news

අභ්‍යවකාශයට මිනිසුන් යැවීමට ඉන්දියාව සුදානම්

අභ්‍යවකාශයට මිනිසුන් යැවීමට ඉන්දියාව සුදානම්

ලබන වසර සඳහා සැලසුම් කර ඇති ඉන්දියාවේ පළමු අභ්‍යවකාශ ගමන සඳහා ඉන්දීය ගුවන් හමුදාවේ නියමුවන් සිව් දෙනෙක්ව තෝරාගත් බව නිවේදනය කර තිබෙනවා. එම අභ්‍යවකාශ ගමන “Gaganyaan” ලෙස නම්කර තිබෙනවා. අදාළ…
නාගානන්දගේ නීතිඥභාවය අහෝසි

නාගානන්දගේ නීතිඥභාවය අහෝසි

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර තිබෙනවා. ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරයි රාජා යන මහත්වරුන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම…
කෙහෙළිය අද අධිකරණයට.කෙහෙළියගෙනුත් පෙත්සමක්

කෙහෙළිය අද අධිකරණයට.කෙහෙළියගෙනුත් පෙත්සමක්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගෙන රක්ෂිත…
නිවුන් දරුවන් දෙදෙනෙකු අපයෝජන කළ හිමි නමක් අත්අඩංගුවට

නිවුන් දරුවන් දෙදෙනෙකු අපයෝජන කළ හිමි නමක් අත්අඩංගුවට

පිරිමි නිවුන් දරුවන් දෙදෙනෙකුට ලිංගික අපයෝජන සිදුකළ බව කියන චෝදනා මත චීවරධාරියෙකු හෝමාගම මූලස්ථාන පොලීසිය මගින් අත්අඅඩංගුවට ගෙන තිබෙනවා. හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (28) ඉදිරිපත් කෙරුණු සැකකාර චීවරධාරියා රුපියල් ලක්ෂ…
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස වැඩ භාර ගනී

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස වැඩ භාර ගනී

දේශබන්දු තෙන්නකෝන් මහතා අද (29) පොලිස් මූලස්ථානයේදී සිය ධුරයේ වැඩ භාරගත්තා. මෙම පත්වීම ව්‍යවස්ථානුකූල නොවන බව මේ වන විට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු දේශපාලන නායකයන් සහ ව්‍යවස්ථා විශේෂඥයන් රැසක්…
පානිය ජලය ඉල්ලා වතු කම්කරුවන් පිරිසක් උද්ඝෝෂණයක

පානිය ජලය ඉල්ලා වතු කම්කරුවන් පිරිසක් උද්ඝෝෂණයක

තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් වතුයායේ වතු කම්කරුවන් අද(28) දින වැඩ වර්ජනය කරමින් උද්ඝෝෂණයක නිරත වුණා. ඒ ඉහල කොත්මලේ ජලාශයට ජලය ගලා බසින ඇළ මාර්ගයක් හරස් කරමින් තලවකැලේ ජාතික ජල සම්පාදන මණ්ඩලයට…
මහින්ද යාපාට එරෙහි විශ්වාසභංගයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙත් සහය

මහින්ද යාපාට එරෙහි විශ්වාසභංගයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙත් සහය

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය ගෙනඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහාය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ සැලකිල්ලට නොගනිමින් සමාජ මාධ්‍ය නියාමන පනත සම්මත…
ඩලස් හමුවෙන්න පාඨලී ගිහින්

ඩලස් හමුවෙන්න පාඨලී ගිහින්

රටට ඔබින මනුෂ්‍යත්වයේ සන්ධානයක් නිර්මාණය කර ගැනීම සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට නිදහස ජනතා සභාව සහ එක්සත් ජනරජ පෙරමුණ එකඟවු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා…
විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල සංකේත වැඩවර්ජනයක

විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල සංකේත වැඩවර්ජනයක

වැටුප් විෂමතා ගැටලුව මුල් කර ගනිමින් අද (28) සහ හෙට (29) , විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල සංකේත වැඩවර්ජනයක නිරත වනවා. විශ්වවිද්‍යාල අධ්‍යන අනධ්‍යන සේවකයින් පසුගිය කාලයේද පවතින ආර්ථික වාතාවරණය තුළ…
ගාන්ධි ඝාතනයේ සැකකරුවෙක් ගාන්ධි රෝහලේදීම මිය ගිහින්

ගාන්ධි ඝාතනයේ සැකකරුවෙක් ගාන්ධි රෝහලේදීම මිය ගිහින්

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතාගේ ඝාතන සිදුවිමටට වරදකරුවකු වී පසුව නිදහස ලැබු ටී. සුදේන්ද්‍රරාජා නොහොත් ශාන්තන් ඉන්දියාවේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ චෙන්නායි රජිව් ගාන්ධි රෝහලේ…
ටෙලිකොම් – ලංකා හොස්පිට්ල් කොටස් පැවරීම අත්හිටුවයි

ටෙලිකොම් – ලංකා හොස්පිට්ල් කොටස් පැවරීම අත්හිටුවයි

දැනට තෝරාගෙන ඇති අයදුම්කරුවන් පදනම් කරගෙන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සහ ලංකා හොස්පිටල්ස් ආයතනයේ කොටස් පැවරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම මාර්තු මස 12 වනදා තෙක් අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් අතුරු…
දේශබන්දුගෙන් මට තර්ජන තියනවා-මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන

දේශබන්දුගෙන් මට තර්ජන තියනවා-මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ශ්‍රී ලංකා පොලිසියේ පොලිසිපතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් කණගාටුව සහ විරෝධය පළකරමින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාවේ සාමාජිකයින් වෙත ලිපියක් යොමු කර තිබෙනවා.…
රනිල් ජනාධිපතිවරණය කලින් කැඳවන්න යයි! නෑ කිව්ව සල්ලි මතුවෙයි! ඒත්, ව්‍යවස්ථා අර්බුදයක්ලු?

රනිල් ජනාධිපතිවරණය කලින් කැඳවන්න යයි! නෑ කිව්ව සල්ලි මතුවෙයි! ඒත්, ව්‍යවස්ථා අර්බුදයක්ලු?

ජනාධිපතිවරණය ලබන වසරේ පැවැත්වීමට තීරණය කර ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග තහවුරු කර ඇතැයි මව්බිම පුවත්පත වාර්තා කර ඇත. ඒ අනුව මෙතෙක් මැතිවරණයක් සඳහා මුදල් නොමැති බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා,…
කොළඹ වටිනා ඉඩම් ටිකත් දෙනවා! හිල්ටන් එකත් දෙනවා! වෝටර්ස් එජ් එකත් දෙනවා!  අරුන්දික කියයි!

කොළඹ වටිනා ඉඩම් ටිකත් දෙනවා! හිල්ටන් එකත් දෙනවා! වෝටර්ස් එජ් එකත් දෙනවා! අරුන්දික කියයි!

මෙරට සංචාරක ආකර්ෂණයට ලක්වූ වෙරළ කලාප හා කොළඹ නගරයේ වාණිජ වටිනාකම්වලින් යුත් ඉඩම්වල ව්‍යාපෘති ආරම්භ කිරීමට රජය ආයෝජකයන්ට අවස්ථාව ලබා දී නාගරික සංවර්ධන, නිවාස හා වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික…
කැබිනට් අනුමැතිය අරගෙන, රහසේ වල දැමූ පඩු කරඳ ගස ගොඩ ගන්නා ලෙස අධිකරණ නියෝගයක්

කැබිනට් අනුමැතිය අරගෙන, රහසේ වල දැමූ පඩු කරඳ ගස ගොඩ ගන්නා ලෙස අධිකරණ නියෝගයක්

මධ්‍යම අධිවේගී මාර්ගෙය් පළමු පියවරේ ඉදිකිරීම් කටයුතු සිදු කරන වේයන්ගොඩ, දාරළුව ප්‍රදේශයේ තිබූ වඳ වී යෑමේ තර්ජනයට ලක්ව ඇති දුර්ලභ ගණයේ ශාක විශේෂයකට අයත් පඩු කරඳ ගස වල දමා ඇති…
ඇමති කෙහෙළියට එරෙහි විශ්වාසභංගයට අත්සන්

ඇමති කෙහෙළියට එරෙහි විශ්වාසභංගයට අත්සන්

වගකීම් විරහිත ලෙස ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ ගෙන්වා සෞඛ්‍ය ක්‍ෂේත්‍රය දුර්වල කිරීම හා එමඟින් මරණ සිදුවීම යන කරුණු හේතු කරගෙන සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විරුද්ධව…
අධ්‍යක්ෂ මණ්ඩල කුමන්ත්‍රණයකින් මාව ඉවත් කළා – හිටපු ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු කියයි.

අධ්‍යක්ෂ මණ්ඩල කුමන්ත්‍රණයකින් මාව ඉවත් කළා – හිටපු ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු කියයි.

ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය තමාව ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති ධුරයෙන් ඉවත්කර ඇති බවත් එලෙස ඉවත් කිරීමට කටයුතු කර ඇත්තේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විකිණීමේ කටයුතු කඩිනම් කිරීමට කටයුතු කිරීමට…
තවත් රෝගියෙක් මිය ගිහින්.. ලඟ හිටපු අයට තාත්තා කියලත් තියෙනවා.. බෙහෙත විද්දට පස්සේ මොකක්ද වුණා කියලා.

තවත් රෝගියෙක් මිය ගිහින්.. ලඟ හිටපු අයට තාත්තා කියලත් තියෙනවා.. බෙහෙත විද්දට පස්සේ මොකක්ද වුණා කියලා.

කෑගල්ල මහ රෝහලෙන් ප්‍රතිජීවක ඖෂධයක් ලබාගැනීමෙන් අනතුරුව ඇතිවූ ආසාත්මිකතාවක් හේතුවෙන් රෝගියෙකු මියගොස් ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත. මෙම මරණය සම්බන්ධයෙන් 'මව්රට' කළ විමසීමකදී එම රෝහලේ අධ්‍යක්ෂ මිහිරි ප්‍රියංගනී මහත්මිය…
ජනාධිපති ඉන්දියාවේ යන නිසා.. වැඩබලන්න අමාත්‍යවරු 5ක්!

ජනාධිපති ඉන්දියාවේ යන නිසා.. වැඩබලන්න අමාත්‍යවරු 5ක්!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්වු බැවින් එම කාලසීමාව තුළ ඔහු යටතේ පවතින අමාත්‍යාංශ පහක රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩබලන අමාත්‍ය ධූරයන්හි වගකීම් පවරා ඇති බව මාධ්‍ය…
දේශබන්දුට එරෙහි තවත් පෙත්සමක් ඉවතට

දේශබන්දුට එරෙහි තවත් පෙත්සමක් ඉවතට

පසුගිය වසරේ මැයි 9 වැනිදා ගාලුමුවදොර අරගල භූමියේ සිදු වූ අරගලකරුවන්ට පහරදීම ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා මැඩපැවැත්වීමට පියවර නොගත් බවට චෝදනා කරමින් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු…