ලංකාව මැදි ආදායම් රටක් බව ලෝක බැංකුව කියයි! ඒත් මිනිස්සුන්ට එහෙම මගුලක් දැනෙන්නේ නැත්තේ ඇයි?
ලෝක බැංකු සමූහය විසින් ජූලි 1 වැනිදා සිට ක්රියාත්මක වන පරිදි ශ්රී ලංකාව පහළ මධ්යම ආදායම් ලබන රටක සිට ඉහළ මධ්යම ආදායම් ලබන රටක් ලෙස නැවත වර්ගීකරණය කර ඇත. 2019…
