Amila Rathnayake

4270 Posts
මීගමුවේ සිදුවීම්වලට සම්බන්ධ සියලුදෙනාට නඩු දානවා – නලින්ද

මීගමුවේ සිදුවීම්වලට සම්බන්ධ සියලුදෙනාට නඩු දානවා – නලින්ද

මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ ඝාතන සහ ප්‍රචණ්ඩ ක්‍රියා පිටුපස පවතින කුමන්ත්‍රණය සහ ඊට සම්බන්ධ වූවන් අනාවරණය කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන කණ්ඩායම් හතක් පුළුල් පරීක්ෂණ ආරම්භ කර…
මම දැන් හරි නිදහසක් භුක්ති විදිනවා – කුමාර ජයකොඩි

මම දැන් හරි නිදහසක් භුක්ති විදිනවා – කුමාර ජයකොඩි

තමන්ගේ රාජකාරී කටයුතු සීමා වීම හේතුවෙන් එක් අතකින් තමන් මේ වන විට යම් නිදහසක් භුක්ති විඳින බව හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසනවා. වත්මන් රජය සහ තමන්ගේ දේශපාලන ව්‍යාපාරය…
එච්අයිවී වැඩිවෙලා! වැඩිම රෝගීන් කොළඹින් සහ ගම්පහින්!

එච්අයිවී වැඩිවෙලා! වැඩිම රෝගීන් කොළඹින් සහ ගම්පහින්!

ශ්‍රී ලංකාව තුළ HIV ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවත්, වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් වාර්තා වන බවත් විශේෂඥ ප්‍රජා වෛද්‍ය සත්‍යා හේරත් මහත්මියව උපුටා දක්වමින් ඩේලි මිරර්…
වරායේ හිරවුණ වාහන 1000 ගැන මුදල් කාරක සභාවේ කී දේවල් අභියාචනාධිකරණයේදී ප්‍රශ්න කරලා! ජුලි 23 ඒ ගැන නීතිපතිගෙන් විමසයි!

වරායේ හිරවුණ වාහන 1000 ගැන මුදල් කාරක සභාවේ කී දේවල් අභියාචනාධිකරණයේදී ප්‍රශ්න කරලා! ජුලි 23 ඒ ගැන නීතිපතිගෙන් විමසයි!

කොළඹ වරායේ රඳවාගෙන ඇති ආනයනික වාහන 1,000කට අධික සංඛ්‍යාවකට අදාළ ආන්දෝලනාත්මක නඩුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (CoPF) හමුවේ සිදුකරන ලද ප්‍රකාශයන් පිළිබඳව දැඩි කනස්සල්ල පළ කළ අභියාචනාධිකරණය,…
මීගමුව ඛේදවාචකය – බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ගැන වැදගත් සංඥාවක්

මීගමුව ඛේදවාචකය – බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ගැන වැදගත් සංඥාවක්

මීගමුව බන්ධනාගාරයෙන් පසුගිය සතිය පුරා වාර්තා වූ බිහිසුණු දර්ශන සමස්ත ශ්‍රී ලාංකීය සමාජයම දැඩි කම්පනයකට පත් කර තිබේ. කිසිසේත්ම සිදුනොවිය යුතුව තිබූ මෙම ඛේදවාචකයේදී රජයේ භාරයේ සහ රැකවරණයේ සිටි රැඳවියන්…
පිල්ලෙයාන්ගේ නඩුව ගනී- තවදුරටත් රිමාන්ඩ්

පිල්ලෙයාන්ගේ නඩුව ගනී- තවදුරටත් රිමාන්ඩ්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ලබන ජූලි මස 24 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය අද තීන්දු කළේය. මඩකලපුව මහෙස්ත්‍රාත්…
බලහත්කාර ශ්‍රමයෙන් නිෂ්පාදිත භාණ්ඩ තහනම ගැන රේගුවට මෙතෙක් උපදෙස් දී නෑ

බලහත්කාර ශ්‍රමයෙන් නිෂ්පාදිත භාණ්ඩ තහනම ගැන රේගුවට මෙතෙක් උපදෙස් දී නෑ

බලහත්කාර ශ්‍රමය යොදා ගනිමින් නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ ආනයනය කිරීම ශ්‍රී ලංකාව තහනම් කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ වුවද ඒ සම්බන්ධයෙන් මේ දක්වා ශ්‍රී ලංකා රේගුවට කිසිඳු උපදෙසක් ලැබී…
පෝර්ට්සිටියේ පෙනෙන්නට තිබෙන එකම දෙය නාමල් ව්‍යායාම කිරීම පමණයි-රාසමානික්කම්

පෝර්ට්සිටියේ පෙනෙන්නට තිබෙන එකම දෙය නාමල් ව්‍යායාම කිරීම පමණයි-රාසමානික්කම්

කොළඹ වරාය නගරය හෙවත් පෝර්ට්සිටියේ ජනතාවට පොරොන්දු වූ ආර්ථික පරිවර්තනය හඳුනා ගන්නට තවමත් අපහසු බවත්, එහි පෙනෙන්නට තිබෙන වඩාත්ම දෘශ්‍යමාන ක්‍රියාකාරකම වන්නේ නාමල් රාජපක්ෂ එහි ව්‍යායාම කිරීම බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී…
භාණ්ඩාගාර වංචාව පසුපස අපරාධයක් තියෙනවාදැයි සොයන්න! හර්ෂගේ වාර්තාවෙන් කියයි

භාණ්ඩාගාර වංචාව පසුපස අපරාධයක් තියෙනවාදැයි සොයන්න! හර්ෂගේ වාර්තාවෙන් කියයි

ඔස්ට්‍රේලියානු ආයතනයක් වෙත ඇමරිකානු ඩොලර් මිලියන 25 ක ණය පියවීමේ ගනුදෙනුවේදී සයිබර් අපරාධයක් සිදුවීම සම්බන්ධයෙන් කිසියම් අභ්‍යන්තර කුමන්ත්‍රණයක් හෙවත් හවුල්කාරිත්වයක් තිබී ඇත්ද යන්න පිළිබඳ අපරාධ විමර්ශනයක් සිදුකර නීතිය බලාත්මක කිරීමේ…
ක්‍රිෂ් ගනුදෙනුවේ හුවමාරු වූ මුදල්වලින් මෙරට දේපල මිලදී අරන්-සීඅයිඩීය උසාවියට දන්වයි

ක්‍රිෂ් ගනුදෙනුවේ හුවමාරු වූ මුදල්වලින් මෙරට දේපල මිලදී අරන්-සීඅයිඩීය උසාවියට දන්වයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව සිදුකරන ක්‍රිෂ් ගනුදෙනු විමර්ශනවලදී රුපියල් මිලියන 188ක් යොදවා මෙරට දේපළ මිලදී ගැනීමක් පිළිබඳව අනාවරණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ…
සලේගේ රිට් පෙත්සමට ගු. අමරසේකර සහ බෙං. නාලක ඇතුළු පිරිසක් මැදිහත් වෙයි!

සලේගේ රිට් පෙත්සමට ගු. අමරසේකර සහ බෙං. නාලක ඇතුළු පිරිසක් මැදිහත් වෙයි!

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සිය අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීමේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති රිට් පෙත්සමට මැදිහත් වීමට, ප්‍රමුඛ…
හැකර් වංචාවේ නඩුව කැඳවයි! ටෙරාබයිට් 16ක තොරතුරු වාර්තා තවම නැහැලු

හැකර් වංචාවේ නඩුව කැඳවයි! ටෙරාබයිට් 16ක තොරතුරු වාර්තා තවම නැහැලු

ණය වාරිකයක් පියවීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව සතු ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක රජයේ මුදල් මහා භාණ්ඩාගාරය විසින් වංචනික ලෙස බැහැර කිරීමේ ආන්දෝලනාත්මක සිදුවීමට අදාළ විමර්ශනවල වත්මන් ප්‍රගතිය ලබන අගෝස්තු…
මීගමුවෙන් ගෙනගිය තිදෙනෙක්ම වෙන බන්ධනාගාරවලදී මියයයි! දෙන්නෙක් ‘ලෙඩවෙලා‘- එක්කෙනෙක් දිවි නසාගන්න හැදුවා යයි බන්ධනාගාරයෙන් කියයි!

මීගමුවෙන් ගෙනගිය තිදෙනෙක්ම වෙන බන්ධනාගාරවලදී මියයයි! දෙන්නෙක් ‘ලෙඩවෙලා‘- එක්කෙනෙක් දිවි නසාගන්න හැදුවා යයි බන්ධනාගාරයෙන් කියයි!

මීගමුව බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාරවලට ගෙන ගිය රැදෙවියන් තිදෙනෙකු මිය ගොස් ඇතැයි තහවුරු වේ. සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව වාර්තා කළේ ජුලි 7 වැනිදා රාත්‍රියේ මීගමුවේ සිට රැගෙන ආ රැදෙවියෙකු වැලිකඩදී…
වටමේසයේ නයිට්වරුන් 10ක් එක්ක කිං හැරී දින්නා! වයිකිං යක්ෂයන් පරදා ශුද්ධ වූ කුසලානය ජයගන්න එංගලන්තයට හැකිවේවිද?

වටමේසයේ නයිට්වරුන් 10ක් එක්ක කිං හැරී දින්නා! වයිකිං යක්ෂයන් පරදා ශුද්ධ වූ කුසලානය ජයගන්න එංගලන්තයට හැකිවේවිද?

ලෝඩ් ඔෆ් ද රිංග් චිත්‍රපටිවල යක්ෂයන් හෙවත් ඕර්ක්ලා සහ සව්රෝන්ට එරෙහිව සටන් වදින්නේ රජවරුන්ගේ නායකත්වයෙනි. යක්ෂයාගේ බලයට දෙවිවරුන් දණගැසුවත් රජවරුන් හෙවත් මනුෂ්‍යයන් යක්ෂයාව පරදවන පුරාවෘත්ත බොහෝය. නොර්වේ යනු අවුරුදු 28කට…
හාලන්ඩ් යක්ෂයා බ්‍රසීල දේව මණ්ඩලය පරාජය කළේය! බංකුවේ බලා සිට ප්‍රමාදව පැමිණි නේමාර් සමුගැනීම නිවේදනය කළේය!

හාලන්ඩ් යක්ෂයා බ්‍රසීල දේව මණ්ඩලය පරාජය කළේය! බංකුවේ බලා සිට ප්‍රමාදව පැමිණි නේමාර් සමුගැනීම නිවේදනය කළේය!

විනීෂියස් ජූනියර් බ්‍රසීල කණ්ඩායමේ දැන් ප්‍රබලම ක්‍රීඩකයා බව ඇත්තකි. ඒත්, ආබාධයෙන් සුව ලැබූ නේමාර් බ්‍රසීලයේ අත්දැකීම් සහිත දැවැන්තයාය. අසාර්ථකතවයක් බොහොමයක් සහිත අසාර්ථක ක්‍රීඩා ඉතිහාසයක් ඇති නිසා, ඔප්පු කරන්නට බොහෝ දේ…
මොරොක්කෝ! හරියට ගත්තොත් ලෝක කුසලානය දිනන්න තව මැච් තුනයි!

මොරොක්කෝ! හරියට ගත්තොත් ලෝක කුසලානය දිනන්න තව මැච් තුනයි!

මේ සටහනට කලින් සිරස්තලය දැම්මේ පාපන්දු ඔස්තාර්ලාව අවුස්සන්නට. විශේෂයෙන්ම පරතෙරටම නූතන පාපන්දු ගැන තොරතුරු දැනගෙන හිටියත්, සාහිත්‍යයක් දන්නේ නැති අයව අවුස්සන්නට. ගිය වතාවේ ලෝක කුසලානයේදී මොරොක්කෝ සෙමි ෆයිනල් දක්වා ගිය…
දැන් කදුළු පිසගනිමු! කේප්වර්ඩ් ලෝක කුසලානය දින්නා! ආජන්ටිනාවට තව දිනන්න තියෙනවා!

දැන් කදුළු පිසගනිමු! කේප්වර්ඩ් ලෝක කුසලානය දින්නා! ආජන්ටිනාවට තව දිනන්න තියෙනවා!

පාපන්දු තරගයක් බැලුවාට පස්සේ අඩන්න හිතෙනවාද? එහෙනම් ඔබේ පස්ස පැත්තේ ඉත්තෑවා දුවන බව නිසැකය. ඔබ සුවිශේෂී මනුෂ්‍යයෙකි. කේප්වර්ඩ් සහ ආජන්ටිනාව අතර තරගය නැරඹුවාට පස්සේ අඩන්න හිතුණාද? ආහ්! එය ඔබ සුවිශේෂී…
අධිකරණය ස්වාධීන වෙන්න ඕනෑ ජනතාව වෙනුවෙන්! ඔබට ඕනෑ දෙයක් කරන්න නෙවෙයි! – අගවිනිසුරුගෙන් ආන්දෝලනාත්මක කතාවක්

අධිකරණය ස්වාධීන වෙන්න ඕනෑ ජනතාව වෙනුවෙන්! ඔබට ඕනෑ දෙයක් කරන්න නෙවෙයි! – අගවිනිසුරුගෙන් ආන්දෝලනාත්මක කතාවක්

අධිකරණ ස්වාධීනත්වය පැවතිය යුත්තේ ජනතාව වෙනුවෙන් බවත්, විනිසුරුවරුන්ට හිතුමතයට කටයුතු කිරීමට නොවන බවත්, නරක අධිකරණ පද්ධතියක් තුළින් රටක් විනාශ විය හැකි බවත් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන පවසා තිබෙනවා. අගවිනිසුරුවරයා මේ…
කාදිනල් හිමිගේ සේවය අවසන් කිරීම පාප් වහන්සේගේ අභිමතය අනුව

කාදිනල් හිමිගේ සේවය අවසන් කිරීම පාප් වහන්සේගේ අභිමතය අනුව

කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමි කතෝලික සභා නීතිය අනුව වයස අවුරුදු 75 සම්පූර්ණ වූ අවස්ථාවේදී සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාප් වහන්සේ වෙත ඉදිරිපත් කර ඇති බවද, එහෙත් එම ඉල්ලා…
හදිසි නීතිය දීර්ඝ නොකළේ ජීඑස්පී ප්ලස් නිසාද?

හදිසි නීතිය දීර්ඝ නොකළේ ජීඑස්පී ප්ලස් නිසාද?

දිට්වා සුළි කුණාටු ආපදා සහන කටයුතු සඳහා පනවා මේ දක්වා මාසිකව දීර්ඝ කරන ලද හදිසි නීතිය ආණ්ඩුව යළි දීර්ඝ නොකරන බව පවසා ඇත්තේ යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති…