්‍රධාන නඩුවේ විත්ති පාර්ශ්වයේ සාක්ෂි විමසීම අද (17) සිට දිනපතා පැවැත්වීමට විශේෂ…
සොෆ්ට්ලොජික්, ඔඩෙල් කොටස් ගනුදෙනු අත්හිටුවීම 2027 දක්වා කල් දමයි

සොෆ්ට්ලොජික්, ඔඩෙල් කොටස් ගනුදෙනු අත්හිටුවීම 2027 දක්වා කල් දමයි

සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී හා එහි අනුබද්ධ සමාගමක් වන ඔඩෙල් පීඑල්සී යන සමාගම්වල කොටස් ගනුදෙනු අත්හිටුවීම 2027 ජුනි 30 දක්වා කල් දැමීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව තීරණය කර…
50%ක ආනයන බදු අධිභාරය දීර්ඝ කිරීම නිසා වාහන මිල ඉහළට – Land Cruiser ලක්ෂ 50කින් ඉහළට, අනිත් ඒවා?

50%ක ආනයන බදු අධිභාරය දීර්ඝ කිරීම නිසා වාහන මිල ඉහළට – Land Cruiser ලක්ෂ 50කින් ඉහළට, අනිත් ඒවා?

අගෝස්තු 15 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබූ 50%ක වාහන ආනයන බදු අධිභාරය එළඹෙන දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කිරීමත් සමඟ ඉදිරියේදී මෙරට වෙළඳපොළේ වාහන මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ…