ශිරාන් බාසික්ට මාස 3ක රැඳවුම් නියෝග

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම සමඟ සම්බන්ධතා ඇතැයි කියන ශිරාන් බාසික් නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සහ ඔහු සමඟ අත්අඩංගුවට ගත් අනෙක් දෙදෙනාට මාස තුනක කාලයකට රැඳවුම් නියෝග ලබාදී ඇතැයි වාර්තා වේ.

ඩුබාහි රාජ්‍යයේ සිට මෙරටට පැමිණීමේදී කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගත් ඔහුට හා අනෙක් දෙදෙනාට මුලින් පැය 72ක කාලයකට රැඳවුම් නියෝග ලබාදුන් අතර එම කාලය අවසන් වීමෙන් පසු මෙසේ මාස තුනත කාලයකට රැඳවුම් නියෝග ලබාදී තිබේ.

ශිරාන් බාසික් මීට මාස කිහිපයකට පෙර ඩුබාහි රාජ්‍යයේදී එරට පොලීසියේ අත්අඩංගුවට පත්වූ අතර ඔහුව ශ්‍රී ලංකාවට ලබාදෙන ලෙස ඉල්ලීම් සිදුකර තිබුණි. ඊට අමතරව ඇමරිකාවද ඔහුව ලබාදෙන ලෙස ඉල්ලීම් සිදුකර තිබුණි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading