පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැඩවසන විහාරස්ථානයේ ආරක්ෂක රාජකාරි සඳහා අනුයුක්ත කර සිටි 36 හැවිරිදි පොලිස් නිලධාරියෙකු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබේ.
අදාළ නිලධාරියා පසුගිය දින කිහිපය පුරාම රෝගාතුරව පසුවී ඇති බවද වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් WhatNews කළ විමසීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය මගින් වැඩිදුර විමර්ශන සිදුකරන බවයි.
