අතුරුදහන් වූ නිර්වින්දන වෛද්‍යවරයාගේ සිරුර හමුවේ

ඊයේ දිනයේ අතුරුදහන්ව සිටි බදුල්ල රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයාගේ මළ සිරුර අද (අගෝස්තු 24) සොයාගෙන තිබේ.
ඒ අතුරුදහන් වූ වෛද්‍යවරයාගේ මෝටර් රථය සොයාගත් මහියංගනය මාපාකඩ වැව ප්‍රදේශයේ ගලක් මත තිබියදීය.

ඊයේ දිනයේ රාකාරි සිදුකර ඇති එම නිර්වින්දන වෛද්‍යවරයා ඉන්පසු අතුරුදහන්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් කළ සෝදීසියකදී මීගහකිවුල ප්‍රදේශයේ සීටීටීවී කැමරාවක සටහන් වී තිබී ඇත්තේ ඔහුගේ මෝටර් රථය මහියංගනය දෙසට ධාවනය වෙමින් තිබෙන බවයි.

ඒ අනුව සිදුකළ සොදීසියේදී ඊයේ රාත්‍රියේ එම මෝටර් රථය බදුල්ල මහියංගනය ඇල මාර්ගයේ 17 කණුව මාපාකඩ වැව ප්‍රදේශයේ තිබී පොලීසිය සොයාගෙන තිබුණි. ඒ අනුව අද එම ප්‍රදේශයේ පොලීසිය හා යුද හමුදාව සිංදුකළ ඒකාබද්ධ පරික්ෂාවේදී වෛද්‍යවරයාගේ සිරුර සොයාගෙන තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading